බිළිඳා දමා ගිය හේතුව මව පාපෝච්චාරණය කරයි...

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    එපා නිසානෙ දාල ගියෙ. උන්ට පාඩුවෙ ඉන්නදීලා දරුවව වෙන පවුලකට දෙන්නයි තිබ්බෙ. මේවා දකින අනිත් අය දරුවව මැරෙන්නම ගඟේ මුහුදේ දානවා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දුම්රිය වැසිකිළියක් තුළ බිළිඳෙකු දමා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර මව පොලීසියට පාපෝච්චාරණයක් සිදුකර තිබුණි.

    එහිදී ඇය සඳහන් කර ඇත්තේ, කවුරුන් හෝ බිළිඳාව රැගෙන ගොස් ආරක්ෂාකාරීව හදාගනී යැයි සිතා එලෙස දමාගිය බවය.

    කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නතරකර තිබූ දුම්රියක වැසිකිළියක් තුළ දමා තිබියදී ඊයේ (10) රාත්‍රියේ මෙම බිළිඳාව සොයා ගැනුණි.

    26 හැවිරිදි අවිවාහක යුවළක් වන බිළිඳාගේ දෙමව්පියන්ව බණ්ඩාරවෙල සහ කොස්ලන්ද පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඊයේ (10) රාත්‍රී 7ට පමණ මඩකලපුව බලා පිටත්ව යාමට සූදානම්ව තිබූ මීනගයා දුම්රියේ දමා ගොස් සිටි මෙම බිළිඳා, මගීන් සහ දුම්රිය බලධාරීන් විසින් සොයාගෙන තිබුණි.

    පසුව බිළිදාගේ මව්පියන් සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබූ අතර ඒ අනුව ලැබුණු තොරතුරක් අනුව මොවුන් සොයාගෙන ඇත.

    සැකකාර තරුණයා දෙහිවල ප්‍රදේශයේ රැකියාවක නිරතවී ඇති අතර තරුණියට දරුවෙකු ලැබීමට සිටින බව ආරංචිවීමෙන් පසු ඇයව ද ගෙන්වාගෙන කොළඹ ප්‍රදේශයේ නතර කරගැනීමට ඔහු කටයුතු කර තිබේ.

    පසුගිය 25 වනදා දරුවා ලැබී ඇති අතර ඒ අනුව ඊයේ මෙලෙස දුම්රිය තුළ දමාගොස් තිබේ.

    බණ්ඩාරවෙල නායබැද්ද හා කොස්ලන්ද යන ප්‍රදේශවලදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් මේ වනවිට වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලීසිය පවසයි.
     
    • Like
    Reactions: ruchira55

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,957
    8,733
    113
    In Your Heart
    ගබ්සාව නීති ගත කරානම් ඉවරයිනේ බන්. මිනිස්සුන්ට බැනලා මොකක් කරන්නද
    Meka karanna ona deyak. Ammo thattayo set eka eida dan na mawa hoyan lol..

    Iskole yana lamayekta ohoma unoth ..owata pathi godak thiyenawa.anthimata me loketa apu nathi lamayek nisa minissu ki denekge anagathe kela wenawada?

    Anika owa illegal nisa okata ganna behethuth pharmacy karayo hithena hithena loku ganan walata wikunanawa
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අවුරුදු 26ක් වෙලත් සෙෆ් විදියට උකන්න දන්නෙ නෑ
    පව්

    මැදගොඩ අබය වගෙ හොර වෙඅසිගෙ පුතාලගෙ පදෙට නටපුවගෙ ප්‍රතිපල එන්නෙ තව ඉස්සරහට
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    මුන්ට හුකන්න තිබ්බ හදිස්සිය ඉගෙන ගන්න, රස්සාවක් කරන්න තිබ්බා නම් මේ වගේ සංවර්ධන නිවුස්™
    අහන්න වෙන්නේ නෑ.ගබ්සා නැතත් අඩුගානේ කොන්ඩම් යූස් කරන්න තිබ්බනේ.
    මුනුත් හදන්නෙත් @2osama වගේ දේසපාලන අනාතයෝ ටිකක් උපද්දවලා දාලා මැරිලා යන්න.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    අවුරුදු 26ක් වෙලත් සෙෆ් විදියට උකන්න දන්නෙ නෑ
    පව්

    මැදගොඩ අබය වගෙ හොර වෙඅසිගෙ පුතාලගෙ පදෙට නටපුවගෙ ප්‍රතිපල එන්නෙ තව ඉස්සරහට

    මම මේ කියන්න හැදුව විතරයි.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    Meka karanna ona deyak. Ammo thattayo set eka eida dan na mawa hoyan lol..

    Iskole yana lamayekta ohoma unoth ..owata pathi godak thiyenawa.anthimata me loketa apu nathi lamayek nisa minissu ki denekge anagathe kela wenawada?

    Anika owa illegal nisa okata ganna behethuth pharmacy karayo hithena hithena loku ganan walata wikunanawa
    හැබැයි 99% ඕවා වළක්වා ගන්න පුළුවන් දේවල්. ලිංගිකත්ව එකතු වෙනව නම් ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරලා . ඕකට ඉතිං ගබ්සා අවශ්‍ය නෑ . ඔතනදි ඔන්න ළමයා ජීවිත කාලෙම ලොකු දරුණ ලෙඩක් වගේ ඩියොග්නයිස් කරොත් අවස්ථාව දෙන්න පුළුවන් .

    ඒ වගේම රේප් කේස් එකකදි අවස්ථාව දෙන්න පුළුවන් , ඒ හැර තමන්ගෙ තියෙන නූගත්කම හෝ නොදැනුවත්කම නිසා කිසිම ජීවියෙක් මරණ්න දෙන්න බෑ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,837
    113
    Screenshot-20230311-174320-You-Tube.jpg
     
    • Haha
    Reactions: negombokollo

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,949
    28,869
    113
    ගබ්සාව නීති ගත කරානම් ඉවරයිනේ බන්. මිනිස්සුන්ට බැනලා මොකක් කරන්නද
    bannahama awul da? :rolleyes: illegal unaata lankawe sahenta wenewa abortions..prostitution wage tamai