මම හිතන්නේ ඔක ඔය කාරනා දෙකමයි මචන්. එකක් ලන්කාවේ මිනිස්සුන්ගේ හිතේ තියනවා A/L උඩින්ම පාස් වෙල කැම්පස් ගියාම ඌට රස්සාවක් දෙන එක ආන්ඩුවේ වගකීමක් කියලා. දෙක, ඌ වෙනුවෙන් ආන්ඩුව මහජනතාවගේ බදු වලින් ඉගෙන ගන්නවට ගෙවන ගාන ඌ දන්නේ නැ. ඒ හින්දා ඌට නිකන් දෙන දේ අගයක් නැ. අනිත් කාරනාව ඌ හිතනව මම මෙහනට ආවේ මගේ මොලේ සුපිරිකම නිසා, ඒක මට විතරයි අයිති කියලා. සල්ලිදීලාවත් සදාරනව ඉගෙන ගන්න වෙන එකෙකුට අයිතිය නැ. ඌ හිතන්නේ එහෙමයි. අන්න එතනදි තමයි ස්ටැන්ඩඩ් පේඩ් යුනිවර්සිටි වලටත් පොල්ල හාන්නේ රාජ්ය අදයාපනය ලබපු උන්. උන්ගේ ඔලුවල තියෙන්නේ, අපි A/L පාස් වෙලා ආවේ සුදුසුකමට. අපිට පස්සේ කැම්පස් යන්න බැරි උන් අපේ තත්වෙට එන්න බැ සල්ලි ගෙවලා. අන්න ඒ වගේ ආකල්පයක්. රාජ්ය විශ්ව විද්යාලවලට යන්න බැරි උන උන් මොඩයො වගේ ටොක් දෙන්නේ ඒකයි. උන් හිතන්නේ පෞද්ගලික අන්ශයෙන් ඉගෙන ගන්න ඔක්කොම සල්ලි දීලා ඩිග්‍රි ගන්නවා. අපි නම් පාඩම් කරලා ගන්නවා. ඌ දන්නේ නැ ඌට උගන්නන්න මහජනතාව ගෙවන බව.
අනිත් එක මේක බහුතරයකට අදාල නැ. මේක රාජ්ය විශ්ව විද්යාලවල ඉගෙනගන්න බහුතර උන්ගේ අදහස නෙමෙයි. මේක දේශපාලන පරිපාලන කාරනා මත සුලුතරයක් බහුතරය මෙහෙයවනව මේ මතේට.