බිල්ලෝ මවන පිකාසෝ ලා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    EzDIi9i.png



    හරි බයියලගේ බයිලා වැඩක් නෑ, සවෙන්ධරගේ දත්ත වැඩකුත් නෑ


    ඉස්සරහ ඉන්නේ නානදුන මනුස්සයෙක් නම් හරි

    නිතරම ආශ්‍රය කරන මනුස්සයෙක් නෙවෙයිනම් හරි

    ඊයේ දවසේ ඒ මනුස්සය ආගිය තැන් ගැන තමන්ට කිසිම අදහසක් නැත්තම් දෙය්යියන්ගේ නමෙන් mask එකට අතවත් තියන්න එපා


    https://invite.viber.com/?g2=AQAr73SDEIkx4kvUu991sclyDaHbh08ji/1M84l+/i1VjyozrjHtFMmwX/UOxmFZ
    ------ Post added on Aug 13, 2021 at 4:37 PM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උද්ගෝසන කරනවට හුරේ දාපු ගොන් බඩු දැන් තප්පර 5කට මාස්ක් ගලවන්ඩ එපා කියල තෙර්ඩ් දානව හැදිලද කොහෙද..🤣🤣🤣
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උද්ගෝසන කරනවට හුරේ දාපු ගොන් බඩු දැන් තප්පර 5කට මාස්ක් ගලවන්ඩ එපා කියල තෙර්ඩ් දානව හැදිලද කොහෙද..🤣🤣🤣
    සිරාවට…මාසෙකට කලින් උද්ගොඅහන වලට මිනිස්ස්සු එකතු කරපු උන්ට උන දෙයක් 🤭