බිල්ඩර්ස්ලා එන්ඩකො. (බොඩි )

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බිල්ඩර්ස්ලා එන්ඩකො. (බොඩි )



    මේක මගෙ උවමනාවට නෙමෙයි, යාලුවෙකුගෙ උවමනාවට දාන ත්‍රෙඩ් එකක්. ඔය දන්න උදවිය කියන්නකො Hard mass ද Anabolic ද Canivor ද හොඳම පිටි වර්ගය කියල හිටං.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,993
    10,159
    113
    nedakin :lol: hodama kiyala ekak na bn. therena widiyata kiyapn. ubata ona bulk karannada build karannada?
     

    sjc

    Member
    Nov 23, 2007
    73
    6
    0
    polgasowitha
    Anabolic wada ban godak unta carnivor whey ekak tamai mama nam dakala tiyanneh aru huna wage nam mulim ma Anabolic ekak gahanna keyan, passe whey ekakata yanna keyahan weight gainers gahuwa wage newai badata gahanna keyapan pana yanakam