බිස්නස් එකට එහෙන් මෙහෙට ගෙන්නන බඩු!

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    මේ කාලෙදි මොනවගේ හයි එන්ඩ් accessories ද බන් හොදටම මාකට් වෙන්නෙ. Iphone 13 pro වගේ ටිකක් ගෙනාවොත් විසාල ලාබ නෙමෙයි තරමක ලාබයක් වත් තියන් දෙන්න පුලුවන්ද? එහෙම නැත්තම් වෙන ලැප් මැක්බුක් වගේ ඒව ගෙනාවොත් හොදයිද? අපේ අයිය යනව business trip එකක් පොරට කියල මට ගෙන්න ගන්න පුලුවන් items. උබලට හිතෙන ඒව පොඩ්ඩක් suggest කරන් පලයල්ල.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    ඕව අරන් කරන්න වැඩ නෑ දැන්. හරියට වාහන අරන් යන්න විදියක් නෑ වගේ.
    vitamins, රූපලාවන්‍ය බඩු, බෙහෙත්, කිරිපිටි, බැටරි, ටෝච්, ගිනිපෙට්ටි, ඉදිකටු, නූල්, බීජ වගේ දේවල් ගේන්න.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    ඕව අරන් කරන්න වැඩ නෑ දැන්. හරියට වාහන අරන් යන්න විදියක් නෑ වගේ.
    vitamins, රූපලාවන්‍ය බඩු, බෙහෙත්, කිරිපිටි, බැටරි, ටෝච්, ගිනිපෙට්ටි, ඉදිකටු, නූල්, බීජ වගේ දේවල් ගේන්න.
    නෑ බන් අරූගෙ හෑන්ඩ් ලගේජ් එකේ ගේන්න පුලුවන් දේවල් වෙන්නත් ඕනි. එහෙම ලොට් ගෙන්නන විදියක් නෑ. මේ යන විදියට නම් මොනව ගෙනාවත් ලාබයි. ඒත් මම බැලුවෙ i phone 3 k වගේ ගෙන්නල දීල දාන්න.

    VGA , monitors ....
    මොන type vga ද බන්. Rtx wage ඒවද? කීයක් වගේ වෙනවද එකක්?
    ------ Post added on Apr 7, 2022 at 9:07 PM
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,630
    167,238
    113
    එකමත් එක රටක
    නෑ බන් අරූගෙ හෑන්ඩ් ලගේජ් එකේ ගේන්න පුලුවන් දේවල් වෙන්නත් ඕනි. එහෙම ලොට් ගෙන්නන විදියක් නෑ. මේ යන විදියට නම් මොනව ගෙනාවත් ලාබයි. ඒත් මම බැලුවෙ i phone 3 k වගේ ගෙන්නල දීල දාන්න.

    මොන type vga ද බන්. Rtx wage ඒවද? කීයක් වගේ වෙනවද එකක්?
    ------ Post added on Apr 7, 2022 at 9:07 PM
    දැන් ලක්ෂ 3 පන්නල ඇති නේ.. පොඩ්ඩක් බලපං . ඕනවට වඩා ගණන් ඒවා ඉස්සරහට විකිනෙන්නේ නැති වෙන්නත් පුලුවන්.
    ඒවා ගන්න උනුත් warranty දෙන උන්ගෙන් ගන්න ඉඩ තියනව එච්චර ගානක් දීල.
    ටිකක් අඩු range එකේ සාමාන්‍ය එකෙක් ගන්න පුලුවන් ඒවා target කරොත් හොදයි warrenty දෙන්නත් බැරි නිසා. මට හිතෙන විදිය.
    මොකද තඩි ගානක් දීල අපි ගත්තොත් ගන්නේ හොද shop එකකින් නේ. ටිකක් අඩු ගානේ එකක් නම් එච්චර බලන්නේ නෑ .
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    මේ කාලෙදි මොනවගේ හයි එන්ඩ් accessories ද බන් හොදටම මාකට් වෙන්නෙ. Iphone 13 pro වගේ ටිකක් ගෙනාවොත් විසාල ලාබ නෙමෙයි තරමක ලාබයක් වත් තියන් දෙන්න පුලුවන්ද? එහෙම නැත්තම් වෙන ලැප් මැක්බුක් වගේ ඒව ගෙනාවොත් හොදයිද? අපේ අයිය යනව business trip එකක් පොරට කියල මට ගෙන්න ගන්න පුලුවන් items. උබලට හිතෙන ඒව පොඩ්ඩක් suggest කරන් පලයල්ල.

    Apple warranty case neda third party sellerslagen gaththama?
    Warranty issues handle karanna giyama business eka karanna amaru wei.
     
    • Like
    Reactions: NRTG and spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    Apple warranty case neda third party sellerslagen gaththama?
    Warranty issues handle karanna giyama business eka karanna amaru wei.
    Naha ban ehema loku aulak wenne naha mokada api genxt thiyena or abans wage ekakin ganne natnm nikan kadekin nam ganne warranty aulak awoth kohomat api gatta kade un shipping cost ekak aragannwa eka singa walata yawala hadala ewnna