tahanks machanකනපැලෙන ගානට දාගෙන අහන්න ඔනෙ එහෙම නැත්නම් එකෙ කික් එක නැ බන්
ඇත්ත තම්යී මෙහෙම ගියොත් හිමින් අහන්නවත් කනක් නැතී වෙයී
එක නිසා ටිකක් අඩු කරන්න ඔනී
ස්තුතී යාලුවා දැනුවත් කලාට
rep+ජයවේවා![]()
tahanks machanකනපැලෙන ගානට දාගෙන අහන්න ඔනෙ එහෙම නැත්නම් එකෙ කික් එක නැ බන්
ඇත්ත තම්යී මෙහෙම ගියොත් හිමින් අහන්නවත් කනක් නැතී වෙයී
එක නිසා ටිකක් අඩු කරන්න ඔනී
ස්තුතී යාලුවා දැනුවත් කලාට
rep+ජයවේවා![]()
අප්පට සිරි මම උදේ 7ට earphone එක කනේ ගහගත්තම ගලවන්නේ රෑ 7,8 වෙලා හෑබයි මම සිංදු අහන්නේ නෑ කෝල් ගන්නවා විතරයි. එහෙම අව්ලක් නෑ නේ..

ඒව ටින් ටින් සද්දනේ... අවුලක් නැතිව ඇති.........අප්පට සිරි මම උදේ 7ට earphone එක කනේ ගහගත්තම ගලවන්නේ රෑ 7,8 වෙලා හෑබයි මම සිංදු අහන්නේ නෑ කෝල් ගන්නවා විතරයි. එහෙම අව්ලක් නෑ නේ..


thanks machanekane ban hoda neda 3+
man nam wadiya sindu ahanne na ban phone ekan. epa wenawa. ears ridenawa![]()

good post machan
rep nam deena bahalu

thanks kollaneබොහොම වැදගත් ලිපියක්,ස්තුති-රෙප් කරා


ඔව් බන් හැමෝම ඕක කනේ ගහගෙන ඉන්නේ...bus , train වල දැන් ඕන tharam දකින්න පුළුවන්...
style එකකුත් වෙලා...
ඕවගේ හොද නරක හුගක් අය දන්නේ නෑ බන්...
අරයා කරන හන්ද මෙයා කරනවා...
හොද දැනුවත් kerimak
thanks bro........
කාලින් අහලා තිබුනත්, දන්න අයට මතක් වෙන්නත්.. නොදන්න අයට දැනගන්නත්.. ගොඩාක් වටිනවා. රෙප්+
Niyamai ne!
thanks kollanehappaaa...danma earphone 4,5k aran tiyaganna ona stock kaarala![]()


