බිව්වා ඩෝ..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    ජනවාරි 14න් පස්සෙ අද තමා බිව්වෙ. අපරාදෙ නේද මිනිස්සු බොන්න වියදම් කරන සල්ලි. මේ වගේම ඇති නේද බඩු ගැහුවමත්. අපරාදෙ සල්ලි කියල හිතෙනව ඇතිනේ. ලිමිට් එක පැන්න නම් කබරය දානව. වෙලාවට ලිමිට් එකට ගැසුවෙ. ඒ ගසලත් භාගෙ ඉතුරුයි. රයිස් එකත් ඉතුරුයි. නෙට් එකේ බලද්දි බ්ලැක් ඕපල් භාගෙ 810යි. බාර් එකේ 930යි. රයිස් එක 700යි. සිගරට් දෙකට 120යි. බජට් එක කවර්. දැන් ආයෙ මාස තුනක් ඉන්න පුලුවන්. බීලා බීලා ගෙදර ඇවිල්ල සද්දෙට කඩ්ඩ සින්දුවක් ලිරික්ස් බලාගෙන අහන ගමන් කියන එක තමා මගේ බිව්වට පස්සෙ තියෙන ආතල් එක. බොලාගෙ මොකක්ද ආතල් එක?
    අර @BuLaTha කාරය වගේ පරන කෑලි වලට කෝල් කරනවද? මට නම් පරන කෑල්ලගෙ නම්බර් මතකත් නෑ. හැබැයි එෆ්බී ඉන්නව. මම තමා එෆ්බී අකවුන්ට් එකත් හදල දුන්නෙ. ඒ වුනාට මම කැමති නෑ ඒකිගෙ අකවුන්ට් එක බලන්න. මම බ්ලොක් කරල තියෙන්නෙ. මගෙ පපුව ගැහෙනව ඒකිගෙ අකවුන්ට් එක දකිද්දි. දැන් වැඩක් නෑ. අලුත් හොඳ කැබල්ලක් සැට් කරගන්න ඕන. කොහොමත් ඊලඟට සැට් වෙන කැබල්ල තවත් රසවත් මුඩුව්වකින් සැට් කරගත්තත් පරන එකී එක්ක බලද්දි.



    rice eka nam rasa patai mata nam habai bagema bonna puluwan
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    බොන්න ගෙනත් ඉතිරි උනාම පහු වෙනිදා ඉදලා ඉතිරි ඒවා ටික ටික ගැහිමේ කලාවක් මගෙ තියනවා බන්. ඒ කීවෙ ශොට් තුනක් වගේ දාගන්නවා දවසටම. ඒ වගේ කරපන්.නෝන්ඩිත් නෑ.මද ආතල් එකේ ඉන්න පුළුවන්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ලොල්...උඹත් එක ශොට් එකක් ගහපු ගමන් කෙහෙල් කදක් කඩන් වැටෙනවා වගේ තණකොල ගලවන් යන ඩයල් එකක් වගේ

    ඔය වගේ අයියලාගෙ කලාව අපි හොදට දැකලා තියෙනවා.....බොන එක කලාවක් නම් බීලා ත්‍රෙඩ් දාන එක කලා උලෙලක් ද
    ලොලේ ලොල් තමා. එතකොට බීල දාපු ත්‍රෙඩ් වලින් බීපු ලීටර් ගාන මනින එක කළා කෘතියක් වෙන්ටෑ

    උඹත් අර බොන්න පුලුවන් බෝතල් ගාන වැඩිවෙන තරමට වීරයා කියල හිතන් ඉන්න හිච්චි මොල ගෙඩියක් තියන තර්ඩ් ක්ලාස් මෙන්ටලිටියක් තියන ඩයල් එකක් නෙ බන්. පෙරේතකම පැත්කට දාලා ටිකක් ලොකු වෙයන්. අරක්කු නිශ්පාදනය කවදාවත් නවත්තන්නෙ නෑ
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    බොන එක කලාවක් බං. ඌ උගේ ගානට බීලා. උඹ නං බෝතලේ දැක්කම මුලු ලෝකෙටම තියන එකම බෝතලේ වගේ පෙරේතකමට බීගෙන යන එකෙක් වගේ. එහෙම එවුන්ට තමා දෙන්නෙක් බීලත් බෝතලේකුත් මදි වෙන්නෙ :angry:
    Ow eekath aththa.bonna ona widinna misak mala eperethaya wage gahala kanu palle watila widawanna newe
     

    HmNRazor

    Well-known member
  • බඹර පදම්!! ඕ යේ............. 🥴

    a2s4l.jpg
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,698
    18,418
    113
    බාගයක් බොන්න බැරුද බොලං? අපි ක්ලාස් යන කාලෙ ගෙදර යන ගමන් බෝතලයක් අරන් අමුවෙන්ම කටේ තියන් පාර දිගේ ගගහ ගිගින් තියනව හතර දෙනෙක්.. දහයෙ රෝල්ස් ටිකක් හප හප.. (දන්න උන් ඉන්නව නම් අද මාට්ටු)
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,316
    8,436
    113
    රූකඩ රාජ්ජේ
    Bonawanam bomu

    gallerie kiyala bottle ekak set una aulak na ekat

    dan nam beer ekak gahana gaman
    ගැලරි තවම තියේද?
    වෙඩිමට ගෙනාපු OLD KEG බෝතල් දෙකකුත් තවම තියෙනවා ඇද යට.. මේවා Expire වෙන්නේ නැද්ද බං? බෝතලේ Date එකක් ගහලා නෑනේ....බැන්දට පස්සේ යාලුවෝ එක්ක බොන එක නැවතුනා.. වෙඩින් එකක සෙට් උනාම තමා ඉතින්...
     
    • Wow
    Reactions: Heshan Daminda

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගැලරි තවම තියේද?
    වෙඩිමට ගෙනාපු OLD KEG බෝතල් දෙකකුත් තවම තියෙනවා ඇද යට.. මේවා Expire වෙන්නේ නැද්ද බං? බෝතලේ Date එකක් ගහලා නෑනේ....බැන්දට පස්සේ යාලුවෝ එක්ක බොන එක නැවතුනා.. වෙඩින් එකක සෙට් උනාම තමා ඉතින්...

    lankawe minissu lokuwatama bona eka karagena yanawa
    Dawasata 1000 wada enawa wine ekata puduma bimak

    kiyanne natuwa marry karata kamak na
    Honeymoon eke katawa kiyanna api ahan innam

    wife virgin da
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,316
    8,436
    113
    රූකඩ රාජ්ජේ
    lankawe minissu lokuwatama bona eka karagena yanawa
    Dawasata 1000 wada enawa wine ekata puduma bimak

    kiyanne natuwa marry karata kamak na
    Honeymoon eke katawa kiyanna api ahan innam

    wife virgin da
    :lol::lol:

    මේකේ උන්ට වගේ ප්‍රශ්න නෑ බ්‍රෝ අපිට.... සැපේ ඉන්නේ සැපේ.... දැන් අවුරුදු තුනකට වැඩියි බං...