බිරියන්ගෙන් සැමියාට අතවර

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    බිරියන්ගෙන් සැමියාට අතවර

    නයිජීරියාවේ බෙනු පළාතේ කෝටිපති ව්‍යාපාරිකයකු වූ යුරොකෝඔනේජා (45) තම බිරින්දෑවරු පස් දෙනාගේ ලිංගික අතවරයන්ට ලක්ව හදිසි හෘදයාබාධයකින් මියගිය බව ඬේලිපෝස්ට් පුවත්පත කියයි. උරෝකෝ නිවසේ වෙසෙන තම බිරියන් පස්දෙනාට අමතරව මෑතක තවත් රූමත් තරුණියක් නිවසට රැගෙන විත් ඇය සමග මාස කිහිපයක්ම එක දිගට පවුල් කා තිබේ. මේ පිළිබඳව දැඩි ඉරිසියාවක් හා වෛරයක් ඇති කරගෙන සිටි පෙර බිරියන් පස් දෙනා පසුගිය දිනක අලූයම තුනට පමණ උරෝකෝ නිවසට පැමිණි මොහොතක පිහි පොලූ අතැතිව ඔහුව කාමරයකට දමා බලහත්කාරයෙන් ලිංගික අතවර කිරීම හේතුවෙන් හදිසි හෘදයාබාධයකින් උරෝකෝ මියගොස් ඇත. කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් නයිජීරියානු පොලිසිය ඉතිරි තිදෙනා සොයයි.

    lankadeepa :baffled::baffled::baffled::baffled::baffled:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    2a7wfbo.gif
    අනේ වාසනාවන්
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඒ වගේ එකක් ඇහුවමයි.ඌ සෑහෙන්නම අහිංසක ඩයල් එකක් වෙන්නැති ඒ නිසා නේ ගෑනු 5ක් මදිවට තව එකක් ගෙනත් තියෙන්නේ..:D :D :D
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    Man තමයි මේ ලෝකයේ වාසනාවන්තම මරණයට හිමිකම් කියන්නෙ.

    :confused::confused::oo::confused::confused: