බිහිරිවෙන්න පුලුවන්

SLSUN

Member
කනපැලෙන ගානට දාගෙන අහන්න ඔනෙ එහෙම නැත්නම් එකෙ කික් එක නැ බන්:P
ඇත්ත තම්යී මෙහෙම ගියොත් හිමින් අහන්නවත් කනක් නැතී වෙයී
එක නිසා ටිකක් අඩු කරන්න ඔනී:yes:
ස්තුතී යාලුවා දැනුවත් කලාට
rep+ජයවේවා
11.gif
tahanks machan
 

SLSUN

Member
අප්පට සිරි මම උදේ 7ට earphone එක කනේ ගහගත්තම ගලවන්නේ රෑ 7,8 වෙලා හෑබයි මම සිංදු අහන්නේ නෑ කෝල් ගන්නවා විතරයි. එහෙම අව්ලක් නෑ නේ.. :)

කනට අහිතකර ප්‍රමානය 85 DBවැඩි ශබ්ද
:yes:
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අප්පට සිරි මම උදේ 7ට earphone එක කනේ ගහගත්තම ගලවන්නේ රෑ 7,8 වෙලා හෑබයි මම සිංදු අහන්නේ නෑ කෝල් ගන්නවා විතරයි. එහෙම අව්ලක් නෑ නේ.. :)
    ඒව ටින් ටින් සද්දනේ... අවුලක් නැතිව ඇති.........:rolleyes::rolleyes:
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    ඔව් බන් හැමෝම ඕක කනේ ගහගෙන ඉන්නේ...bus , train වල දැන් ඕන tharam දකින්න පුළුවන්...
    style එකකුත් වෙලා...
    ඕවගේ හොද නරක හුගක් අය දන්නේ නෑ බන්...
    අරයා කරන හන්ද මෙයා කරනවා...
    හොද දැනුවත් kerimak


    thanks bro........
     
    • Like
    Reactions: SLSUN

    SLSUN

    Member
    ඔව් බන් හැමෝම ඕක කනේ ගහගෙන ඉන්නේ...bus , train වල දැන් ඕන tharam දකින්න පුළුවන්...
    style එකකුත් වෙලා...
    ඕවගේ හොද නරක හුගක් අය දන්නේ නෑ බන්...
    අරයා කරන හන්ද මෙයා කරනවා...
    හොද දැනුවත් kerimak


    thanks bro........

    කාලින් අහලා තිබුනත්, දන්න අයට මතක් වෙන්නත්.. නොදන්න අයට දැනගන්නත්.. ගොඩාක් වටිනවා. රෙප්+

    Niyamai ne!

    happaaa...danma earphone 4,5k aran tiyaganna ona stock kaarala :D
    thanks kollane :):):love: