බිස්නස් කරද්දි පරිස්සමෙන්...
මේක හැමෝටම හොඳ පාඩමක්...
මම අඳුනන කෙනෙක් මාත් එක්ක පොඩි බිස්නස් එකක් පටන් ගත්තා.
මිනිහට මගේ සපෝර්ට් එක නැතුව ඒ වැඩේ කරන්න බෑ.
කොටින්ම මිනිහා කළේ බලලුන් ලවා කොස් ඇට බෑවීම වගේ වැඩක්.
මිනිහ කළේ මිනිහගේ අදහස මාර්කට් කිරීම විතරයි. ප්රඩක්ෂන් මගේ.
ඒ නිසා මිනිහා මුලින්ම කළේ මගේ විශ්වාසෙ දිනාගත්ත එක.
ඒකට මිනිහ මුලින්ම කරපු වැඩ වලට හොඳට ගෙව්වා. පසසේ මට මාස 3 කින් මට පොල්ල තිවුවා... මම බඩු දුන්නෑ... දැන් මිනිහාට කෙලවිලා...

Last edited: