බිරිඳ ඔබේ මම....

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:)
දයාබර සැමියෙකුගේ එකම ප්‍රාර්ථනය...
+13
:yes::D

its soo loveable :love::)
Thanks dear.:love:
ai me duk widinne:love::sorry:
:no:
ai ban boot ekakwath kawada
:no::no:
me oyage kathawada? nethnam nirmanayak da lassanai :D
Dekama :D
Good Post SIS
Rep ++
:D

owuhoo gee gayamin wedanawa uganithi - Shelly ;)
:D
+7
Nice Post

අද කාලේ ලංකාවේ ඉන්නේ බැදලා මාසෙන් ඩිවෝස් කරන උන් නේ..
:yes:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ලස්සනයි ඈ රෙප්+8
Tnx:D
බම්ප් :P
:D

Tnx:D

මේක සිරා..
ඔන්න මගෙනුත් රෙප්
:Dtnx
ලස්සනයි අක්කේ... :):):) හැමදාම ඔය උපේක්ෂා සහගත සතුට සැනසුම තියෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා :yes::yes::yes:
Thanks malliya.:D

:D
අප එක්වුනා නොවෙයි දෑගිලි එක්කලා..
අපි සෑනසුනා නෙමෙයි වෙන අය සෑනසුවා..
:lol:
ඔබ පෙම් කල අය ඔබට ලෑබී නෑත
මා පෙම් කල අය මටද ලෑබී නෑත
මවුපිය නෑසිය ආසිරි ගී මෑද
දෑගිලි පමනක් එකට බෑදී ඈත...
:lol::lol:
:D
බම්ප් :)

:D
 

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බිරිඳ ඔබේ මම....

    මලානික තරු වලින් මංලකුණු අසාගෙන....
    ගිරි දුර්ග ,වැට කඩුළු මග දිගේ ගෙවාගෙන...
    දුක් කඳුලු සෝසුසුම් හද පුරා දරාගෙන...
    මඳක් නැවතී බලන් අප පැමිණි මග දෙපස...

    දෙමාපිය අසිරි නොලැබුනත් හිතුමනාපෙට...
    මිල මුදල් ,රන් රිදී නැති වුනත් පැතුලෙසට...
    දුක සතුට ,යස අයස සමසිතින් දරාගෙන..
    අපේ ලොව ගොඩනැගුවෙ හදේ දිරි වඩාගෙන...

    වෙහෙස රැඳි ඔබේ මුවකමල සිප සෙනෙහසින්..
    ඔබේ රළු දෙ අත් පා පිරිමදිමි මුදු ලෙසින්....
    ආදරය මිශ්‍රකර සාදමින් රසබොජුන්...
    බිරිඳ වී සිටිමි මම සදාකල් ඔබ ලගින්...


    මලානි බුලත් සින්ඝලගේ සින්දුවක් මතක් උන මේක කියවනකොට...මුල පදේ මතක නැහැ....


    අන්තිම එක


    එනමුදු අද ඔබේ මනමාලිය මම
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    ලස්සනයි. ඒක නෙවෙයි අක්කා. මේක් ඔයාගෙ අත්දැකීමක්ද? :confused:
     

    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    බිරිඳ ඔබේ මම....

    මලානික තරු වලින් මංලකුණු අසාගෙන....
    ගිරි දුර්ග ,වැට කඩුළු මග දිගේ ගෙවාගෙන...
    දුක් කඳුලු සෝසුසුම් හද පුරා දරාගෙන...
    මඳක් නැවතී බලන් අප පැමිණි මග දෙපස...

    දෙමාපිය අසිරි නොලැබුනත් හිතුමනාපෙට...
    මිල මුදල් ,රන් රිදී නැති වුනත් පැතුලෙසට...
    දුක සතුට ,යස අයස සමසිතින් දරාගෙන..
    අපේ ලොව ගොඩනැගුවෙ හදේ දිරි වඩාගෙන...


    වෙහෙස රැඳි ඔබේ මුවකමල සිප සෙනෙහසින්..
    ඔබේ රළු දෙ අත් පා පිරිමදිමි මුදු ලෙසින්....
    ආදරය මිශ්‍රකර සාදමින් රසබොජුන්...
    බිරිඳ වී සිටිමි මම සදාකල් ඔබ ලගින්...

    ඔය කිව්වට ගෑනුන්ට සැප වැඩිවෙනවා නේද, අන්න එතකොටත් මාර පුකේ අමාරුවක් හැදෙනවා
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    good one rep+
    Tnx :D

    [QU
    HTML:
    OTE=Ereshaz77;15815295]:)[/QUOTE]
    :D

    මලානි බුලත් සින්ඝලගේ සින්දුවක් මතක් උන මේක කියවනකොට...මුල පදේ මතක නැහැ....


    අන්තිම එක


    එනමුදු අද ඔබේ මනමාලිය මම
    :)
    ලස්සනයි. ඒක නෙවෙයි අක්කා. මේක් ඔයාගෙ අත්දැකීමක්ද? :confused:
    සම්පූර්ණයෙන්ම නැතත් යම්තාක් දුරට අත්දැකීමක්..මගේ විතරක් නෙමෙයි මන් හිතන්නේ ගොඩාක් බිරින්ඳෑවරුන්ගේ අත්දැකීමක්:D.
    ඔය කිව්වට ගෑනුන්ට සැප වැඩිවෙනවා නේද, අන්න එතකොටත් මාර පුකේ අමාරුවක් හැදෙනවා
    හැමෝම එක වගේ නැහැනෙ.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    සම්පූර්ණයෙන්ම නැතත් යම්තාක් දුරට අත්දැකීමක්..මගේ විතරක් නෙමෙයි මන් හිතන්නේ ගොඩාක් බිරින්ඳෑවරුන්ගේ අත්දැකීමක්:D.

    ඇත්ත. ඒත් දැන් නම් ගොඩක් කෙල්ලො ඔහොම නෑ. ගොඩක් කෙල්ලො බලන්නෙ සල්ලි තියෙන අත්තක එල්ලෙන්න.


    මිල මුදල් ,රන් රිදී නැති වුනත් පැතුලෙසට...
    දුක සතුට ,යස අයස සමසිතින් දරාගෙන..
    අපේ ලොව ගොඩනැගුවෙ හදේ දිරි වඩාගෙන...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ලස්සන නිසදැසක්...මේ වගේ බිරිදක් මටත් ලැබේවා...;)