කවුද දන්නේ මේ දවස් වල රජයෙන් දෙනවා කියන ණය ව්‍යාපාර ණය පිළිබඳ දන්න කෙනෙක් ඉන්නවනම් කරුණාකර විස්තර ලබා දිය හැකිද
මේ දවස්වල රජයෙන් ණය දෙනවා ස්වයං රැකියා, කුඩා ව්‍යාපාර වලට,
විස්තර දැනගන්න පුළුවන් ග්‍රාමසේවකගෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්
කවුද දන්නේ මේ දවස් වල රජයෙන් දෙනවා කියන ණය ව්‍යාපාර ණය පිළිබඳ දන්න කෙනෙක් ඉන්නවනම් කරුණාකර විස්තර ලබා දිය හැකිද
Bump up
Housing loan ekak gannth owa onada bn
හවුසින් ලෝන් වලදි BOQ එකක් හදලා ඒකෙන් 80%ක් වගේ තමයි මචං දෙන්නේ..
ඒකත් ස්ටෙප් එකෙන් එකට කම්ප්ලීට් කරන විදියට සල්ලි දෙන්නේ..
ඩොක්ස් වල නම් පොඩි වෙනසයි තියෙන්නේ..
සභාවෙන් ගන්න ඕන වෙයි සමහර ඒවා..
අනුමත කරන්නත් වෙනවා
machan idama value karanne market price ekatada. valuation eken kochchara percentage ekakda naya widihata ganna puluwan