බිල්ලො මවනවා නෙවෙයි. ⛽

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    ඔච්චරකල් පේරාදෙනිය, හපුතලේ, කුරුනෑගල, අනුරාදපුර ...etc... නගරවල තියෙන ceypetco ඉන්දන ගබඩාවලට තෙල් ගෙනිච්චෙ කෝච්චියෙන්.
    රේල්පාර ඩැමෙජ් හින්දා ඉස්සරහට කොහොම බෙදා හැරීම සිද්ද වෙයිද?
    ඒ නගරවල බව්සර් සපුගස්කන්දට එන්න ඕනෙද තෙල් ගන්ඩ?

    දැන් එතකොට IOC, තව බ්ලා බ්ලා බ්ලා කියන සමාගම් වල ශෙඩ් වලට තෙල් බෙදන්නේ ට්‍රින්කො ඉදන්ද? නැත්තම් ඒවටත් අර ceypetco බේදාහරින මද්‍යස්තානවලින්ද පුරවන්නෙ?
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,046
    27,705
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පුනරුදය යටතේ පොලොව පලාගෙන යන තෙල් බට දැම්මා මතක නැද්ද?
    C6PZIGPCQRMP7C4PZKYD3TQWVI.jpg
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,632
    1,900
    113
    කොලඹ ~ නුවර රේල් පාර ආය හදන්ඩ අවුරුද්දක් විතර යනව කියනව ඇහුනා
    sudda hadapu eka hadanna echchara kal yanawa da ban
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,198
    24,881
    113
    tracing Geo-location.. ... ...
    0 ට වැටිච්ච රටක්නේ හම්බුනේ ඉතින්.. දැන් මුල ඉදන්ම හදාගෙන තමයි කරන දෙයක් කරන්න වෙන්නේ අපේ ජනාදිපති තුමාට ..
     
    • Haha
    Reactions: weere_singhe

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    කොලඹ ~ නුවර රේල් පාර ආය හදන්ඩ අවුරුද්දක් විතර යනව කියනව ඇහුනා
    පේරාදෙණිය පාලම ගැන කරන්නේ මොකක්ද කියලා තීරණයක්‌ ගන්න කමිටුවක්‌ දාලා පරීක්ෂණ කරන්නම මාසයක් වත් යයි කියලා අද ඒක බලන්න ගිය දුම්රිය දෙපාර්තමේන්තුවෙ ලොක්කො කිව්වේ
     
    • Like
    Reactions: windows_ubuntu

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,031
    1,402
    113
    සමහර ශෙඩ් කාරයෝ තමන්ගේ බව්සර් කෙලින්ම මුතුරාජවෙල යවලා ෆිල් කරගන්නවා.
    මම දන්නා කොල්ලෙක් වැඩ කළා නැගෙනහිර පැත්තේ ශෙඩ් එකකට අයිති බව්සර් එකක, උන් කෙලින්ම අවිල්ලාම ගිනියනවා ඒ දවස් වල.
    කොටගල එහෙම ඩිපෝ එකක් තිබුනට ප්‍රයිමුවර් ටැංකි වලිනුත් කොලබ හැටන් පාරෙන් කොටගලට තෙල් අදිනවා.
    එක්කෝ ට්‍රේන් එකේ ගිනියන්නේ ඩීසල් විතරක් වෙන්න ඇති, පෙට්රෝල් බව්සර් වල අදිනවා ඇති.
    වැඩි විස්තරයක් දන්නේ නෑ.. දන්නා එකෙක් කියහන්
     
    • Like
    Reactions: windows_ubuntu

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,839
    9,986
    113
    0 ට වැටිච්ච රටක්නේ හම්බුනේ ඉතින්.. දැන් මුල ඉදන්ම හදාගෙන තමයි කරන දෙයක් කරන්න වෙන්නේ අපේ ජනාදිපති තුමාට ..
    ඕවා කියල, රජය හදල ඉවර උනාම ඕවා quote කර කර මඩවයි අනිත් උන්.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,889
    22,228
    113
    Kaer Morhen
    thewitcher.com
    එහෙම අවුලක් නෑ. කුරුණෑගල එකක් තියනවා, එතනින් බවුසර් දාලා ගන්න පුළුවන් නේ
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,839
    9,986
    113
    එහෙම අවුලක් නෑ. කුරුණෑගල එකක් තියනවා, එතනින් බවුසර් දාලා ගන්න පුළුවන් නේ
    ලංකාව පුරාම කොහෙ කොහෙද තියෙන්නේ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    එහෙම අවුලක් නෑ. කුරුණෑගල එකක් තියනවා, එතනින් බවුසර් දාලා ගන්න පුළුවන් නේ
    Eeketh ithin maximum storage capacity ekak tiyenawane

    ලංකාව පුරාම කොහෙ කොහෙද තියෙන්නේ
    Mn thread eke daapu town wala tiyenawa.
    +Galle, Matara, Katunayake,
    Tawa ethi. Mn danne echcharai
    ------ Post added on Dec 4, 2025 at 9:25 PM
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,889
    22,228
    113
    Kaer Morhen
    thewitcher.com
    ලංකාව පුරාම කොහෙ කොහෙද තියෙන්නේ
    එහෙම දන්නේ නැ, trinco තියනවා නේද එකක්.
    Eeketh ithin maximum storage capacity ekak tiyenawane
    Store කරලාද දෙන්නේ? train එක අව ගමන් පුම්ප් කරලා දෙන්න පුළුවන් ඇති නේ? Train දෙකක් ඒවනව එතකොට නුවරට යන ඒක කවර් වෙනවනේ 😉 මන් නන් දන්නේ නෑ ඔය සීන් හරියට