බිල් ගේට්ස් සහ සාර්ථකත්වයේ පාඩම් ..........Please read this::::::::::

gceal

Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    ස්තුති බෙදාගත්තට..
    ඉතාමත් වටින කරුනු ටිකක් අපත් සමග බෙදාගත්තට ස්තුති ..
    ************
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    බොහෝම ස්තුතියි මචන්ලා.....
    මගේ thread එකෙ comments සහ +රෙප් දීපු හැමෝටම මාගේ හද පිරි ප්‍රණාමය...
    :):):):):):):yes::yes::yes::yes::yes::yes:;););)

    GUD MRNN & HAVE A NYC DAY KIWWA...::D:D:D:D:D






    thank-you-bodies.jpg
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අංක 7
    ඔබට වෙලාවකට හිතෙනවද ඔබේ අම්මයි තාත්තයි හරිම පරණ විදියට හිතන,
    අලුත් තාලේ ෆැෂන් දන්නේ නැති , යාලුවෝ ඉන්න පොෂ් පාටියකට එක්කගන යන්න
    බැරි තාලේ අය කියල?
    ඒ දෙන්න ඔබ උපදින්න කලින් එහෙම නැහැ.
    එදෙන්නට එහෙම වෙලා තියෙන්න ඔබ ඉපදිච්ච දවසේ ඉඳල ඔබට වියදම් කරලා,
    ඔබගේ රෙදි හෝදලා,
    ඔබගේ තොර තෝංචියක් නැති කතාබහ අවුරුදු ගානක් අහගෙන ඉඳල.
    එක නිසා දෙමවුපියන්ගේ පරම්පරාවේ අයගේ වැරදි වැඩ හින්ද
    විනාශවෙන්න යන වැසි වනාන්තර බේරන්න යන්න කලින් ,
    තමන්ගේ අනවශ්‍ය වියදම් අඩු කරගන්න.
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    "ඉගෙන ගන්න කාලේ යන වියදම් පිරිමහගන්න බර්ගර් හදන රස්සාවක් කරන එක තමන්ගේ අභිමානයට නොසරිලන පහත් දෙයක් කියල හිතන්න එපා."

    මේ කතාව නම් සහතික ඇත්ත. මොකද සමහර එවුන් ඉන්නවා නිකම් මහා මාන්නේකින් ඉන්නේ, මහා ආඩම්බර කමකින් ඉන්නේ. ඒවගේ කට්ටියට ජීවිතේ ජයග්‍රහනය කරන්න බැහැ. ඔය වගේ රස්සාවල් නම් බටහිර රටවල කිසිම පහත් කිරීමක් නැහැ.ඒ මිනිසුන්ට ඒවා ගානක් නැහැ.
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    එළකිරි මචන්ලා...
    මට අම්බානක සතුටුයි උබලා මේකට comment කරන එකට...
    ඔහොම යන් ඔහොම යන්