බිව්වා ඩෝ..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,103
    1
    100,795
    113
    34
    Kalutara
    ඉතුරු අරක්කු ටිකට මොකද කලේ? ගෙනාවෙ නැද්ද ?

    රයිස් හරියනවද බන් :ROFLMAO:
    පොඩි චිකට් පාට්ස් හරි සොසේජ් ඩෙවල් එකක් හරි ගන්න එපැයි.
    ගෙනාවේ නෑ බන් උන් බොන්න ඇති
     
    • Wow
    Reactions: Solo Rider

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    IcySmoggyChrysalis-max-1mb.gif
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    @පුරවැසියා යි උබයි අකවුන්ට් දෙක මාරු කරගත්තා නේද :rolleyes:
    පිස්සුද ඩෝ?
    පුකවල් පලන එක මගේ හොබී එක

    ඉතුරු අරක්කු ටිකට මොකද කලේ? ගෙනාවෙ නැද්ද ?

    රයිස් හරියනවද බන් :ROFLMAO:
    පොඩි චිකට් පාට්ස් හරි සොසේජ් ඩෙවල් එකක් හරි ගන්න එපැයි.
    කබරයා යද්දි රයිස් එකක් නහයෙන් එන කොට එන ආතල් එක එන්නෙ නැහැ බන් ඩෙවල් කෑවහම
    ------ Post added on Apr 28, 2021 at 12:04 AM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    දෙන්නක් බීලත් භාගෙ ඉතුරුද බන් 😂
    බොන එක කලාවක් බං. ඌ උගේ ගානට බීලා. උඹ නං බෝතලේ දැක්කම මුලු ලෝකෙටම තියන එකම බෝතලේ වගේ පෙරේතකමට බීගෙන යන එකෙක් වගේ. එහෙම එවුන්ට තමා දෙන්නෙක් බීලත් බෝතලේකුත් මදි වෙන්නෙ :angry:
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඔය සින්දුවෙන් තමයි ගොඩක් එවුන් JBL Flip, Mini, Go වල සවුන්ඩ්ස් චෙක් කරන්නෙ.
    මේකත් උගේ. හොද හෙඩ්සෙට් එකකින් අහල බලපන්කො


    Ado Elama.
    Mn dn Bad Karma eke 8D audio eka ahuwa..Pissu hednwa o_O
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,284
    1
    59,320
    113
    Kaduwela
    Ado Elama.
    Mn dn Bad Karma eke 8D audio eka ahuwa..Pissu hednwa o_O



    ඔන්න Bad Karma සාම්පල් කරපු ඔරිජිනල් සින්දුව. මේක නම් අහලා ඇති.
    ඔය ආටිස්ට්ගෙ අනිත් ඇල්බම් අහලා බලපන්කො ඩීප් ට්‍රිප් එකක් ගියා වගෙ තමයි.
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,546
    2,050
    113
    Rockers Island
    බොන එක කලාවක් බං. ඌ උගේ ගානට බීලා. උඹ නං බෝතලේ දැක්කම මුලු ලෝකෙටම තියන එකම බෝතලේ වගේ පෙරේතකමට බීගෙන යන එකෙක් වගේ. එහෙම එවුන්ට තමා දෙන්නෙක් බීලත් බෝතලේකුත් මදි වෙන්නෙ :angry:
    ලොල්...උඹත් එක ශොට් එකක් ගහපු ගමන් කෙහෙල් කදක් කඩන් වැටෙනවා වගේ තණකොල ගලවන් යන ඩයල් එකක් වගේ

    ඔය වගේ අයියලාගෙ කලාව අපි හොදට දැකලා තියෙනවා.....බොන එක කලාවක් නම් බීලා ත්‍රෙඩ් දාන එක කලා උලෙලක් ද
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    ජනවාරි 14න් පස්සෙ අද තමා බිව්වෙ. අපරාදෙ නේද මිනිස්සු බොන්න වියදම් කරන සල්ලි. මේ වගේම ඇති නේද බඩු ගැහුවමත්. අපරාදෙ සල්ලි කියල හිතෙනව ඇතිනේ. ලිමිට් එක පැන්න නම් කබරය දානව. වෙලාවට ලිමිට් එකට ගැසුවෙ. ඒ ගසලත් භාගෙ ඉතුරුයි. රයිස් එකත් ඉතුරුයි. නෙට් එකේ බලද්දි බ්ලැක් ඕපල් භාගෙ 810යි. බාර් එකේ 930යි. රයිස් එක 700යි. සිගරට් දෙකට 120යි. බජට් එක කවර්. දැන් ආයෙ මාස තුනක් ඉන්න පුලුවන්. බීලා බීලා ගෙදර ඇවිල්ල සද්දෙට කඩ්ඩ සින්දුවක් ලිරික්ස් බලාගෙන අහන ගමන් කියන එක තමා මගේ බිව්වට පස්සෙ තියෙන ආතල් එක. බොලාගෙ මොකක්ද ආතල් එක?
    අර @BuLaTha කාරය වගේ පරන කෑලි වලට කෝල් කරනවද? මට නම් පරන කෑල්ලගෙ නම්බර් මතකත් නෑ. හැබැයි එෆ්බී ඉන්නව. මම තමා එෆ්බී අකවුන්ට් එකත් හදල දුන්නෙ. ඒ වුනාට මම කැමති නෑ ඒකිගෙ අකවුන්ට් එක බලන්න. මම බ්ලොක් කරල තියෙන්නෙ. මගෙ පපුව ගැහෙනව ඒකිගෙ අකවුන්ට් එක දකිද්දි. දැන් වැඩක් නෑ. අලුත් හොඳ කැබල්ලක් සැට් කරගන්න ඕන. කොහොමත් ඊලඟට සැට් වෙන කැබල්ල තවත් රසවත් මුඩුව්වකින් සැට් කරගත්තත් පරන එකී එක්ක බලද්දි.



    Nodakin black opal kabarayaaa daanna maru
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,349
    86,609
    113
    ආශ්චර්යමත් රටක
    බොන එක කලාවක් බං. ඌ උගේ ගානට බීලා. උඹ නං බෝතලේ දැක්කම මුලු ලෝකෙටම තියන එකම බෝතලේ වගේ පෙරේතකමට බීගෙන යන එකෙක් වගේ. එහෙම එවුන්ට තමා දෙන්නෙක් බීලත් බෝතලේකුත් මදි වෙන්නෙ :angry:
    That's siri lankan way of drinking... 😆😆
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට නප්ප වෙන්නම වැදුනම පරණ කෑලි වලට ගැනෙනවා බන්.. මොන කරුමයක්ද මන්දා... :(
    තෝ වගේ උට්ටෙක් හොඳටම වැදිලා හිටිය වෙලාවක මගේ ෆෝන් එක ඉල්ලං ගිහිල්ලා පැයක් විතර අන්තරස්දානවෙලා හිටියා.
    පහුවෙනිදා ඔය උට්ටවල් කිසිදෙයක් මතක නැතිවෙලේ කව්ද බල්ලෙක් කෝල් කර කර වාත වෙනවා. ඌ ඇහුවෙම කව්ද තමුන්? ඇයි මේ ෆෝන් එකට කෝල් කළේ, පැයගනං මොනවද කතාකළේ කියලා.
    මාත් ඉතින් මගේ නමත් කියලා මම ගත්ත කෝල් එකක් නෑ කියලා ඌටත් බැනලා උගේ හතරවරිගෙටත් බැනලා තිව්වා. අම්මට සිරි පැයකින් විතර ඔෆිස් එක ඉස්සරහට හෙන ඇඟ තියෙ සෙට් එකක් ඇවිත් මාව හොයනවා කියපංකෝ🥴

    බලනකොට කොහොමහරි සීන් එකට අදාල කෙල්ල ඔෆිස් එකේම මාව අඳුනන එකියක්. ඒකි මගේ යාලුවට කතාකරලා විස්තරේ දැනගෙන හෙන අමාරුවෙන් ඒකිගේ තාත්තව ෂේප් කරලා බුවාල ටික යවලා වැඩේ ශේප්කළා😶
    බලං ගියාම ඒකිගේ තාත්තා හමුදාවේ හෙන තද පොරක්. හමුදාවෙන් සිවිල් බස්සලා තියෙන්නේ කුදලං යන්න. අහුවුනානං අනාතයි.🥴🤕