බිල්ලෝ හින

12ka4

Banned
Apr 19, 2012
145
101
0
හින
අපි පොඩිම කලේ දකින්නේ ගෝනි බිල්ලෝ හින ඊටපස්සේ හොල්මන් ඔන්න ජුරාසික් පාර්ක් වගේ ෆිල්ම් එකක් බලපු දවසට එකේ ඉන්න ඔක්කොම සත්තු ටික අපේ හීනෙ ඇතුලේ ඔන්න ඔයවගේ විකාර හින අස්සේ සබැ උන හින මතකද

සබැ උන හින ඕගොල්ලන්ගේ ජිවිත වලත් ඇති අපි මේ ත්‍රඩ් එකෙන් ඒවා බෙදාගමු