Even a medical student doesn't know to use a condom
Dear Kim Jong-un
Please Nuke Sri Lanka.![]()



ඔව්.සමහරු තරහා වෙයි හැබැයි ලන්කාවේ 50%ක්ම ඉන්නේ වෛද්‍යවෘතියට නොගැලපෙන උන්. කතා කරන්න දන්නේ නැ. ප්‍රශ්නයක් අහන්න බැ. ලෙඩා උන්ගේ අතින් පල්ලෙන් වැටුන ගානයි. උගත්කම තිබ්බට මනුස්සකම නැ.
මිනිස්සුන්ගෙම බදු සල්ලි වලින්ම ඉගෙන ගෙන
සමහරවිට අදාළ පාඩම උගන්නල තියෙන්න නැතුව ඇති ඒ වෙද්දී![]()

ඒකනං ඉතින් හැමෝටම තියෙන ප්‍රශ්නයක් නෙ. අනික ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට ගියාම ඒකෙ තියෙන තදබදේ එක්ක හිත නිදහසේ හිනාවෙලා රාජකාරි කරන්න බෑ මනුස්සයෙක්ට.සමහරු තරහා වෙයි හැබැයි ලන්කාවේ 50%ක්ම ඉන්නේ වෛද්‍යවෘතියට නොගැලපෙන උන්. කතා කරන්න දන්නේ නැ. ප්‍රශ්නයක් අහන්න බැ. ලෙඩා උන්ගේ අතින් පල්ලෙන් වැටුන ගානයි. උගත්කම තිබ්බට මනුස්සකම නැ.
ඔව් එහෙම දැනගෙන ඉන්න ඕනේමයි කියන්න බෑඒත් මේ වෛද්‍ය පීඨ ශිෂ්‍යාවක් නෙ, නිකන් කලා පීඨ වගේ නං කමකුත් නෑ.
අනික් එක ළමය හැදුන එක කමක් නෑ කියමුකෝ, හැදිච්ච ලමයව ඔහොම විසිකරලා යන්න පුළුවන් කියන්නේ එයා වෛද්‍ය වෘත්තියට කොච්චර ගැලපෙනවද කියලත් හිතන්න ඕනේ.

සමහරු තරහා වෙයි හැබැයි ලන්කාවේ 50%ක්ම ඉන්නේ වෛද්‍යවෘතියට නොගැලපෙන උන්. කතා කරන්න දන්නේ නැ. ප්‍රශ්නයක් අහන්න බැ. ලෙඩා උන්ගේ අතින් පල්ලෙන් වැටුන ගානයි. උගත්කම තිබ්බට මනුස්සකම නැ.

ඔව් මේ වගේ ලක්ෂණ තියෙන අයගෙන් පරම්පරාව බිහිනොවෙන එකත් හොඳයි
පුතා පරිණාමවාදේ
natural selection
ඉස්සර උබට මතකද පොඩි බට්ටා වැන් පාරේ දිව්වේ. පොල් පටවනවා වගේ සෙනග දාගෙන. දොර දෙකේ ලොකු බස් දාන්න දුන්නේ නැ පාරට එතකොට සම්තින්ග් එක අඩු වෙනවනේ. ඒ වගේ තමා. දොස්තරලත් ආසා නැ එක දොස්තරට ලෙඩ්ඩු පරමානය අඩු වෙනවට. එතකොට සම්තින්ග් එක බෙදෙනවා. ක්‍රවුඩ් එකේ ඉන්න එක ස්ට්‍රෙස් උනත් ඒකට තමා ආසා. චැනල් සෙන්ටර් වල දවසට 1000ක් ගානේ ලෙඩ්ඩු 100ක් බලලා එහෙම චැනල් සෙන්ටර් 2-3ක් කරපුවහම ෆෙඩප් ගෙදර යනකොට. ඒත් සල්ලි. කොයි ඩොකාද චැනලින් නවත්තන්නේ ස්ට්‍රෙස් කියලා. අතලොස්සයි එහෙම ඉන්නේ. තමන් උගත් දෙයින් හම්බ කරන එක වැරදි නැ. ඒක උන්ගේ අයිතිය. ඒත් ෆීල්ඩ් එකට එන ගාන කන්ට්‍රොල් කරන්න උන්ට අයිතියක් නැ. මේ එක ෆීල්ඩ් එකක් විතරයි. මේවගේම මාෆියාවක් එන්ජින් ඩ්රයිවර්ලාගේ තියනවා රේල්ලුවේ.. උන් අයිතිවාසිකම් ඉල්ලනේ රස්සාවේ දුලබ බව මාකට් කරලා.. අපි ඔක්කොම දන්නව මොන වැඩේ වෙන එකෙක් කලත් දොස්තරකම වෙන එකෙකුට කරන්න බැ කියලා. ඒක උන් ඇපේට තියෙන්න ගන්නේ සීමීත ප්‍රමානයක් වයිද්යවරු හැටියට දාලාඒකනං ඉතින් හැමෝටම තියෙන ප්‍රශ්නයක් නෙ. අනික ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට ගියාම ඒකෙ තියෙන තදබදේ එක්ක හිත නිදහසේ හිනාවෙලා රාජකාරි කරන්න බෑ මනුස්සයෙක්ට.
මේක මහා කාලකන්නි සමාජ අකල්ප එක්ක දුවන රටක් බන්. ගැනියෙක් බඩ පේන්න ටීශර්ට් එකක් ගැහුවම එකි බඩුව. ඒ ගැනීම බඩ පේන්න සාරිය ඇන්දම පන්සලුත් එක්කන් යයි මල් වට්ටිය දීලා, උපාසිකාව එතකොට. ගොබ්බ ආකල්ප එක්ක දුවන මෙලො රහකට නැති දේවල් ඔලුව උඩ තියාගෙන මිනිස්සු ඉන්නේ.ඇත්ත , ඔය ඔක්කොටම හෙතුව ආකල්ප , අනෙක් දෙ ගෙදරදි පනඩොල් පෙත්තක් දෙන්න දැනුමක් නැති උන් සාමාජ ගවුරවෙට, දුප්පත් උන් සල්ලි හොයන්න හාදාගත්ත වුර්ති තමයි ඔවා, ලංකාවේ හැමදේම ෆෙල් , අපරාදෙ ලංකාව කියන රට![]()
එකපාරකුත් මේකිව Thread එකක් අස්සෙ එකෙක් දාල , Thread එක පැත්තක දාල ඔක්කොම උන් මේකි ගැන කතාව![]()
meki nam patta neh![]()


ෆීල්ඩ් ඒකට එන ගාන පාලනය කරන්න අයිතියක් නෑ තමාඉස්සර උබට මතකද පොඩි බට්ටා වැන් පාරේ දිව්වේ. පොල් පටවනවා වගේ සෙනග දාගෙන. දොර දෙකේ ලොකු බස් දාන්න දුන්නේ නැ පාරට එතකොට සම්තින්ග් එක අඩු වෙනවනේ. ඒ වගේ තමා. දොස්තරලත් ආසා නැ එක දොස්තරට ලෙඩ්ඩු පරමානය අඩු වෙනවට. එතකොට සම්තින්ග් එක බෙදෙනවා. ක්‍රවුඩ් එකේ ඉන්න එක ස්ට්‍රෙස් උනත් ඒකට තමා ආසා. චැනල් සෙන්ටර් වල දවසට 1000ක් ගානේ ලෙඩ්ඩු 100ක් බලලා එහෙම චැනල් සෙන්ටර් 2-3ක් කරපුවහම ෆෙඩප් ගෙදර යනකොට. ඒත් සල්ලි. කොයි ඩොකාද චැනලින් නවත්තන්නේ ස්ට්‍රෙස් කියලා. අතලොස්සයි එහෙම ඉන්නේ. තමන් උගත් දෙයින් හම්බ කරන එක වැරදි නැ. ඒක උන්ගේ අයිතිය. ඒත් ෆීල්ඩ් එකට එන ගාන කන්ට්‍රොල් කරන්න උන්ට අයිතියක් නැ. මේ එක ෆීල්ඩ් එකක් විතරයි. මේවගේම මාෆියාවක් එන්ජින් ඩ්රයිවර්ලාගේ තියනවා රේල්ලුවේ.. උන් අයිතිවාසිකම් ඉල්ලනේ රස්සාවේ දුලබ බව මාකට් කරලා.. අපි ඔක්කොම දන්නව මොන වැඩේ වෙන එකෙක් කලත් දොස්තරකම වෙන එකෙකුට කරන්න බැ කියලා. ඒක උන් ඇපේට තියෙන්න ගන්නේ සීමීත ප්‍රමානයක් වයිද්යවරු හැටියට දාලා
ඒවා ඉතින් වෙනම කතා කරන්න ඕනේ සයිටම් ත්‍රෙඩ් එකක 
ඔව් ඔව්එකපාරකුත් මේකිව Thread එකක් අස්සෙ එකෙක් දාල , Thread එක පැත්තක දාල ඔක්කොම උන් මේකි ගැන කතාව![]()
දැනුත් මම විනාඩි ගානක් බලන් හිටියා මේක දිහා එපාවෙන්නේ නෑ
ජරා කතා කියන්න එපා...
අමනුස්සයෙක් දැක්කම ඔහොම ඔප්පු ලියන්න එපා..
ඔය වචනේ නොදා මම කිවේ කතාව වෙන පැත්තකට යන නිසා. සයිටම් විතරක්ම නෙමෙයි බන්. තව ගොඩක් ෆීල්ඩ් වල උන් රාජ්‍ය අන්ශයෙන් එන උන් කන්ට්‍රොල් කරනවා මාකට් එක. උන් හිතන් ඉන්නේ ඒ වරම තියෙන්නේ උන්ට විතරයි කියලා. ඒක සම්පූර්න වැරදියි.ෆීල්ඩ් ඒකට එන ගාන පාලනය කරන්න අයිතියක් නෑ තමාඒවා ඉතින් වෙනම කතා කරන්න ඕනේ සයිටම් ත්‍රෙඩ් එකක
![]()
Campus කෙල්ලො ඉන්න hostal වල අලුතින් එන කෙල්ලොන්ට වෙන දේවල් දන්නෙ නැත්තම් අහලවත් දැනගනින්. Campus කෙල්ලො කියන්නෙ උපාසක අම්මල නෙමෙයි



ඔය වචනේ නොදා මම කිවේ කතාව වෙන පැත්තකට යන නිසා. සයිටම් විතරක්ම නෙමෙයි බන්. තව ගොඩක් ෆීල්ඩ් වල උන් රාජ්‍ය අන්ශයෙන් එන උන් කන්ට්‍රොල් කරනවා මාකට් එක. උන් හිතන් ඉන්නේ ඒ වරම තියෙන්නේ උන්ට විතරයි කියලා. ඒක සම්පූර්න වැරදියි.