බිස්නස් එකකට ඇඩ්වටයිස් කරන්න FACE BOOK
බිස්නස් එකකට ඇඩ්වටයිස් කරන්න FACE BOOK එකක් හදන හැටි සහ උපදෙස් බලා පොරොත්තු වෙමි.
උවමනාවන්
* මගේ ඇඩ්වටීස්මන්ට් කරන්න උවමනායි ඒත් වෙන කෙනෙක් මගේ පේජ් එක බලන කොට අනිත් අයගේ (යාළුවන් හෝ යාළුවන්ගේ) පොස්ට් නෙපෙන්න ඔනේ ඒකියන්නේ මගේ ඇඩ්වටීස්මන්ට් විතරයි පේන්න ඔනේ!
*මගේ ඇඩ්වටීස්මන්ට් ශෙයා වීමක් කරන්න ඔනේ අඩුම ගානේ මගේ ප්‍රදේශය අවටවත්
* එකවුන්ට් එක හදන කොට එන අනවශ්‍ය ප්‍රස්න මග අරින්න ඔනේ ඒකියන්නේ වයස /ස්තී පුරුෂ බව/ රැකියාව
*වඩාත් efficiency විදිහට මේක පාවිච්චි කරන්න ටිප්ස් ටිකක් කියලා දෙන්න!

Last edited: