බිව්වා බන්, වලියක් ගියා.. 😥

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,949
    1
    60,976
    113
    Mother Earth
    ForkedTanGrouse-size_restricted.gif

    ඔය Flying Kick එක ගහන්නෙ උබ නේද ?

    (this picture was copied from a thread posted by @RandomGuy )
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,613
    113
    උබලා ඔහොම උන් එක්ක බොනවද බන් ? මම නම් බොන්න සෙට් වෙන්නේ හොදටම අදුරන 3ක් විතරයි. උන් දැන් අවුරුදු 10 ක් 15 ක් මාත් එක්ක හිටපු උන්. උන් නැත්නම් තනියෙන් බොන්නේ. අඩුම ගානේ ඉස්කෝලේ ගියපු උන් එක්කවත් බොන්නේ නැ. පාටි වෙඩින් වල නම් කොහොමත් බොන්නේ නැ.
     
    • Like
    Reactions: Piyathissa

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    Moda 3rd class un ekka bonna epa bn.
    Uba kawada hari loku amaruwaka watenawa kalakanni ashraya karala.
    සහතික ඇත්ත... අඩු කුලේ උන් එක්ක බීලා මමත් අම්භානෙට මට්ටු වෙලා තියෙනවා.. ඕකුන් ගාව නානාප්‍රකාර දේවල් තියෙනවා.. මුද්දර කියයි /ටැබ්ලට් කියයි / අයිස්... අපිත් පුක් වෙන්න ගහලා හිටපු වෙලාවක ඕවත් ගහන්න පෙළඹෙනවා.. ජීවිතේම ඉවරයි ඉතින්.. අනික ඔය වගේ උන් එක්ක බිව්වම කිසි අඟක් ගුණක් නෑ.. මල පැන්නොත් අහුවෙන එකෙන් දමලා ගහන සයිස්.. සමහරු දේශපාලනය ඇදලා ගන්නවා...

    මමත් ඉගෙන ගත්තු එකක් තමයි හැමෝම එක්ක ඔය බොන එක කරන්න බෑ.. බීලා පළපුරුද්දෙන්ම තේරුම් ගන්න ඕනේ කාත් එක්කද බොන්නේ කියලා.. බොන්න ලඟම දෙන්නෙක් හිටියත් ඇති...

    තමන්ට සෙට්ම වෙන එකත් එක්ක බොන්න පුළුවන් ගානක් බීලා, හොඳ කයියකුත් ගහලා... ජීවිතේ ප්‍රශ්නයක් ගැටළුවක් තියේ නම් ඒකත් සාකච්ඡා කරලා.. ඈ.. ස්පා පාරක් යනවා නම් එහෙමත් ගිහින්.. පාඩුවේ ගෙදර එන එකයි තියෙන්නේ..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔහොම එව්වො කොහෙත් ඉන්නව මචන්. ignore කල්ල දාල shape එකේ ඉන්න........
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    සහතික ඇත්ත... අඩු කුලේ උන් එක්ක බීලා මමත් අම්භානෙට මට්ටු වෙලා තියෙනවා.. ඕකුන් ගාව නානාප්‍රකාර දේවල් තියෙනවා.. මුද්දර කියයි /ටැබ්ලට් කියයි / අයිස්... අපිත් පුක් වෙන්න ගහලා හිටපු වෙලාවක ඕවත් ගහන්න පෙළඹෙනවා.. ජීවිතේම ඉවරයි ඉතින්.. අනික ඔය වගේ උන් එක්ක බිව්වම කිසි අඟක් ගුණක් නෑ.. මල පැන්නොත් අහුවෙන එකෙන් දමලා ගහන සයිස්.. සමහරු දේශපාලනය ඇදලා ගන්නවා...

    මමත් ඉගෙන ගත්තු එකක් තමයි හැමෝම එක්ක ඔය බොන එක කරන්න බෑ.. බීලා පළපුරුද්දෙන්ම තේරුම් ගන්න ඕනේ කාත් එක්කද බොන්නේ කියලා.. බොන්න ලඟම දෙන්නෙක් හිටියත් ඇති...

    තමන්ට සෙට්ම වෙන එකත් එක්ක බොන්න පුළුවන් ගානක් බීලා, හොඳ කයියකුත් ගහලා... ජීවිතේ ප්‍රශ්නයක් ගැටළුවක් තියේ නම් ඒකත් සාකච්ඡා කරලා.. ඈ.. ස්පා පාරක් යනවා නම් එහෙමත් ගිහින්.. පාඩුවේ ගෙදර එන එකයි තියෙන්නේ..
    මේ කතාව නම් සහතික ඇත්ත මචන් මමත් golden rule එකක් විදියට දකින දෙයක් තමයි කවදාවත්ම ගෝතයො එක්ක බොන්න එපා කියන එක. ඔය අපි දකින leaked drunked පිස්සු කෙලින videos ඔක්කොම වැටෙන්නෙ අන්න එහෙම ගෝතයො එක්ක බීව්වම තමයි. Reputed ලගම වගේ උන් එක්ක බිව්වම එතන කතාවෙන කියන කරන හැමදෙයක්ම එතනට විතරක් සීමාවෙනව චීත්ත වගේ වටේ කියවෙන් නෑ. මටත් සෑගෙන යාලුවො සෙට් එකක් ඉන්නව uni and others ඒත් මම බොනවනම් අනිවාරෙන් සෙට් වෙන්නෙ සහ ටිකක් වැඩි වෙන්න බොන්නෙ අර මම ලගින්ම ඉන්න බොක්කෙ උන් ටික ඉන්නවනම් විතරයි. අනික් උන් එක්ක බොනවනම් ලාවට shots දෙකක් වගේ දාල shape වෙනව.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ඒක මාර හුත්තක්නේ, ඌව කපල බීව කියල ඇයි ඌ ගහන්නෙ?

    උබල උගෙ සල්ලි වලින්ද බෝතලේ ගත්තේ?:oo: