බිරිඳකගේ රහස් - 3
බිරිඳකගේ රහස් මුල ඉඳලා දැනගෙන එන්න.
1. http://www.elakiri.com/forum/showthread.php?p=24123186#post24123186
2. http://www.elakiri.com/forum/showthread.php?t=1885720
දැන් බලමු තුන්වෙනි රහස මොකක්ද කියලා.
ඔයාලා කෙසෙල් ගෙඩි කන්න ආසයි නේ. ඒත් කෙසෙල් කියන්නේ හරි ඉක්මනින් නරක්වෙන පළතුරක්. ඒ නිසා කෙසෙල් ඉක්මනින් නරක් නොවී කල්තබා ගන්න විදියක් ගැන තමයි මේ රහස.
කෙසෙල් ගෙඩි ඇවරියෙන් කඩලා අරගෙන නැට්ට වැහෙන්න පොලිතින් පටියකින් වෙලලා තියන්න. දින කීපයක්ම වුණත් මේ විදියට කෙසෙල් නැවුම් විදියටම තියාගන්න පුළුවන්.
අනිත් යාළුවන්ටත් මේ රහස දැනගන්න Bump එකක් දාගෙනම යන්න