බිසිනුස් ආඩියාස් හඉ..........
බිසිනුස් ආඩියාස්
හඉ..........
වෙල්කම් ටො බිසිනුස් ආඩියාස් ඔෆ් මා බ්‍රි රාඉට්...
ඕකේ ලෙට්ස් ඉස්ටාට් දිස් මෝටර්ස් රාඉට්.....
මේමයි තිස් කන්ට්‍රි ඔකේ ඕකේ සෝරී.....
මේ රටේ..මම කියන්නේ මේ රටේ..
බලපන් වැස්ස විතරක්,,
එපා උනා ..
ඇදේමයි ඉටියෙ දවසම..
මට ආව මාර අදාසක්..ඕයේ.....
ඉට්සි බිට්සි ටිනි විනි,......... වගේ තමයි හරිය.....
දැන් වෙසක් කාලෙ,,
පස්සේ පුසුන්,....
නරකද කූඩු ටිකක් හැදුවොත් මේ වගේ සිසිටම් එකකට.........
උබ අමුද්‍රව්ය සපයනව...
හා හා මහා දේවල් නෙමෙයි ය හරිය..
බට සහ නූල් විතරයි,,,,,හොයාගනින් 3 දෙනෙක් ව..
එකෙක් ව පත් කරපන් බට කෑලි ගානට කපල දෙන්න...
අනික අටපස්ටමේ රාමුව හඉ කරන්න....
අනික කූඩුව සෙට් කරන්න,,
කූඩු 200 ට රුපියල් 1000 දෙනව කියපන් එක්කෙනෙකුට...
එතකොට දවසට කූඩු 200 ක් හදන්න බලපන්....
එතකොට එක්කෙනෙකුට 1000 යි 3 දෙනාට 3000යි හරිය..
ඊටපස්සෙ හදපන් ගාන,,,
උබ කූඩුවක් කඩේට දාන්නේ රුපියල් 40 කියල හිතුවොත් උබට රුපියල් 8000 ක් ලැබෙනව..
උබ ඔක්කොම වියදම්... මම කියන්නේ ට්‍රාන්පෝට් එක්කම අර 3000 ට අමතරව තව 3000ක් ඇරියත් 2000 අතෙ ඉතුරු වෙනව...
මේක මහා පරිමානයෙන් කරන්නත් පුලුවන් එහෙම නැත්නම් යාලුවො ටික අල්ලගෙන ඉස්සෙල්ලම සේප් එකේ කරගන්නත් පුලුවන්..
කොහොම හරි ඉන්න පලාතෙ හැම අහුරු පාරකම තියන කඩවල් වලට දාන්න try කරන්න ඕනේ....මුදලාලිටත් අව්ලක් නෑනේ..5ක් ගත්තොත් ,.40x5 කියන්නේ 200/ මුදලාලි ඕක 70 වට විකුනයි ලෙසටම....මෙන්න මාබ්‍රියාගේ වැසිදින බිසිනුස් ආඩියාස් හරිය