බිස්නස් බැහැලා පව්

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    තව චුට්ටක් විශ්වාසෙ දීලා stripchat ගෙන්න ගන්න ඕන 😁

    එහෙනම් ඉතින් එකත් බලන්න වෙන්නේ නෑ...:no: තලගලට විශ්වසේ දුන්නා වගේ වේවි නේ................ :ROFLMAO:
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,772
    1
    15,517
    113
    එහෙනම් ඉතින් එකත් බලන්න වෙන්නේ නෑ...:no: තලගලට විශ්වසේ දුන්නා වගේ වේවි නේ................ :ROFLMAO:
    ‍තලගලට කට කැඩෙනකල් කිව්වට අ‍ැහුවෙ නෑනෙ. බක පණ්ඩිත කම. දැන් පවුලත් කඩාගෙන දෙමළ දෙයියොන්ට වැඳ වැඳ වේලෙනවා. Udance team එකටත් මොකෙක්වත් එන්ඩ කියන් නෑ, මොකාද අ‍ාස රිලවෙක් සාරි කඩේට පැනල වගේ සරුවාල බාච්චු එල්ලන් නටනවා බලන්ඩ? කකුලක් පෙනුණොත් බඩ වෙනවා කියල හිතාගෙන ඉන්නෙ. දැන් නැටුම් පන්ති කරනවා එ‍්වටත් කවුරුත් එන් නෑ. දුකම තමයි.

    බක පණ්ඩිතකම තියලා ටිකක් sexy විදිහට හිටියා නම් ඔය ටික දවසින් කණපිට හැරෙනවා. හැබැයි බක පණ්ඩිත කම නිසා කියන දේ කරන්නෙත් නෑ, දෙයියො වැන්දාම සේරම හරි යයි කියල හිතාගෙන වැළලි වැළලි සිරිතිලකයා උගෙ පවුල කඩාගෙන එ‍්කිගෙ ගාවට එයි කියල බලන් ඉන්නවා.

    එ‍්කිගෙ prude ලබ්බ පැත්තකින් තියල එ‍්කිගෙ team එකේම හිටපු කෙල්ලෙක් දැන් වෙනම dancing team එකක් පටන් අරන් ඉන්නවා Noor කියල. අරකිට වගේ බක පණ්ඩිතකම නැති නිසා, 2025 ට ගැලපෙන ලස්සන costume අඳින නිසා එ‍්කට දැන් එක දිගට shows එනවා.

    අරකි කොච්චර කිව්වත් අහන් නෑ. හම්බෙන show එකේ දෙකේ හරි trending වෙන විදිහෙ sexy අ‍ැඳුම් ටිකක් අ‍ැඳල dance ටිකක් දැම්මා නම් නිකම්ම ගොඩ යනවා. වයසයි, බඩයි කෙසේ වෙතත් ඇඟයි මූණයි ලස්සනයිනෙ. හැබැයි එ‍්ක කරන් නෑ බයිලා ගගහ දෙයියොම වැඳගෙන වැළලෙනවා. 🤣🤣

    මම 25 පැනපු ගෑනු එක්ක වැඩිය කිසිම දෙයක් නැත්තෙ ඔන්න ඕකයි. 25 වුණාට පස්සෙ කෙල්ලොන්ට මොකක් හරි වයර් එකක් මාරු වෙන සීන් එකක් තියෙන්නෙ. පොඩි කෙල්ලො දෙයක් කිව්වම අහල ලස්සනට වැඩ ටික කරගන්නවා, 25 පැනපු හැත්ත සියල්ල ද‍ත් කියල හිතාගෙන විහින් නානවා. ඉතින් පොඩි එකියො විතරක් අ‍ාශ්‍රය කරන එක අපේ අ‍ැඟට ගුණයි.
     
    • Haha
    Reactions: Cypress

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,113
    5,746

    සෑහෙන මනෝ පාරක් ගහනව මූනම්. :lol::lol:
     
    nidarsha91

    Well-known member
  • Pixel Loop GIF by Kazerlelutin