මඟුලක් තියෙනවා ලඟදි
මට ඒකට සරමයි shirt එකයි ගන්න ආව.
විනාඩි 2ඉ මම එකක් තෝරගත්තා. ඒක ට වඩා ලස්සනයි කියලා වෙන එකක් පෙන්නලා ඒක ගන්න කිව්වා. ඒපාර එකට සරමක් මම තේරුවම ඒක එයාගේ සරියට match වෙන්නේ නෑ කියල දැන් එයා වෙන සරමක් අරගෙන ඒකට match වෙන්න shirt එකක් හොයනවා.
මම වාඩි වෙලා ගෑණු දිහා බලා බල ඉන්නවා දැන්
කසාද ජීවිතේ තවත් දවසක්