බිහිවූ_දරුවා_බල්ලන්ට

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Campus කෙල්ලො ඉන්න hostal වල අලුතින් එන කෙල්ලොන්ට වෙන දේවල් දන්නෙ නැත්තම් අහලවත් දැනගනින්. Campus කෙල්ලො කියන්නෙ උපාසක අම්මල නෙමෙයි

    samajaye parihaniyata path wela tyenne campus aya witaramada? oya wage wisheshana danna deyak nea. mulu system ekema corrupted aya innawa.

    thaman intrest de thama wadipura penne :yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    oka state university yana ayage prasnayakda ehema naththam standard paid university nati nisa sidda unu prasnayakda?
    මම හිතන්නේ ඔක ඔය කාරනා දෙකමයි මචන්. එකක් ලන්කාවේ මිනිස්සුන්ගේ හිතේ තියනවා A/L උඩින්ම පාස් වෙල කැම්පස් ගියාම ඌට රස්සාවක් දෙන එක ආන්ඩුවේ වගකීමක් කියලා. දෙක, ඌ වෙනුවෙන් ආන්ඩුව මහජනතාවගේ බදු වලින් ඉගෙන ගන්නවට ගෙවන ගාන ඌ දන්නේ නැ. ඒ හින්දා ඌට නිකන් දෙන දේ අගයක් නැ. අනිත් කාරනාව ඌ හිතනව මම මෙහනට ආවේ මගේ මොලේ සුපිරිකම නිසා, ඒක මට විතරයි අයිති කියලා. සල්ලිදීලාවත් සදාරනව ඉගෙන ගන්න වෙන එකෙකුට අයිතිය නැ. ඌ හිතන්නේ එහෙමයි. අන්න එතනදි තමයි ස්ටැන්ඩඩ් පේඩ් යුනිවර්සිටි වලටත් පොල්ල හාන්නේ රාජ්ය අදයාපනය ලබපු උන්. උන්ගේ ඔලුවල තියෙන්නේ, අපි A/L පාස් වෙලා ආවේ සුදුසුකමට. අපිට පස්සේ කැම්පස් යන්න බැරි උන් අපේ තත්වෙට එන්න බැ සල්ලි ගෙවලා. අන්න ඒ වගේ ආකල්පයක්. රාජ්ය විශ්ව විද්යාලවලට යන්න බැරි උන උන් මොඩයො වගේ ටොක් දෙන්නේ ඒකයි. උන් හිතන්නේ පෞද්ගලික අන්ශයෙන් ඉගෙන ගන්න ඔක්කොම සල්ලි දීලා ඩිග්‍රි ගන්නවා. අපි නම් පාඩම් කරලා ගන්නවා. ඌ දන්නේ නැ ඌට උගන්නන්න මහජනතාව ගෙවන බව.

    අනිත් එක මේක බහුතරයකට අදාල නැ. මේක රාජ්ය විශ්ව විද්යාලවල ඉගෙනගන්න බහුතර උන්ගේ අදහස නෙමෙයි. මේක දේශපාලන පරිපාලන කාරනා මත සුලුතරයක් බහුතරය මෙහෙයවනව මේ මතේට.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය වචනේ නොදා මම කිවේ කතාව වෙන පැත්තකට යන නිසා. සයිටම් විතරක්ම නෙමෙයි බන්. තව ගොඩක් ෆීල්ඩ් වල උන් රාජ්ය අන්ශයෙන් එන උන් කන්ට්‍රොල් කරනවා මාකට් එක. උන් හිතන් ඉන්නේ ඒ වරම තියෙන්නේ උන්ට විතරයි කියලා. ඒක සම්පූර්න වැරදියි.
    ලංකාවේ හැම මිනිහම ඔහොම තමා බන්, දැන් අපි දොස්තර කෙනෙක් වෙලා හිටියනං අපිත් ඕක තමා කරන්නේ. අනික් ඒවගෙත් පොඩ්ඩ පොඩ්ඩ හරි ඕවා කෙරෙනවා. වැඩේ තියෙන්නේ උන් මෙච්චර සංවිධානය වෙලා නෑ අනික උන්ට කේවල් කරන්න තියෙන බලේ අඩුයි. ඉතින් අපිට දොස්තරලා කැපිල පේනවා වැඩියෙන්. ඇත්ත කතාව හැමෝම බලන්නේ තමන්ට වාසි විදිහට අනික් අයව හසුරවන්න, නීති රීති හදාගන්න. පුළුවන් උන් ඒවා කරගන්නවා බැරි උන් පුළුවන් උන්ට බනිනවා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම හිතන්නේ ඔක ඔය කාරනා දෙකමයි මචන්. එකක් ලන්කාවේ මිනිස්සුන්ගේ හිතේ තියනවා A/L උඩින්ම පාස් වෙල කැම්පස් ගියාම ඌට රස්සාවක් දෙන එක ආන්ඩුවේ වගකීමක් කියලා. දෙක, ඌ වෙනුවෙන් ආන්ඩුව මහජනතාවගේ බදු වලින් ඉගෙන ගන්නවට ගෙවන ගාන ඌ දන්නේ නැ. ඒ හින්දා ඌට නිකන් දෙන දේ අගයක් නැ. අනිත් කාරනාව ඌ හිතනව මම මෙහනට ආවේ මගේ මොලේ සුපිරිකම නිසා, ඒක මට විතරයි අයිති කියලා. සල්ලිදීලාවත් සදාරනව ඉගෙන ගන්න වෙන එකෙකුට අයිතිය නැ. ඌ හිතන්නේ එහෙමයි. අන්න එතනදි තමයි ස්ටැන්ඩඩ් පේඩ් යුනිවර්සිටි වලටත් පොල්ල හාන්නේ රාජ්ය අදයාපනය ලබපු උන්. උන්ගේ ඔලුවල තියෙන්නේ, අපි A/L පාස් වෙලා ආවේ සුදුසුකමට. අපිට පස්සේ කැම්පස් යන්න බැරි උන් අපේ තත්වෙට එන්න බැ සල්ලි ගෙවලා. අන්න ඒ වගේ ආකල්පයක්. රාජ්ය විශ්ව විද්යාලවලට යන්න බැරි උන උන් මොඩයො වගේ ටොක් දෙන්නේ ඒකයි. උන් හිතන්නේ පෞද්ගලික අන්ශයෙන් ඉගෙන ගන්න ඔක්කොම සල්ලි දීලා ඩිග්‍රි ගන්නවා. අපි නම් පාඩම් කරලා ගන්නවා. ඌ දන්නේ නැ ඌට උගන්නන්න මහජනතාව ගෙවන බව.

    අනිත් එක මේක බහුතරයකට අදාල නැ. මේක රාජ්ය විශ්ව විද්යාලවල ඉගෙනගන්න බහුතර උන්ගේ අදහස නෙමෙයි. මේක දේශපාලන පරිපාලන කාරනා මත සුලුතරයක් බහුතරය මෙහෙයවනව මේ මතේට.

    eka thama ban. kothanath anthawadaya thama prasne.
    eka anthawadayakata anit patten thawath antayak gennanna hadanawa.

    itin kela gannawa bedila
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලංකාවේ හැම මිනිහම ඔහොම තමා බන්, දැන් අපි දොස්තර කෙනෙක් වෙලා හිටියනං අපිත් ඕක තමා කරන්නේ. අනික් ඒවගෙත් පොඩ්ඩ පොඩ්ඩ හරි ඕවා කෙරෙනවා. වැඩේ තියෙන්නේ උන් මෙච්චර සංවිධානය වෙලා නෑ අනික උන්ට කේවල් කරන්න තියෙන බලේ අඩුයි. ඉතින් අපිට දොස්තරලා කැපිල පේනවා වැඩියෙන්. ඇත්ත කතාව හැමෝම බලන්නේ තමන්ට වාසි විදිහට අනික් අයව හසුරවන්න, නීති රීති හදාගන්න. පුළුවන් උන් ඒවා කරගන්නවා බැරි උන් පුළුවන් උන්ට බනිනවා.

    ugathkama saha buddimathkama kiyanne dekak.
    buddimatha karanne thamange goda wadi karaganna eka newei.
    hamotama wadiyen ena system hoyana eka.

    api hamoma fail wela tyenne thamange goda gana hithana nisa. ehema nathnam anunge goda gana eersya karana nisa.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ලංකාවේ හැම මිනිහම ඔහොම තමා බන්, දැන් අපි දොස්තර කෙනෙක් වෙලා හිටියනං අපිත් ඕක තමා කරන්නේ. අනික් ඒවගෙත් පොඩ්ඩ පොඩ්ඩ හරි ඕවා කෙරෙනවා. වැඩේ තියෙන්නේ උන් මෙච්චර සංවිධානය වෙලා නෑ අනික උන්ට කේවල් කරන්න තියෙන බලේ අඩුයි. ඉතින් අපිට දොස්තරලා කැපිල පේනවා වැඩියෙන්. ඇත්ත කතාව හැමෝම බලන්නේ තමන්ට වාසි විදිහට අනික් අයව හසුරවන්න, නීති රීති හදාගන්න. පුළුවන් උන් ඒවා කරගන්නවා බැරි උන් පුළුවන් උන්ට බනිනවා.
    ඒක හරි බන්. මේක සන්විදානය වීම තමයි බලපාන්නේ. අවාසනාවකට ලන්කාවේ සේවා සපයන්නන්ට තියන අයිතිවාසිකම් සේවා ලබන්නන්න්ට නැ. ලෙඩ්ඩුන්ගේ සමිතියක් නැති නිසා සන්විදානයක් නැ. ලන්කාවේ ක්‍රමෙත් ඒකයි. මම නම් හිතන්නේ මීට වඩා සාර්තකයි ඔය 4න් පස්සේ දොස්තරලා චැනල් කිරීම වෙනස් කරලා දවසේ ඔනම වෙලාවක දොස්තර කෙනෙකුට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න අයිතිය දුන්නනම්. මෙතනදි එක පාරටම හිතෙයි දුප්පත් උන්ට මොකො වෙන්නේ කියලා. ඒත් බලපන් ලන්කාවේ 70%කට වඩා ලෙඩ්ඩු ප්‍රයිවට් චැනලින් සෙන්ටර් වලින් 4-10 වගේ ටයිම් ඇතුලේ බේත් ගන්න පොලිමේ ඉන්නවා. ඔය කියු එක සම්පූර්න නැති වෙනවා පැය ගාන වැඩි කලා නම්. මිනිස්සු කැමතියි ගෙවලා බේත් ගන්න. දොස්තර කැමතියි ගෙවලා බේත් දෙන්න. එහෙම උනානම් රුපියල් 1000 ගාස්තුව අඩු කරන්නත් පුලුවන් සාදාරන ගානකට. අද වෙන්නේ දවල් වරුවේ ඉස්පිරිතාලවල මල පැනලා එන උන් 4-10 ටයිම් එකේ මාරා වේස වෙල සල්ලි හොයනවා.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඔය ගෑනි දරුව බාර ගත්තත් ඇහැක් වගේ බලා ගනියි කියල හිතනවද ? කවුද තාත්තා ? උන් දෙන්නම බන්දන්න ඕන නීතියේ නාමයෙන්. නැත්තන් ඒ අහින්සක දරුවට යන කල දසාව ? පවු.

    :sorry:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,182
    12,183
    113
    Ohio, USA
    ඔන්න ඔය වගේ සිද්දි හින්දා තමයි පුතා ගබ්සාව නීතිගත කරන එක බයානක.. දැන් මේ සිද්දිය බලහන්. ලන්කාවේ ගබ්සාව නීතිගත උනානම් මේ හුත්ති කියන්නේ රැට යනකොට එකෙක් ඇදගෙන ගිහින් හදි කලා කියලා. කේස් නැ සැකකාරොයො නැ. කෙල්ල බඩෙන් නිදහස්..

    Mey heythuwama Witharak Pennala Gabsawa Neethigatha Nokarana eke Pala wipaka thiyenawa Bro..

    Mage Yaaluwata Eye Eyage Bageta wadunu Lamaya Labunaa Labila Paya 8 kiyan withara nathi unaa.. Lamayage masa 4 - 5 wenakotama Doctorsla kiwa Lamaya Hariyata Hadila naha So Epadunata wadak naha kiyalaa... Namuth Lamayage heart Eka Hondata wada karanawa kiyala Lankawe Neethiya anuwa Lamayawa Ehemma Badey Hadenna Ariya Mokuth Nokara... Anthimata Bageta Hadichcha Lamayawa Thamai Eliyata aawe... Lamaya Epadennath Kalinmma gedara Malageyak Wagey wela... :(

    Meywage Case walata Witharak Hari Monawahari kramayak thibunoth hondai..

    ඒක වෙනම කතාවක්. මේ නීතිය ගෙන්නේ ඔවට නෙමෙයි. දූශනයකට ලක් උන කෙල්ලොන්ට සහන දෙන්න. ඒක නම් ඇබියුස් කරන එක කරනවමයි ගෙනාවොත් ලන්කාවේ ගැනු.. ඔය සීන් එකටනම් මම හිතන්නේ ලන්කාවේ අලුත් නීති ඔනා නැ තියන නීති වලට සන්ශොදන ගෙනාවනම් ප්‍රමානවත්, දැනටමත් අම්මගේ ජිවිතේට කේස් නම් කලලයෙන් ඇබොශන් එකකට යන්න පුලුවන්. ඒ නීතියටම ඔය වගේ එවා ඇඩ් කරන්න බැරි නැ. ඒ හැර දූශනයකට කෙල්ලොපව් කරන්න ගියොත් නම් මිනි මැරිල්ලක් තියෙන්නේ.

    අනික උබේ ආගමට අනුව ඔක දෙයියො දුන්න දේ, බාරගන්න කැමති වෙන්න ඔනා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක වෙනම කතාවක්. මේ නීතිය ගෙන්නේ ඔවට නෙමෙයි. දූශනයකට ලක් උන කෙල්ලොන්ට සහන දෙන්න. ඒක නම් ඇබියුස් කරන එක කරනවමයි ගෙනාවොත් ලන්කාවේ ගැනු.. ඔය සීන් එකටනම් මම හිතන්නේ ලන්කාවේ අලුත් නීති ඔනා නැ තියන නීති වලට සන්ශොදන ගෙනාවනම් ප්‍රමානවත්, දැනටමත් අම්මගේ ජිවිතේට කේස් නම් කලලයෙන් ඇබොශන් එකකට යන්න පුලුවන්. ඒ නීතියටම ඔය වගේ එවා ඇඩ් කරන්න බැරි නැ. ඒ හැර දූශනයකට කෙල්ලොපව් කරන්න ගියොත් නම් මිනි මැරිල්ලක් තියෙන්නේ.

    අනික උබේ ආගමට අනුව ඔක දෙයියො දුන්න දේ, බාරගන්න කැමති වෙන්න ඔනා.

    al baik agam anthawadiyek neweyi
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    al baik agam anthawadiyek neweyi
    සිරාවටම එහෙම මුස්ලිම් උන් ඉන්න එක වටිනවා මූ ආගමෙන් හැමදේම ඩිෆෙන්ඩ් කරන්නේ නැත්තම්.. සමහර අය පෙරලුන පිට හොදයි කියන්න අල්ලා/දෙයියන්වහන්සේ දුන්න දේ කියලා හිතහදාගන්න හදනවා. මුස්ලිම් විතරක් නෙමෙයි හැමොම ඔහොම කියනවා. ඒ අතරින් මුස්ලිම් එකෙක් වෙනස් විදියට හිතන එක ගැන පුදුමයි.
     
    eathan

    Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    jaathiya gena thousand talks denawne anthimata sakkili wedane karanne eka daruwak hadanna hari konda pana nehene
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිරාවටම එහෙම මුස්ලිම් උන් ඉන්න එක වටිනවා මූ ආගමෙන් හැමදේම ඩිෆෙන්ඩ් කරන්නේ නැත්තම්.. සමහර අය පෙරලුන පිට හොදයි කියන්න අල්ලා/දෙයියන්වහන්සේ දුන්න දේ කියලා හිතහදාගන්න හදනවා. මුස්ලිම් විතරක් නෙමෙයි හැමොම ඔහොම කියනවා. ඒ අතරින් මුස්ලිම් එකෙක් වෙනස් විදියට හිතන එක ගැන පුදුමයි.

    Harima honda kollek.
    bohoma sadaranayi.
    helpful man.
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    :oo: :oo: :oo:
    කැරි වේසියෙක්නේ
    කැම්පස් වේස වේසාවියෝ ඔහොම්මමයි

    thoge lamayektawath campus ekakata ynda labena ekak na wesige kolla.....:angry: eka ganiyek karapu deta serama kello palida..... ehenm kiyapn thawa ekek methana awith qwoth lankawe ganu ohommamai kiyala eka sadaranada... thoge ganitath adala wei..... kunu gode hadichcha ballige ekaa.... :angry:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    thoge lamayektawath campus ekakata ynda labena ekak na wesige kolla.....:angry: eka ganiyek karapu deta serama kello palida..... ehenm kiyapn thawa ekek methana awith qwoth lankawe ganu ohommamai kiyala eka sadaranada... thoge ganitath adala wei..... kunu gode hadichcha ballige ekaa.... :angry:
    සන්සුන් වෙන්න :yes: අද මේ පින්බර පෝය දවසේ මෙහෙම තරහ අරන් පුලුවන්ද :P
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    එකපාරකුත් මේකිව Thread එකක් අස්සෙ එකෙක් දාල , Thread එක පැත්තක දාල ඔක්කොම උන් මේකි ගැන කතාව :rofl::rofl:

    විනාඩි ගානක් බලා හිටියා බන්. ෂෝයි කෙලි පොඩ්ඩ.. උම්ම්මාහ් :love::love::love:
    බොඩි කෙමෙස්ට්‍රි කියන්නේ අමුතුම දෙයක් :(
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    kauda yako me?
    මගේ කෙල්ල බන්
    ඔව් ඔව් :P දැනුත් මම විනාඩි ගානක් බලන් හිටියා මේක දිහා එපාවෙන්නේ නෑ :love:

    :yes::yes: කොච්චර උනත් බලා ඉන්න පුළුවන් අමුතුම ලුක් එකක් තියෙන්නේ