බිලී පූජාවක්..

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    බිල_පූජාවක් ..

    :oo::oo:
    biliq.jpg

    :baffled:


    ##############################


    මෙවා කාටවත් පෙන්නෙ නැද්ද? හරකගෙ විතරද පන තියෙන්නෙ? මේ සත්තු ලී වලින් හදපු එවුන්ද?


    ගොසිප් එකෙන් ඉස්සුවෙ
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    නොදකින් විතරක් ගොන් හැතිකරේ..
    අර කාලි අම්ම කියන එකීට නේද ඔය බිලි පූජා දෙන්නෙ බං ?
    පාරම්පරික ගොන් කම
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    mutton patta rahai ban,pahu giya sathi tike beef mathak karata mutton mathak karanna kawruth hitiye nahane.TFS
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය බිලි පූජාව කාලි මෑණියන්ටද දෙන්නෙ..? මැර මර්වියා එක සැරයක් ගේම ඇද්දා.. මුන්ව මරලත් මදි පර හැත්ත..:angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මොකා ඔහොම සත්තු මැරුවත්
    අපෙ උන් එක එක පොන්න දෙවියන් වෙනුවෙන් සත්තු මරන්නෙ නැහැ මරන් කන එක වෙනම දෙයක් එත් මෙහෙම තිරිසන් විදියට මරලා කන්න පුලුවන්ද අප්පිරියනෙ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකා ඔහොම සත්තු මැරුවත්
    අපෙ උන් එක එක පොන්න දෙවියන් වෙනුවෙන් සත්තු මරන්නෙ නැහැ මරන් කන එක වෙනම දෙයක් එත් මෙහෙම තිරිසන් විදියට මරලා කන්න පුලුවන්ද අප්පිරියනෙ
    ගෙරි මස් පෙරේතයා
    ඉජුක් ඉජුක් මස් kattak