බිරිඳ ඔබේ මම....

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
ඔව් බන් වෙන්ඩ ඇති නැත්නම් මෙච්චර බම්ප් කරාවියෑ....අයිතිකරිටවත් ඔනැකමක් නැ මු උඩ දාගෙන බම්ප් කරනව....රබර් බෝලයක් වහ්ට් මෙච්චර බුම්ප් වෙලා නැතුව ඇති...........:lol::lol:

online means online bro :) dont take this so serious. ;)
 
Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
e ape thread tikath bump karapanko ohoma :P:lol:

නොදකින් හිපාටුවා දාපන්කෝ වැදගත් ත්‍රෙඩ් එකක් බම්ප් කරලා දෙන්න...:P ගල් මූසලයා :rofl: just a joke ;) තොපිලා කුප්ප කතා කියන්න එපා ashmi අක්කි මේ දවස් වල බිසී... සෝ සහයට ඩැනී ඊස් බම්පින්ග් ද ත්‍රෙඩ් :P
 
Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels

නොදකින් හිපාටුවා දාපන්කෝ වැදගත් ත්‍රෙඩ් එකක් බම්ප් කරලා දෙන්න...:P ගල් මූසලයා :rofl: just a joke ;) තොපිලා කුප්ප කතා කියන්න එපා ashmi අක්කි මේ දවස් වල බිසී... සෝ සහයට ඩැනී ඊස් බම්පින්ග් ද ත්‍රෙඩ් :P
ane pala yako yanna
kawi witharada wadagath
joke kiyanne minissu sathutin thiyana widiyak
hipaatuwata ridila :lol:
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

නොදකින් හිපාටුවා දාපන්කෝ වැදගත් ත්‍රෙඩ් එකක් බම්ප් කරලා දෙන්න...:P ගල් මූසලයා :rofl: just a joke ;) තොපිලා කුප්ප කතා කියන්න එපා ashmi අක්කි මේ දවස් වල බිසී... සෝ සහයට ඩැනී ඊස් බම්පින්ග් ද ත්‍රෙඩ් :P

හරි බන් උබෙ කැමැත්තක්.....(අශ්මි අක්කිට කිස් එකක් දිපන් මම ගානේ) ;)
 
thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රජ්ජුරුවෝ වැඩලා... :P:P:P

    රජ්ජුරුවෝ පැඩලා...
    index.jpg

    spinner-ani48.gif
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    හරි බන් උබෙ කැමැත්තක්.....(අශ්මි අක්කිට කිස් එකක් දිපන් මම ගානේ) ;)

    මෙහ් මොකෝ බන්? උඹ සීරියස් ගත්තද? :rofl::lol:
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    රජ්ජුරුවෝ පැඩලා...
    View attachment 48486

    spinner-ani48.gif

    ආස්මි අක්කා ආවොත් හම්බු වෙයි සොට් එක උඹට ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් යනවට...:angry: ඕන් අක්කි මම නම් නෙවේ ඔන්න අලිය... :sorry::sorry::sorry:
     
    Last edited:

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    වරහන් ඇතුලෙ ටික නම් සීරියස්....අනික් ඒව කෙසේ වෙතත්.......:rofl:
    :shocked: හිටපිය අක්කි ආව ගමන් උඹ ගැන පැමිණිලි කරනවා... :rofl::angry::P;)
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    manදman;15830050 said:
    amoo me wage kenek wife wennda innawanm kochara loku pinakda:(

    හම්බවෙයි හම්බවෙයි පොඩ්ඩක් ඉවසලා හිටු... එක හීනෙන් එලි වෙන්නේ නෑ ලුනේ.:yes: ඒ වගේ ජීවිතේ හැමදේම එක පාර ලැබෙන්නේ නෑ :P එතකන් ඉවසලා හිටු :P:P:P ජෝක් එකෙන් කිව්වේ පරම සත්‍යයක් අලිය... ;)