බිල් ගේට්ස් මාර පොරක්නේ බන්...

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    බිල් ගේට්ස් මාර පොරක්නේ බන්...

    405898_313733638665820_193218727383979_825823_793931308_n.jpg





    1. බිල් ගේට්ස් තත්පරයකට ඇමරිකන් ඩොලර් 250ක්(ආසන්න වශයෙන් රුපියල් 30,000ක්) උපයයි, එනම් දිනකට ඇමරිකන් ඩොලර් මිලියන 20කි,වසරකට ඇමරිකන් ඩොලර් බිලියන 7.8කි.

    2. ඔහු අතින් ඩොලර් 1000ක නෝට්ටුවක් බිම වැටුනා යැයි සිතන්න,ඔහු එය ඇහිද ගැනීමට මහන්සි නොවනු ඇත,එය ඇහිද ගැනීමට වැය වන තත්පර 4ක කාලය ඇතුලත ඔහු නැවතත් ඩොලර් 1000ක් උපයනු ඇත..

    3. ඇමරිකා එක්සත් ජනපදයේ සමස්ත ණය ප්‍රමානය ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 5.62කි,එම ණය ප්‍රමානය බිල් ගේට්ස්ට වසර 10කට අඩු කාලයකදී ගෙවා නිම කල හැකිය.

    4.බිල් ගේට්ස්ට මිහිතලය මත වසන සියලුම මිනිසුන්ට ඇමරිකන් ඩොලර් 15ක මුදලක් ලබා දිය හැකි අතර එසේ ලබා දුන් පසුවත් ඔහු සතුව ඇමරිකන් ඩොලර් මිලියන 5ක මුදලක් ඉතිරි වනු ඇත..

    5. මයිකල් ජෝර්ඩ්න් යනු ඇමරිකා එක්සත් ජනපදය තුල හොදම ආදායමක් ඇති ක්‍රීඩකයෙකි.ඔහු නොකා නොබී ඔහුගේ සියලු ආදායම ඉතිරි කලහොත්(එනම් වසරකට ඇමරිකන් ඩොලර් මිලියන 30ක්)බිල් ගේට්ස් තරමට ධනවත් වීමට ඔහුට වසර 227ක් ගත වනු ඇත..

    6. බිල් ගේට්ස් යනු රටක් වූවා නම් එය ලොව 37වෙනි ධනවත්ම රට වනු ඇත..

    7.බිල් ගේට්ස් තවත් වසර 35ක් ජීවත් වනු ඇතැයි සිතන්න,ඒ වන විට ඔහු සතු සියලුම ධනය අවසන් වීමට දිනකට ඔහු වැය කල යුතු මුදල් ප්‍රමානය ඇමරිකන් ඩොලර් මිලියන 6.78කි



    .....:::::කජුවත්ත එක්සත් Cricket සමාජය :::::.....
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    maxxa machan..... maa gaawai uuu gaawai theyana salli samaana kala nam mata uuwa sama wenna yana awrudu gaana liyanna wene aaloka warsha walin....

    hiks rep+
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    maxxa machan..... maa gaawai uuu gaawai theyana salli samaana kala nam mata uuwa sama wenna yana awrudu gaana liyanna wene aaloka warsha walin....

    hiks rep+
    මට මොකටද බන් රෙප්...මම මේක දැම්මේ කට්ටියට පොඩ්ඩක් මූ ගැන දැනගන්න......
    අනික මේක මම ලියපු එකක් නෙවේනේ බන්............