බිලිඅර්ඩ්

Robin Hood of Sherwood

Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    මචන්ලා ලංකාවේ බිලිඅර්ඩ් ගහන්න තෙන් කොහෙද තියෙන්නේ?





    දන්නා උන් තියන තෙන් කියපල්ලා.... නෙති උන් බම්ප් එකක් වත් දාපල්ලා... මන් වගේම මේ ගෙන දෙන ගන්න ඕන අනිත් උන් මට රෙප් දීපල්ලා
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,106
    731
    113
    lnakaawe billiard famous ne,Snooker tamai famous.Nugegoda dominan natta jawatte yanna .game eka 30i,nattam potluck, wage tanakata gihilla table ekek rent karanna