බිස්න්ස් එකකට advices ඕනෙ ......

33Rox

Junior member
  • Feb 8, 2015
    38
    4
    8
    බිස්න්ස් එකකට advices ඕනෙ ......

    මචන් මගේ පොඩි idea එකක් තියෙනව electronic parts(Arduino boards,Sensor modules,servo motors , motors.....)වගේ ඒවා online order කරලා shop එකක් දාලා විකුණන්ඩ ..........5laks වගේ යට කරලා වැඩේ පටන් ගන්ඩ ඉන්නේ.... මේවා තමයි මට තියෙන ප්‍රොබ්ලම්ස් :dull::eek:

    1.Wholesale order කරන්න තියෙන Sites මොනවාද????
    2.Shipping කොහොම වෙයිද ???
    3.register වෙන්ඩ ඕනෙද කොහෙහරි
    4.Air Cargo හරි Sea cargo හරි කරගන්නෙ කොහොමද සහ ඒක පාඩුද (China to Sri Lanka)
    5.වෙනත් මොනවද දැනගන්නට ඔනෙ

    EK ඉන්න expertලගෙන් advice ඕනෙ....(මහන්සියෙන් එකතුකරපු සල්ලි නේ :sorry::sorry:)

    සැ.යු : Pettah ඉන්න තම්බින්ගෙන් අරන් විකුනලා උන් පොහොසත් නොකර ඉන්ඩයි මේ අහන්නේ....:no::no::no:
     

    weponizer

    Active member
  • Oct 3, 2017
    605
    116
    43
    Alibaba, aliexpress deke poddak balanna. banggood ekath hodai habai. Lankatronics latath katha krala blanna. unma ghana arduno board ekak thynwa. adu krla ganna puluwn wei
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    math tika kalayak kara but muslim un ekka compete karanna be mchn.uba loka dial ekak wenna one.katta wenna one.nattan oya wage business karanna be.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    ee moko ban ehema kiuwe????:(:(

    mehemai uba custom eken tax clear karala genakota connection tiyena un tax nethuwa clear karagena wikunanawa bn.uba e wage poddak katta dial ekak newe nan success wenna amarui bn