මම දන්න එකෙක් ඉන්නවා ඌ ජීවිතේට අරක්කු බියර් බිංදුවක් වත් කටේ තියලා නැතුවත් ලිවර් ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කරන්න උනා.හොඳට මතක තියාගන්න.. ඔය liver transplant කරාට හැමෝටම ඒක 100%ක්ම හරියන්නේ නෑ..ඒක කරලා අවුරුද්දෙන්, දෙකෙන් මැරෙන අය ඕනතරම් ඉන්නවා..මම දන්න කෙනෙකුත් මැරුණා ඒ වගේ.හොඳට සල්ලි තියෙන කෙනෙක්.liver transplant ඵකකදී කරන්නේ ඒ liver ඵක රෝගී කෙනාට ගැලපෙන liver ඵකක් තියෙන නිරෝගී කෙනෙක් හොයල ඵයාගේ liver ඵකෙන් කෑල්ලක් අර රෝගී කෙනාගේ නරක් වුන liver ඵක අයින් කරලා ඒකට බද්ධ ඵක..ඒක කාලයක් යද්දි වැඩෙනවා..ඒත් ඒක හැමෝටම ඵහෙම වෙන්නේ නෑ.ඒක වැඩෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.ඵහෙම වෙන්න ඒ කෙනාගේ හැසිරීමත් බලපානවා..ඩොක්ට කියන විදියටම කෑම බීම ගන්න ඕන..බෙහෙත් බොන්න ඕන වෙලාවටම..ඒ කොහොම කරත් වාසනාවත් බලපානවා...ඵහෙම කරලත් ඒක වැඩෙන්නේ නැති අය මැරෙනවා..ඵතකොට අර වියදම් කරපු සල්ලි,කාලය ඔක්කොම අපතේ...නාමල් ඒ අතින් lucky..මිනිහ බේරුණා..
Hitha newei pakai hoda@Heshan Daminda
ටිකක් බිව්වට කමක් නෑ බන්. මාත් ඉඳලා හිටලා බොනවා. බේබදු ටයිප් එකට නෙමෙයි. බොන උන්ගේ හිත හොඳයි කියලා අහල තියෙනවද?
------ Post added on Jul 6, 2024 at 7:51 PM

හොඳට මතක තියාගන්න.. ඔය liver transplant කරාට හැමෝටම ඒක 100%ක්ම හරියන්නේ නෑ..ඒක කරලා අවුරුද්දෙන්, දෙකෙන් මැරෙන අය ඕනතරම් ඉන්නවා..මම දන්න කෙනෙකුත් මැරුණා ඒ වගේ.හොඳට සල්ලි තියෙන කෙනෙක්.liver transplant ඵකකදී කරන්නේ ඒ liver ඵක රෝගී කෙනාට ගැලපෙන liver ඵකක් තියෙන නිරෝගී කෙනෙක් හොයල ඵයාගේ liver ඵකෙන් කෑල්ලක් අර රෝගී කෙනාගේ නරක් වුන liver ඵක අයින් කරලා ඒකට බද්ධ ඵක..ඒක කාලයක් යද්දි වැඩෙනවා..ඒත් ඒක හැමෝටම ඵහෙම වෙන්නේ නෑ.ඒක වැඩෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.ඵහෙම වෙන්න ඒ කෙනාගේ හැසිරීමත් බලපානවා..ඩොක්ට කියන විදියටම කෑම බීම ගන්න ඕන..බෙහෙත් බොන්න ඕන වෙලාවටම..ඒ කොහොම කරත් වාසනාවත් බලපානවා...ඵහෙම කරලත් ඒක වැඩෙන්නේ නැති අය මැරෙනවා..ඵතකොට අර වියදම් කරපු සල්ලි,කාලය ඔක්කොම අපතේ...නාමල් ඒ අතින් lucky..මිනිහ බේරුණා..