බිහිසුණු_ස්නයිපර් වෙඩික්කරු

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    ඉකුත් යුද සමයේදී ශ්‍රී ලංකා යුද හමුදාවට අති විශිෂ්ට සේවයක් කළ නීරෝ නමැති අන්වර්ත නාමයෙන් ප්‍රකට වූ කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි ද ලෝකයේ හොඳම ස්නයිප(ර්) ප්‍රහාරකයන් අතර කෙනෙකි. බ්‍රිගේඩියර් සංජය වනසිංහ සඳහන් කළ පරිදි නීරෝ 214කට අධික එල්ටීටීඊ ඉලක්ක ලබාගෙන තිබේ. එමගින් අපට පෙනෙන්නේ නීරෝ ද සිමෝ පන්නයේ විශිෂ්ට ස්නයිප(ර්)කරුවකු බවය. :yes::yes:

    ලක් විරුවෝ .....

    ඇයි බං මේ වීරයෝ ගැන කොහේවත් ලියවිලා නැත්තේ ??????
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    පට්ට මචං..
    11.gif