බිල් ගේට්ස් පරදා ලොව අංක එකේ ධනපතියා #

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    බිල් ගේට්ස් පරදා ලොව අංක එකේ ධනපතියා #

    ඇමසන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් බෙසෝස් ලොව ධනවත් ලයිස්තුවේ ඉදිරියෙන්ම සිටි මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් අභිබවමින් ලොව අංක එකේ ධනවතා බවට පත්ව තිඛෙනවා.
    ලෝකප්‍රකට ෆෝබ්ස් සහ බ්ලූම්බර්ග් වාර්තා පෙන්වා දෙන්නේ ඉ-වාණිජ (E Commerce) ක්ෂේත්‍රයේ හා ක්ලවුඩ් පරිගණක සමාගමක් ලෙස ප්‍රකට ඇමසන් සමාගමේ වත්කම් ඇ.ඩො.බිලියන 90 ඉක්මවා යෑමත් සමග ඔහු ලොව අංක එකේ ධනවතා බවට පත්ව ඇති බවයි. මෙයට ප්‍රධාන වශයෙන් බලපෑවේ පසුගිය බදාදා දිනයේ කොටස් ගනදෙනු අවසන් වනවිට ඇමසන් සමාගමේ කොටසක අගය ඇමරිකන් ඩොලර් 15කින් ක්ෂණිකව ඉහල යාම බව ආර්ථික විද්වත්හු පෙන්වා දෙති.
    පසුගිය වසර 20 පුරාවටම ලොව ධනවතුන් අතර මුල් තැන රැඳී සිටි ජෙෆ් 2016 වසරේ ලොව තෙවැනි ධනවතා ලෙස ලැයිස්තුගතව සිටියා.
    ජෙෆ් වසරකට ඩොලර් බිලියනයක් වටිනා භාණ්ඩ ඇමසන් හරහා විකුණනු ලබයි. ජෙෆ් ලොව අංක එකේ ධනපතියා ජෙෆ් වුවත් ඔහු තවමත් ගිනි නිවන හමුදාවේ ස්වේච්ඡා භටයෙකු ලෙස කටයුතු කරමින් සිටි.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    මේ මිනිස්සු මොන තරම්නම් වාසනාවන්තද :)
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    මේ මිනිස්සු මොන තරම්නම් වාසනාවන්තද :)

    ව්සනාවක් කියල දෙයක් නෑ මිනිහෝ.. මහන්සිවෙලා අවදානම් අරගෙන කරපු business වල ප්‍රතිපල තමයි :cool::cool:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    ව්සනාවක් කියල දෙයක් නෑ මිනිහෝ.. මහන්සිවෙලා අවදානම් අරගෙන කරපු business වල ප්‍රතිපල තමයි :cool::cool:

    :yes::yes::yes::yes:
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    podi welawakata witharai Jeff bezos palaweni thanata awe. edama apahu bill gates palaweni thanata awa :)
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    ව්සනාවක් කියල දෙයක් නෑ මිනිහෝ.. මහන්සිවෙලා අවදානම් අරගෙන කරපු business වල ප්‍රතිපල තමයි :cool::cool:

    සිරාවට බන් අපේ එව්න්ගේ තියෙන කම්මැලි කමට දන්නේ අර වගේ මගුලක් කියල පාඩුවේ ඉන්න තමයි :) උන් තමයි දන්නේ ඒ තැනට එන්න කාපු කට්ට සහ රිස්ක් එක :eek::eek: උන්ට අර වගේ එකක් ඇහුණාම කොච්චර රිදෙනවා ඇද්ද බන් :sorry::sorry: