බිස්කට් මිල අඩු වේ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මැලිබන් මාරි පොඩි පැකට් එක දැන් එකසිය ගානක් නේ බං ඒක 35 ට කෑවේ.
    මැලිබන් එකේම චොක්ලට් වෙෆස් ලොකු එක 220 - 240 වගේ තිබ්බේ දැන් එකේ බගෙටත් අඩු එකත් 320
     
    • Like
    Reactions: NRTG and lasankandy

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    මම නම් කැමති කීම් කැකර් වල බටර් ගාලා සිනි ඉහලා කන්න. මදි වගේ නම් ඊගාවට ජැම් ගාලා කනවා. එත් මදි වගේ නම් ඊගාවට මමායිට් ගාලා කනවා. :lol: :lol:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    gods official biscuit

    117535--01--1623926552.jpeg
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,220
    31,955
    113
    අනුරගේ එක කටින් එළියට දාලද ඔය කතා කරන්නේ🤣
    api nam kagewath ewa kate gahanne naha lol
    umbane kalekata ponil, kalekata maina, kalekata gota
    lol
    okata thamai kiyanne wesakama kiyala
    lol
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    උබලට තේරිලා නැද්ද දැන් තියන කෑම ජාති වල මෙලෝම රහක් නැහැ කියල? ක්‍රිස්කෝ එකත් නිකන් මොකක්ද මගුලක් කරලනේ. ඉස්සර තිබ්බ ගතිය ඇත්තෙම නැහැ. කිරිපිටිත් එහෙමයි. මහා මුස්පේන්තු රහක් එන්නේ.
     
    • Like
    Reactions: siri_ayya and NRTG

    Similar threads