බිරිය සොයා පාපැදියකින් රටවල් 8ක් තරණය කළ ත#

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අපේ උන් කෙල්ල හඳේ නම් රොකට් එකක් හදාන හඳට හරි යන මට්ටමට ඉන්නවා. අනේ හඳට ගිහින් බලද්දි අරකි එහෙත් උන් දෙන්නෙක්ට බූට් එක තියලා වෙන එකෙක්ව බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා. මුල්ම කොල්ල දැක්කම කවුද ඔයා අහනව. ඔන්න ඕකයි තත්වෙ. :baffled:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,820
    1
    11,157
    113
    අපේ උන් කෙල්ල හඳේ නම් රොකට් එකක් හදාන හඳට හරි යන මට්ටමට ඉන්නවා. අනේ හඳට ගිහින් බලද්දි අරකි එහෙත් උන් දෙන්නෙක්ට බූට් එක තියලා වෙන එකෙක්ව බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා. මුල්ම කොල්ල දැක්කම කවුද ඔයා අහනව. ඔන්න ඕකයි තත්වෙ. :baffled:

    :lol::yes::yes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බාරත මාතාවගේ පුත්‍රයෙක් ඒ

    අපේ සිංහ පැටව් කෝමද ? යටින් බලන්න

    https://www.dailymail.co.uk/news/ar...ife-savings-Sri-Lankan-toyboy-returns-UK.html

    'I thought he loved me... but he didn't': British woman, 60, who spent her £90,000 life savings on Sri Lankan toyboy, 26, says 'I feel stupid' as she returns to UK thousands of pounds in debt


    • Diane De Zoysa, 60, has finally returned home after being stranded in Sri Lanka
    • The British woman married Priyanjana De Zoysa, 26, and moved to the country
    • But she had been stuck in Sri Lanka after her husband was murdered there
    • She admits that she doubts whether he loved her and says that she is now broke
    PUBLISHED: 11:51 BST, 22 November 2018 | UPDATED: 16:35 BST, 22 November 2018
    A British woman who was left stranded in Sri Lanka after her toy boy husband was murdered has finally returned home - without a penny to her name.
    Diane De Zoysa, 60, spent her entire £90,000 life savings on her husband Priyanjana De Zoysa, 26, but now admits that he 'obviously didn't love her'.
    She sold her home in Musselburgh, East Lothian, two years ago, using the cash to build a house in Sri Lanka and buy her husband a minibus in Ahungalla, south of the capital Colombo.
    Priyanjana was killed by gangsters last year, leaving Diane stranded in the country and she finally landed at Edinburgh Airport on Tuesday night after a 20-hour journey.
    $

    +5




    Diane De Zoysa, 60, has finally returned to the UK (pictured at Edinburgh airport) after being stranded in Sri Lanka​

    Speaking about her husband's death, Diane said that she was left stranded, with Priyanjana's family keeping her 'under house arrest', refusing to let her sell her house and demanding cash from her pension.
    She told the Daily Record: 'I just couldn't stay there any longer. I kind of feel stupid now that I didn't listen to my family and my friends because they said it was just about the money.
     

    athumusic

    Active member
  • Sep 19, 2017
    270
    194
    43
    මේ වාගේ පුවතක් මහන්සි වෙලා අනෙක් අයටත් කියවන්නට සැලැස්සුවාට ඔබට බොහොම ස්තූතියි. ඒ වගේම කතාවත් අපූරුයි කියා නොකියා බැහැ.