බිරියගේ_නිරුවත සැමියා වීඩියෝකළ හැටි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    බිරියගේ_නිරුවත සැමියා වීඩියෝකළ හැටි

    නීච සැමියා සහ මිත්‍රයන් බිරියගේ නිරුවත වීඩියෝකළ හැටි


    f1.jpg

    මේ රටේ ජන සමාජයේ පත්ල දිගේ කුණු ඇළක්‌ ලෙස ඉතා රහසින් ගලා යන බ්ලූ ෆිල්ම් කර්මාන්තයේ පැති කිහිපයක්‌ ගැන පසුගිය දිනවල අපි මේ තීරුව මගින් සාකච්ඡා කළෙමු. බ්ලූ ෆිල්ම් කර්මාන්තය නිසා සිදුවන භයානක සමාජ පරිහානිය ගැන තේරුම් ගන්නට ඉහත සඳහන් ලිපි කිහිපය යම් තරමකට හෝ උපකාරි වූ බව අපගේ විශ්වාසයයි. බ්ලූ ෆිල්ම් එකක්‌, නොසිතූ මොහොතක නොසිතූ ආකාරයෙන් නිෂ්පාදනය වීමට ඉඩ තිබේ. උදාහරණයක්‌ වශයෙන් බස්‌ රථවල හිඳගෙන ගමන් කරන කාන්තාවන්ගේ ළැම ප්‍රදේශය කැමරා ෆෝන් මගින් රූපගත කර අන්තර්ජාලයට මුදාහරින අවස්‌ථා සඳහන් කළ හැකිය. බස්‌ රියක්‌ යනු බ්ලූ ෆිල්ම් එකක්‌ රූපගත කරන තැනක්‌ ලෙස නිකමටවත් කල්පනා කිරීමට බැරිය. එහෙත්, කාමෝත්මාදයෙන් පෙළෙන පිරිමියකුට බසය තුළ පවා බ්ලූ ෆිල්ම් සෑදිය හැකිය. මෙවැනි එකකු හිටගෙන යන විට කර පළල් ඇඳුම් ඇඳ සිටින කාන්තාවන්ගේ ළැම කැමරා ෆෝන් මගින් සමීප රූපයට නඟා අන්තර්ජාලයට මුදා හරියි. මෙහිදී ඔහු අන් අයට නොදැනෙන්නට කැමරා ෆෝන් කාන්තාවන්ගේ ළැමට ෆෝකස්‌ කර එය 'ධධඵ කරමින් ළැමෙහි සමීප රූප ලබාගනී. එම ඡායාරූප කෙසේ ලබාගත්තේද යන්න සිතාගැනීමටත් බැරි තරමට සූක්‍ෂ්මය. බස්‌ ආසනයෙහි පසුපස කැමරා ෆෝන් එකක්‌ අටවා එමගින් කාන්තාවන්ගේ නිරාවරණ දෙපා සහ ඇඳ සිටින කොට සායෙහි ඇතුළත ප්‍රදේශය රූපගත කරන නීච කොන්දොස්‌තර කෙනකු ගැන තොරතුරු කොළඹ - කොට්‌ටාව අතර හයිලෙවල් පාරෙන් (138) පසුගියදා වාර්තා විය. එවැනි අසභ්‍ය කෙටි චිත්‍රපට තැනූ ඔහු සිය මිතුරන්ට ඒවා පෙන්වා විනෝද විය. ලිංගික කරුණු ප්‍රදර්ශනය කරමින් සතුටු වීම කාමෝන්මාදනීය ලක්‍ෂණයකි. වහා මනෝ වෛද්‍යවරයකු මුණගැසී බෙහෙත් ගත යුතු රෝග තත්ත්වයකි.

    අද අප ඔබට කියන්නට යන්නේ දේශීය බ්ලූ ෆිල්ම් කර්මාන්තය පිළිබඳ වෙනස්‌ අත්දැකීමකි. මේ කතාව පටන් ගන්නේ පෙම් කර විවාහ වූ තරුණ යුවළකගෙනි. ඔවුනතුරින් මනාලිය හෙවත් මධුරංගි කෙටි කලක්‌ මෝස්‌තර නිරූපිකාවක ලෙස කටයුතු කළ, හොඳ අධ්‍යාපනයක්‌ ඇති, ඉතා හොඳින් ඉංග්‍රීසි කතා කළ හැකි, සිරුරේ හැඩය පවත්වාගෙන යැම සඳහා නිසි වට්‌ටෝරුවකට සහ නිසි කාලසටහනකට අනුව ආහාර ගැනීම පවා සිදුකරන සිහින් සිරුරැති 27 හැවිරිදි රූමත් තරුණියකි. ඇගේ පෙම්වතා වසර 10 ක්‌ පමණ එංගලන්තයේ සහ කැනඩාවේ රැකියා කර මුදල් උපයාගෙන ලංකාවට පැමිණි අයකු වන අතර පෙම්වතියට වඩා වයස අවුරුදු 10 ක්‌ වැඩිමහලු වූවෙකි. මේ පෙම්වතිය තරුණයන්ට ප්‍රිය නොකළ අතර වයස 16 දී පැවැත් වූ සිය ආරම්භක ප්‍රේම සම්බන්ධයේදීS තමාට වඩා අවුරුදු 20 ක්‌ වැඩිමහලු තැනැත්තකු පෙම්වතා ලෙස තෝරා ගත්තාය. වයස 20 දී ඇය තමාට වඩා අවුරුදු 35 ක්‌ වැඩිමහලු පිරිමියකු සමඟ ප්‍රේමයෙන් වෙළිණ. ඔහු ඇගේ පියාගේ මිතුරෙක්‌ විය. ඔහු ඇය දැන සිටියේ 8 හැවිරිදි දැරියකව සිටියදීය. මේ දෙදෙනා සමඟම ඇය අවුරුදු කිහිපය බැගින් ප්‍රේම සම්බන්ධතා පැවැත්වුවද සිය සැමියා බවට පත්වූ පුද්ගලයා සමඟ විවාහ වීම සඳහා ගත කළේ මාස 4 ක පමණ කෙටි ඇසුරක්‌ මගිනි. එම යුවළගේ විවාහ උත්සවය කොළඹ තරු පහේ හෝටලයක විශාල වියදමක්‌ දරා පවත්වන ලදී. විවාහයෙන් මාස 4 කට පසු සැමියාට කැනඩාවේ රැකියාවක්‌ ලැබිණි. ඔහුට වැටුප වශයෙන් මසකට රුපියල් පන්ලක්‍ෂයක්‌ දීමට පොරොන්දු වූ බැවින් නව රැකියාව අත්හැරීමට බැරි තත්ත්වයක්‌ ඇති විය. අවසානයේදී මාස කිහිපයකින් සිය තරුණ බිරිය වන මධුරංගි කැනඩාවට ගෙන්වා ගැනීමේ පොරොන්දුව මත ගුවන් යානයට නැංගේය.

    ධනේෂ්ගෙන් වෙන්වීමේ දුක මධුරංගිට ඉතා තදින් දැනුණි. විවාහයෙන් පසු සෑම රැයකම ධනේෂ්ට තුරුළු වී සිටි මධුරංගි මෙවක්‌ පටන් තනි යහනක නිදන්නට වීම ගැන මහත් සේ ශෝකයට පත්වූවාය. ධනේෂ් හැම රැයකම ඇයට ස්‌කයිප් මාර්ගයෙන් කතා කළේය. එහෙත් මධුරංගිගේ තරුණ සිරුර සනසාලන්නට ඒ කතාබහට බැරි විය.

    මේ අතර දිනක්‌ මධුරංගිගේ මිතුරියක වූ කාමිනී සිය පෙම්වතාගේ උපන්දින සාදය සඳහා මධුරංගිට ආරාධනා කළාය. එය කොළඹ හෝටලයකදී පැවැත්විණ. කාමිනීගේ පෙම්වතා විසිපස්‌ හැවිරිදි සුභාෂ්ය. ඔහු ධනේෂ්ව ද යම් ප්‍රමාණයකින් හඳුනයි.

    "මමත් පසුගිය දවසක ධනේෂ්ට කතා කළා..." ඔහු මධුරංගිට කීවේය. "එයා කිව්වා තව ටූ ඉයර්ස්‌වලින්" ඔයාව කැනඩාවට ගන්නවා කියලා..."

    "තව ටූ ඉයර්ස්‌...?" මධුරංගි පෙරළා ප්‍රශ්න කළාය. "ධනේෂ් ඊයේ රෑත් මට ස්‌කයිප්වලින් කතා කළා. එයා නම් කිව්වේ ඉක්‌මනටම මාව ගෙන්න ගන්නවා කියලා..." සුභාෂ්ගේ කතාවට මධුරංගිට ඉකි ගැසුණ ද ඇය එය මැඬපවත්වා ගනිමින් කීවාය.

    "ඕවා මධුරංගි ඔය කියන තරම් ලේසි නැහැ. එයා ඔයාව ගෙන්වා ගන්න ඕනෑ එහෙ සිටිසන් කෙනෙක්‌ ලවා ස්‌පොන්සර් කරලා. ඒවට කට්‌ටිය සෙට්‌ කරගන්න අවුරුදු එකහමාරක්‌වත් යනවා..." සුභාෂ් කීවේය.

    තමා විශාල පාළු ලෝකයක තනි වූ බව මධුරංගිට සිතිණ. ඒ අතර සුභාෂ්ගේ කටහඬ ඇයට යාන්තමින් ඇසිණ. "මට ඔයාගේ ෆෝන් නම්බර් එක කියන්න. අපි හෙට රෑට මේ ගැන කතා කරමු...."

    පසු දින රැයෙහි සුභාෂ් මධුරංගිට කතා කළේය. ඊළඟට ඔහු ස්‌කයිප් හරහා ද ඇයට කතා කළේය. පැය 2 ක්‌ පමණ ඔවුහු ස්‌කයිප් එකේ සිටියහ. තමා සුභාෂ් සමඟ ගතකරන්නේ වෙනදා ධනේෂ් තමාට කතා කරන වේලාව තුළ යෑයි ඇයට අමතක විය. එම කතාබහ නිම වූ විට ධනේෂ් ස්‌කයිප් ජාලයෙන් මධුරංගි සමඟ සම්බන්ධ වූයේය. "මම පැය 2 ක්‌ම ඔයාට ගන්න ට්‍රයි කළා. ඔයා කා එක්‌කද ස්‌කයිප් එකේ සිටියේ...? ඔහු ඇසීය.

    "යාළුවෙක්‌ ජපෑන් ඉඳලා කතා කළා දැන්..." ඇය ධනේෂ්ට බොරුවක්‌ කීවාය. ඉන්පසු ඇය කෙළින්ම ඇසුවේ තමා කැනඩාවට ගෙන්නා ගන්නා දවස ගැනයි... "තව මාස දෙකක්‌ යාවි.." ධනේෂ් එසේ කීවද මධුරංගි එය විශ්වාස නොකළාය.

    මේ අතර හැම රැයකම සුභාෂ් මධුරංගිට දුරකථනයෙන් කතා කළේය. "ස්‌කයිප් එකෙන් එන්න එපා.. ධනේෂ් ප්‍රශ්න දානවා..." ඇය සුභාෂ්ට කීවාය. දින කිහිපයක්‌ ගතවන විට මේ සම්බන්ධය දුරදිග ගියේය. පළමු කතාබහෙන් සති දෙකකට පසු වත්තල ප්‍රදේශයේ ගෙස්‌ට්‌ හවුස්‌ එකකදී ඔවුහු කායිකව එකතු වූහ. පසුව සතියකට දෙතුන් වරක්‌ එය සිදු විය. ක්‍රමයෙන් මධුරංගිට ධනේෂ් එපා විය. ඔහු සුභාෂ් තරම් අනුරාගී නැතැයි ඇය සිතුවාය. ඔහු තමාට වඩා බොහෝ වැඩිමහල් මිනිසකු බව ඇය කල්පනා කළාය. ඒ අනුව මධුරංගි සහ ධනේෂ් අතර ස්‌කයිප් කතා බහ අඩු විය. වහා ශ්‍රී ලංකාවට කතා කළ ධනේෂ් සිය බිරිය ගැන සොයන ලෙස මිතුරන් කිහිප දෙනකුට දැනුම් දුන්නේය. මධුරංගි සුභාෂ් සමඟ වත්තල ප්‍රදේශයේ ගෙස්‌ට්‌ හවුස්‌ එකකට සතියකට දෙතුන් වරක්‌ යන බව මේ ගැන සෙවූ මිතුරෛda ධනේෂ්ට කීහ. කෝපයෙන් වියරු වූ ධනේෂ් සිය තරුණ සුරූපී බිරියගෙන් දරුණු ලෙස පළිගැනීමට තීරණය කළේය.

    සති දින මාස වෙද්දී හදිසියේම දවසක දහවල් ධනේෂ් ලංකාවට පැමිණියේය. ඔහු දැක මධුරංගි මහත් සේ පුදුමයට පත්වූවාය. "හදිසියේම නිවාඩුවක්‌ සෙට්‌ වුණා. ඉතින් ටිකට්‌ එකක්‌ දාගෙන ඔයා බලල යන්න ආවා..." ධනේෂ් ඇය තුරුළු කරගත්තේය. එහෙත් මධුරංගිට ඔහු කෙරෙහි කිසිදු ආසාවක්‌ ඇති නොවීය. සුභාෂ්ගේ උණුසුම ධනේෂ්ගේ සුසුම් රැලිsවල නැතැයි ඇය සිතුවාය.

    "ඒක නෙවෙයි අපි හවසට ගමනක්‌ යනවා. ඔයා හතර වෙනකොට ලෑස්‌ති වෙන්න..." ධනේෂ් කීවේය.

    "කොහෙද....?" මධුරංගි ඇසුවාය. "ඔයාට සප්‍රයිස්‌ එකක්‌ (පුදුම හිතෙන දෙයක්‌) දෙන්න එක්‌ක යනවා. ඒ ගැන අහන්න එපා."

    සවස්‌ යාමයේදී ධනේෂ් මධුරංගිව රැගෙන ගියේ ඇය සිහිනයකින්වත් කල්පනා නොකළ තැනකටය. ඒ තැන වූ කලී වෙනදා ඇය සුභාෂ් සමඟ කායිකව එකතුවන ගෙස්‌ට්‌ හවුස්‌ එකය. ධනේෂ් පදවාගෙන ගිය මෝටර් රථය ගෙස්‌ට්‌ හවුසියේ ගේට්‌ටුවෙන් ඇතුළු වන විට මධුරංගිගේ ඇඟපත පණ නැතිවන සෙයක්‌ දැනිණ. එහෙත් මධුරංගි කිසිදු වෙනසක්‌ පෙන්වූයේ නැත.

    ධනේෂ් මධුරංගි රැගෙන එහි කාමරයක්‌ තුළට ගියේය. එහි හැඩිදැඩි පිරිමි තිදෙනෙක්‌ සිටියහ. එක්‌ අයකු අත වීඩියෝ කැමරාවක්‌ විය. කාමරය තුළදී ඔවුහු සිත්සේ මධුරංගි දූෂණය කළහ. කැමරාකාරයා එය රූපගත කළේය. "උඹ කළ හැම දෙයක්‌ම මම දන්නවා.. ඒකට උඹට විඳින්න වෙන දඬුවම පොඩි එකක්‌ නොවෙයි. උඹට කවදාවත් පාරේ බැහැලා යන්න බැරි වෙන දඬුවමක්‌ මම මේ දෙන්න යන්නේ." ධනේෂ් කුරුරි ලෙස මධුරංගිට කීවේය. කිහිපදෙනෙක්‌ අතින් දූෂණය වූ මධුරංගි අන්තිමේදී සිහිසුන් වූවාය.

    පසුවදාම ධනේෂ් ලංකාවෙන් නික්‌ම ගියේය. ඊට සතියකට පසු මධුරංගිට ඊමේල් එකක්‌ ලැබිණි. වෙබ් අඩවියක ලිපිනයක්‌ එහි සඳහන් වූ අතර එය නරඹන ලෙස ඇයට දන්වා තිබිණි.

    මධුරංගි එම ලිපිනය ඔස්‌සේ වෙබ් අඩවියට ගියාය. එහි තිබූ දෙයින් ඇය ත්‍රස්‌ත වූවාය. මුලින්ම තිබුණේ ඇය සහ ධනේෂ් අතර විවාහ මංගල්‍ය දැක්‌වෙන වීඩියෝවය. එය නිමවන තැනට තවත් වීඩියෝවක්‌ පුරුද්දා තිබිණ. ඒ වූ කලී හෝටල් කාමරය තුළ ධනේෂ් ඇතුළු පිරිමි සමූහය විසින් ඇය දූෂණය කරන ආකාරයයි. එම වීඩියෝව ඉතා සූක්‍ෂ්ම ලෙස රූපගත කර සංස්‌කරණය කර තිබූ බැවින් ධනේෂ් සහ සෙසු සල්ලාලයන්ගේ සිරුරු හැර මුහුණු පෙනුණේ නැත. පෙනුණු එකම මුහුණ මධුරංගිගේය.

    මේ වීඩියෝව පසුගිය කාලයේදී Facebook සමාජ ජාලය ඔස්‌සේ ද හුවමාරු වූ බව දැනගන්නට තිබේ. මේ කතන්දරයෙන් පැහැදිලි වන්නේ ගැහැනිය හැම විටම සිය පෙම්වතාගෙන් මෙන්ම සැමියාගෙන් ද පරෙස්‌සම් විය යුතු බවය. තරුණ බිරිය ඇඳක්‌ මත තනිකර දමා පිටරටකට යැමේ කිසිම වරදක්‌ ඇති බව ධනේෂ් පිළිගන්නා බව මෙයින් පෙනී යන්නේ නැත. ඔහු තම බිරියගෙන් කෲර සහ අධම ලෙස පළිගන්නේ එබැවිනි. මවුවරුන්, නැඟණියන්, බිරියන් සහ දූවරුන් සිටින පිරිමි සංහතිය මෙහිදී සිතා බැලිය යුත්තේ මේ වීඩියෝව ප්‍රචාරය වූ පසු මධුරංගි මහමඟ ගමන් කරන්නේ කෙසේද යන්නයි.

    සෙක්‌ස්‌ටස්‌ රබන්කිකිඳ(දිවයින)
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ගැහැනිය හැම විටම සිය පෙම්වතාගෙන් මෙන්ම සැමියාගෙන් ද පරෙස්‌සම් විය යුතු බවය

    mehema kiyana eka varadi ban. hama kollama mehema karanne na. ekek dennek thami balu vada karanna. hama kollama mehema karanava nam ehenam pattaravala dusim ganan mevage news yanna epai ne hamadama. anika ban naraka kelloth inne. un kollonge salli huragena paniine.
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    කතාවක් උනත් ලියන එකා හරියට ලියලා නැහැ. skype වලින් කෝල් එන්ගේජ් වෙන්නේ නැහැ.
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe

    L-Smoker

    Member
    ඔය තරණිගේ සීන් එක නෙමේ
    තරණිගේ සීන් එකේ එක මිනිහානේ හුකන්නේ
    ඒක ඒකි වෙන එකක් එක්ක ඉඳලා මාට්ටු වෙලා සීන් එකක්
    අර RevangeTani කියලා ගිය මාසෙ ගිය වැල
    ගෑණි අඬනවා දැක්කම මට නම් කෙළින්ම හිතුනා ඕක රේප් සින් එකක් කියලා
    :dull:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සෙක්‌ස්‌ටස්‌ රබන්කිකිඳ කියන්නෙ අමු පොන්නයෙක් බං.. මූට මානසික ලෙඩක් තියෙනවද කොහෙද.. ඔය ඔක්කොම ඌ හිතේ මවාගෙන ලියන එව්වා..