බිරිඳ කියා වෙනත් කතක් ඉතාලියට ගෙනියනන හැදු සැමියා මාට්ටු

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    තම බිරිඳගේ ගුවන් ගමන් බලපත්‍රය යොදා ගෙන , වෙනත් කාන්තාවක් ඉතාලිය වෙත රැගෙන යාමට තැත් කළ සැමියෙකු 10/31 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

    මොහු යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර , ඔහුගේ පස් හැවිරිදි කුඩා පුතා සමග තම බිරිඳ ලෙස හැගවෙන පරිදි කන්කසන්තුරය ප්‍රදේශයේ 29 හැවිරිදි කාන්තාවක සමග ඉතාලිය වෙත පිටත්ව යාම සදහා 10/31 දින දහවල් 01.45 ට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.9509 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .

    එහිදී මෙම පවුලේ ලියකියවිලි නිශ්කාශන කර ගැනීමට විගමන කවුළුව වෙත පැමිණි අවස්ථාවේ මොවුන් පිළිබඳව ඇති වූ සැකය මත , මොවුන් තිදෙනා දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර තිබේ .

    එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා වන් වලදී සහ සිදු කළ මූලික විමර්ශන වලදී මෙම කුඩා දරුවා , මෙම පියාගේ වුද සැබැ බිරිය නොවන බවට හෙලිවී තිබේ.

    මෙම පුද්ගලයා මීට සති කීපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේ ඉතාලියේ සිටින සිය බිරිඳගේ ගුවන් ගමන් බලපත්‍රය ද රැගෙන පැමිණ , එයට කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන මුද්‍රාව , ව්‍යාජ ලෙස සකස් කර , එය තබා ගෙන තිබේ .

    එම ගුවන් ගමන් බලපත්‍රය යොදා ගෙන මෙසේ වෙනත් කාන්තාවක් මොහු ඉතාලිය වෙත රැගෙන යාමට තැත් කර ඇති අතර , මීට පෙර අවස්ථාවකදී ද සිය බිරිඳගේ ගුවන් ගමන් බලපත්‍රය මෙසේ යොදා ගෙන තවත් වෙනත් කාන්තාවක් ද ඉතාලිය වෙත රැගෙන ගොස් ඇති බව ද ආගමන විගමන නිලධාරීන් වැඩිදුරටත් අනාවරණය කර ගෙන තිබේ .
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    මීට පෙර අවස්ථාවකදී ද සිය බිරිඳගේ ගුවන් ගමන් බලපත්‍රය මෙසේ යොදා ගෙන තවත් වෙනත් කාන්තාවක් ද ඉතාලිය වෙත රැගෙන ගොස් ඇති බව ද

    Yako system eke arrival records balannadda mun departure ekedi?
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මීට පෙර අවස්ථාවකදී ද සිය බිරිඳගේ ගුවන් ගමන් බලපත්‍රය මෙසේ යොදා ගෙන තවත් වෙනත් කාන්තාවක් ද ඉතාලිය වෙත රැගෙන ගොස් ඇති බව ද

    Yako system eke arrival records balannadda mun departure ekedi?
    ඔය දාල තියෙන්නෙ ව්‍යාජ ලෙස් මුද්‍රා තබාගන තියනවා කියල
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,807
    87,243
    113
    ආශ්චර්යමත් රටක
    කැ$ වේසිගෙ පුතාලා.
    රට යන එවුන් අවධානෙන් ඉඳපල්ලා, මේ වගේ හිඟන වේසිගෙ පුතාලා උබලගෙ පාස්පෝට් වලිනුත් human trafficking කරයි ළඟදිම. පංකාවෙ කන්න නැති හිඟන ඉමිග්‍රේෂන් කාරයොත් සම්බන්ධ ඇති ෂුවර් එකටම. නැත්තං කොහොමද පාස්පෝට් කොපියක් එළියෙ එකෙක් අතට යන්නෙ.

    ඔය වගේ එකකට උබලයි පාස්පෝට් එකත් අරන් අහුඋනොත් ඌව අතාරින්න නං එපා අනාගතේ අඳුරු වෙන්නම කෙළවපල්ලා පුලුවන් උපරිමෙන්. පවුලෙ උනුත් expose කරලා චාටර් කරල දාපල්ලා. එච්චරයි. මට උනොත් මම නං කරනවා අනිවා.

    බලුකොතේ හිඟන පොන්න රැළත් එකතුවෙලා කරන්නෙ ඕවා. මේකෙ ඉන්න @EVC කියන බැල්ලිගෙ පුතා ඕව කරන්න කතා කරන්නෙ ප්‍රසිද්ධියෙම
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    නැත්තං කොහොමද පාස්පෝට් කොපියක් එළියෙ එකෙක් අතට යන්නෙ.
    Therune na.

    mekedi wela thiyenne gani ithaliye iddi mu ganige passport eka aran lankawata awith wena ganiyek ekata ekkagena yana eka.
    පවුලෙ උනුත් expose කරලා චාටර් කරල දාපල්ලා.
    Lajjawak thiyena ewun oya wage wada karanne na.

    sure ekata gani ta lagin wath yanne nathiwa athi podi ekawa

    tech thibbata lankawe ewun ehemane hora allanne,
    ow methana system eken neme ahuwenna atte.

    ekko gani waradila ekige atta nama kiyanna athi. :lol: :lol: :lol:
    ------ Post added on Nov 1, 2023 at 5:40 PM