බිස්නස් Registration හෙල්ප් 📈

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    මම කම්පැනි නේම් reservation එකක් දැම්මා.

    මෙහෙම error එකක් තියනවා


    Request to Resubmit because of the following reason - Is there any connection with the existing company named ****** (PVT) LTD

    විසදුම ආසන්න නම තියන කම්පැනියෙන් කැමැත්ත ප්‍රකාශ කරපු ලියුමක් ගන්න එක.

    මේක කොහොමද වෙන්න ඕන.


    "Letter Of Consent From Existing Companies that are Similar To The Name Proposed"

    එයාලා ලෙටර් එකක් දෙන්න අකමැති වුනොත් මොකද කරන්නේ?

    bump
    ------ Post added on Aug 10, 2023 at 8:09 PM

    ko kiriyans..ekekwath nedda??
    ------ Post added on Aug 12, 2023 at 1:14 AM