බිව්වහම ජීවිතේ විඳිනවද විඳවනවද?☹️🍻

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    හොඳට මතක තියාගන්න.. ඔය liver transplant කරාට හැමෝටම ඒක 100%ක්ම හරියන්නේ නෑ..ඒක කරලා අවුරුද්දෙන්, දෙකෙන් මැරෙන අය ඕනතරම් ඉන්නවා..මම දන්න කෙනෙකුත් මැරුණා ඒ වගේ.හොඳට සල්ලි තියෙන කෙනෙක්.liver transplant ඵකකදී කරන්නේ ඒ liver ඵක රෝගී කෙනාට ගැලපෙන liver ඵකක් තියෙන නිරෝගී කෙනෙක් හොයල ඵයාගේ liver ඵකෙන් කෑල්ලක් අර රෝගී කෙනාගේ නරක් වුන liver ඵක අයින් කරලා ඒකට බද්ධ ඵක..ඒක කාලයක් යද්දි වැඩෙනවා..ඒත් ඒක හැමෝටම ඵහෙම වෙන්නේ නෑ.ඒක වැඩෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.ඵහෙම වෙන්න ඒ කෙනාගේ හැසිරීමත් බලපානවා..ඩොක්ට කියන විදියටම කෑම බීම ගන්න ඕන..බෙහෙත් බොන්න ඕන වෙලාවටම..ඒ කොහොම කරත් වාසනාවත් බලපානවා...ඵහෙම කරලත් ඒක වැඩෙන්නේ නැති අය මැරෙනවා..ඵතකොට අර වියදම් කරපු සල්ලි,කාලය ඔක්කොම අපතේ...නාමල් ඒ අතින් lucky..මිනිහ බේරුණා..
    මම දන්න එකෙක් ඉන්නවා ඌ ජීවිතේට අරක්කු බියර් බිංදුවක් වත් කටේ තියලා නැතුවත් ලිවර් ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කරන්න උනා. :-( දැන් අවුරුද්දක් විතර. ඒ කියන්නෙ ඌට තාම රිස්ක් එකක් තියෙනවද?
     
    • Like
    Reactions: Bitter Truth

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    @Heshan Daminda 🙂

    ටිකක් බිව්වට කමක් නෑ බන්. මාත් ඉඳලා හිටලා බොනවා. බේබදු ටයිප් එකට නෙමෙයි. බොන උන්ගේ හිත හොඳයි කියලා අහල තියෙනවද? 🙂
    ------ Post added on Jul 6, 2024 at 7:51 PM
    Hitha newei pakai hoda :yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,240
    1
    101,071
    113
    34
    Kalutara
    ඇත්තනේ විඳවනවා නේන්නම්,,,

    B3ZUCsH.jpeg
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,565
    113
    සෙට් එකත් එක්ක බිව්වම හිතෙන්නේ ජීවිතේ විදවනවා කියලා..තනියම චිල් එකේ බි‍යර් එකක් ගැහුවම විදිනව වගේ
     
    • Like
    Reactions: Bitter Truth

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හොඳට මතක තියාගන්න.. ඔය liver transplant කරාට හැමෝටම ඒක 100%ක්ම හරියන්නේ නෑ..ඒක කරලා අවුරුද්දෙන්, දෙකෙන් මැරෙන අය ඕනතරම් ඉන්නවා..මම දන්න කෙනෙකුත් මැරුණා ඒ වගේ.හොඳට සල්ලි තියෙන කෙනෙක්.liver transplant ඵකකදී කරන්නේ ඒ liver ඵක රෝගී කෙනාට ගැලපෙන liver ඵකක් තියෙන නිරෝගී කෙනෙක් හොයල ඵයාගේ liver ඵකෙන් කෑල්ලක් අර රෝගී කෙනාගේ නරක් වුන liver ඵක අයින් කරලා ඒකට බද්ධ ඵක..ඒක කාලයක් යද්දි වැඩෙනවා..ඒත් ඒක හැමෝටම ඵහෙම වෙන්නේ නෑ.ඒක වැඩෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්.ඵහෙම වෙන්න ඒ කෙනාගේ හැසිරීමත් බලපානවා..ඩොක්ට කියන විදියටම කෑම බීම ගන්න ඕන..බෙහෙත් බොන්න ඕන වෙලාවටම..ඒ කොහොම කරත් වාසනාවත් බලපානවා...ඵහෙම කරලත් ඒක වැඩෙන්නේ නැති අය මැරෙනවා..ඵතකොට අර වියදම් කරපු සල්ලි,කාලය ඔක්කොම අපතේ...නාමල් ඒ අතින් lucky..මිනිහ බේරුණා..

    namalta dunna manussayata hariayta salli dila naha kiyala kathawak giya,

    ps. apoo namalata bonna danne naha, biuwahama gu godak.
    dawasak porage gedara gihin set una 2011di.
    dan bonnema naha wage,
     
    • Like
    Reactions: Bitter Truth