බිල් ක්ලින්ටන්

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    බිල් ක්ලින්ටන්

    217816_183485408451779_1111236167_n.jpg


    සැනසිල්ල ඇති වුණේ බුදු දහමිනුයි, මම භාවනා කරනවා – බිල් ක්ලින්ටන්

    මස් මාංශ කෑමෙන් වැලකී ආහාර පාලනය කරන තමා බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාගේ උපදෙස් මත භාවනායෝගීව කල්ගත කරන බවත් එමඟින් තමන්ට කායික මෙන්ම මානසික සැනසිල්ල උදාකර ගැනීමට හැකි වූ බවත් ඇමරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් මහතා පවසයි.

    හැටපස් හැවිරිදි ක්ලින්ටන් මීට වසර කිහිපයකට ඉහත දී හෘද රෝගවලින් පීඩා විඳ සැත්කම් කිහිපයකට භාජනය වීමෙන් අනතුරුව මෙසේ සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කරන බව විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පවසා ඇත.

    ක‍්‍රියාශීළී නිරෝගීමත් පෙනුමකින් යුතු කිලින්ටන්ගෙන් ඊට හේතුව කුමක්දැයි විමසූ විට ඔහු පවසා ඇත්තේ තමාගේ වෙනස නැතිනම් තමාගේ නිරෝගී බවේ රහස බුදුදහම බවය.

    දෙවරක්ම ඇමරිකානු ජනාධිපති ධුරය දැරූ ක්ලින්ටන් මේ වන විට සරල ජීවන රටාවකට අවතීර්ණ වී සිටින බවත් වැඩි වශයෙන් පළතුරු සහ එළවළු ආහාරයට ගන්නා බවත් වැඩි දුරටත් පවසා ඇත.
    එම සාකච්චාව මෙතනින්
    http://www.radaronline.com/exclusives/2012/08/bill-clinton-buddhist-meditation

    http://articles.timesofindia.indiat...3034767_1_buddhist-monk-heart-woes-meditation