බිස්නස් !

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    බිස්නස් ideas බෙදා ගමු....

    idea 1

    paypal wage payments system ekak hadana eka..godak rataval valata paypal support nahane..itin apita barida mehema ekak hadanna ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපි හදලා ලෝකේ උන් පිළිගනියිද ? ආසියානු හොර ගතිය නිසා ට්‍රස්ට් අඩුයි. කොටින්ම පේපැල් නොදෙන්නෙත් අපෙ නීති ප්‍රශ්නයි අන්ප්‍රොෆෙශනල් ගතියයි නිසා. අපිට පිරිස් බලය අඩු නිසා ඉන්ඩියා එක්ක කම්පෙයාර් කරන්නත් බෑ
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    බිස්නස් ideas බෙදා ගමු....

    idea 1

    paypal wage payments system ekak hadana eka..godak rataval valata paypal support nahane..itin apita barida mehema ekak hadanna ?

    Hoda adahasak. danatamath danna tharamin lankawe company dekak wage thiyenawa.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    අපි හදලා ලෝකේ උන් පිළිගනියිද ? ආසියානු හොර ගතිය නිසා ට්‍රස්ට් අඩුයි. කොටින්ම පේපැල් නොදෙන්නෙත් අපෙ නීති ප්‍රශ්නයි අන්ප්‍රොෆෙශනල් ගතියයි නිසා. අපිට පිරිස් බලය අඩු නිසා ඉන්ඩියා එක්ක කම්පෙයාර් කරන්නත් බෑ

    issellama lankawe athule oka famous karana one..itapasse paypal nati anith rataval valata scale karanna one.... :yes::yes: