බිස්නස් කරද්දි පරිස්සමෙන්...

Soft Generation

Active member
  • Jun 27, 2010
    183
    93
    28
    බිස්නස් කරද්දි පරිස්සමෙන්...

    මේක හැමෝටම හොඳ පාඩමක්...
    මම අඳුනන කෙනෙක් මාත් එක්ක පොඩි බිස්නස් එකක් පටන් ගත්තා.
    මිනිහට මගේ සපෝර්ට් එක නැතුව ඒ වැඩේ කරන්න බෑ.
    කොටින්ම මිනිහා කළේ බලලුන් ලවා කොස් ඇට බෑවීම වගේ වැඩක්.
    මිනිහ කළේ මිනිහගේ අදහස මාර්කට් කිරීම විතරයි. ප‍්‍රඩක්ෂන් මගේ.
    ඒ නිසා මිනිහා මුලින්ම කළේ මගේ විශ්වාසෙ දිනාගත්ත එක.
    ඒකට මිනිහ මුලින්ම කරපු වැඩ වලට හොඳට ගෙව්වා. පසසේ මට මාස 3 කින් මට පොල්ල තිවුවා... මම බඩු දුන්නෑ... දැන් මිනිහාට කෙලවිලා...
     
    Last edited:
    • Like
    Reactions: Darkline

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,107
    1,040
    113

    දැන් උබලා දෙන්නටම හුලන්.
    ඔහොම යන් සිංහලු දියුණුව කරා..
    එක්කෝ උබ හොද මර්කෙටින්ග් පොරක් හොයාගෙන කරගෙන යන්න ඕනේ..නැත්නම් අරු එක්ක බිස්නස් එක කරගෙන යන විදිහක් හොයාගන්න ඕනේ..
     
    • Like
    Reactions: Darkline

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    උබ business එක නවත්තන්න එපා ....marketing කොල්ලෙක්ව අරගෙන....වැඩේ ගොඩ දාපන්...​
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    දැන් උබලා දෙන්නටම හුලන්.
    ඔහොම යන් සිංහලු දියුණුව කරා..
    එක්කෝ උබ හොද මර්කෙටින්ග් පොරක් හොයාගෙන කරගෙන යන්න ඕනේ..නැත්නම් අරු එක්ක බිස්නස් එක කරගෙන යන විදිහක් හොයාගන්න ඕනේ..

    Niyama kathawa.....go for a win win situation machan