හරි බයියලගේ බයිලා වැඩක් නෑ, සවෙන්ධරගේ දත්ත වැඩකුත් නෑ
ඉස්සරහ ඉන්නේ නානදුන මනුස්සයෙක් නම් හරි
නිතරම ආශ්‍රය කරන මනුස්සයෙක් නෙවෙයිනම් හරි
ඊයේ දවසේ ඒ මනුස්සය ආගිය තැන් ගැන තමන්ට කිසිම අදහසක් නැත්තම් දෙය්යියන්ගේ නමෙන් mask එකට අතවත් තියන්න එපා
https://invite.viber.com/?g2=AQAr73SDEIkx4kvUu991sclyDaHbh08ji/1M84l+/i1VjyozrjHtFMmwX/UOxmFZ
------ Post added on Aug 13, 2021 at 4:37 PM