ඔය කිව්වා ඒවා දෙකෙන් වැඩි කරොත් අරූ ගැන හොයා ගන්න පුළුවන් 
muta wediya salli thiyena un innawane bn lankawe,ape gewal pette sillara kade eka hitan inne u thamai lokuma salli karaya kiyala
ane manda

හිතුවේ නැද්ද වොල්මාට් එකේ අයිතිකාරය ගැන හෙව්වා නං එහෙම උනොත් බිල් ගේට්ස් කව්ද කියලත් හිතෙයි සමහර විටඔය කිව්වා ඒවා දෙකෙන් වැඩි කරොත් අරූ ගැන හොයා ගන්න පුළුවන්
![]()

amooooooooooooooooooooooooooooooooo me mamada?

Captain ජැක් ස්පැරෝ;11875847 said:


$ 98bn wathkama founder of wal mart
එයා මැරුණට පස්සේ එයාගේ වත්කම පදනමක දැම්ම. ඒකෙ පොලියෙන් තමයි එයාගේ පුතයි දුවයි නෝනයි ජීවත් වෙන්නේ. එයාගේ දුව ඒ පොලිය විතරක් අරගෙන අද ලෝකේ පොහොසත්ම ගැණු කෙනා වෙලා තියෙනවා ලෝකෙන් පොහොසත්ම අය අතරින් 10 වෙනියා . එයාගේ පුතා ලෝකෙන්ම 20 වෙනියට පොහොසත්ම කෙනා නෝනා 15 ද කොහෙද මට හරියටම මතක නෑ![]()
