බිළිඳා දමා ගිය හේතුව මව පාපෝච්චාරණය කරයි...

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    දැන් උඹලා හිතන්නේ
    උපත් පාලන ක්‍රම උන් දෙන්නම දන්නෑ කියලද? දන්නෙම නෑ කියලද?
     
    • Like
    Reactions: Solo Rider

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    හැර දා යාමක් අස්සේ විශ්වීය ආදරයක් තියෙන්න බැරිද?

    මේ පොඩි එකා දැක්කාම මටනම් දුකක් දැනුනේ නෑ ඒ නිදාගෙන ඉන්න සුවබර විදිහ දැක්කාම මාර ආදරයක් හිතුනේ. ගෙදර ගෙනල්ලා හදාගන්න ඇත්නම් කියලා හිතුනා. ඒතරම් ලස්සනයි. මට වළාකුළු උඩ සැහැල්ලුවෙන් අඩි තිය තිය ඇවිදින පොඩි එකෙක් තමයි පෙනෙන්නේ. ඒ නිදාගෙන හිටපු විදිහෙන් මම කියෝ ගත්තා ඒ අම්මා මේ පොඩි එකාට කොච්චර ආදරේද කියලා. ඒ ආදරේ ඒ අවකාශයේ පාවෙමින් තිබුණා. තවමත් ඇති. ඒ ආදරේ නිසාම වෙන්න ඇති එහෙම නින්දක සතපවලා, නිල් ඕවිල්ලක තියලා, අලුත් ලෝකෙකට ඒ පොඩ්ඩා පාකලේ.

    ඒත් ඉතිං මේක ලෝකේ හැම එකෙන්ම පරිපූර්ණ රට නිසා හැම එකෙන්ම පරිපූර්ණත්වයට පත්වුණ මිනිස්සු ඉන්න රට නිසා උන්ට මේ දමා යෑම මාර ප්‍රශ්නයක් වුණා. බුකිය පුරා කවි ගී සිංදු ලියවුණා. අර අම්මගේ ආදරේ අඳුරගන්න එකෙක්ටවත් බැරිවුණා. අලුත් ලස්සන ලෝකෙකට ඇරිලා තිබුණ දොර මුන් සේරම එකතුවෙලා බරකළු ගලක් තියලා වහලා දැම්මා.
    මගේ අම්මා මට දවසක් කියනවා මෙහෙම ' මම උබව දෙපාරක් කළු ගඟට වීසි කරන්න හැදුවා ඒත් මට ඒක කරගන්න හිත හයිය කරගන්න බැරිවුණා' එහෙම කියලා එදා අම්මා හොඳටම ඇඬුවා, මට ඒක මතක් උනා මේ පොඩ්ඩගේ මේ පොටෝ එක දැක්කාම. මගේ අම්මා මාව එහෙම වීසිකරලා කරන්න හැදුවෙත් මාව වෙනත් ලෝකෙකට පාකරන එක මිසක් වෙන දෙයක් නෙවෙයි. තාත්තෙක් නැති දරුවෙක් කියන්නේ ඒ දරුවා වදපු ගෑනිට වඩා ඒ දරුවට ප්‍රශ්නයක් වෙන රටක් මේක. එහෙම දරුවන්ට විඳින්න වෙන අපාගැහැට ගැන අම්මට අදහසක් තිබෙන්න ඇති. එහෙම ලෝකෙක දුක් විඳිනවාට වඩා ඒ දුකින් මාව මුදවන එක හොඳයි කියලා ඇය මොහොතකට හිතුවා වෙන්න පුලුවන්. මරාදාන එක හොඳයි කියලා අම්මට හිතෙන්න ඇත්තේ ඒකයි. මට හිතෙන්නේ ඒ සිතුවිල්ල අස්සෙත් තියෙන්නේ අසීමිත ආදරය...

    මේ හැරදමා යාම අස්සෙත් තියෙන්නේ අසීමිත ආදරය. වෙන දෙයක් නෙවෙයි. මේ හැරදමා යෑමෙන් කවදාවත් ඒ කාන්තාවට අම්මට අලුත් ලෝකයක් ලැබෙන්නේ නෑ. මම දන්නවා ඇය මැරි මැරී තමයි ඊටපස්සේ ජීවත් වෙන්නේ. අපේ අම්මා එදා එහෙම හිතපු එක ගැන, ඒකට උත්සාහ කරපු එක ගැන තවමත් දුක් වෙනවා. සමහර වෙලාවට ඇය අයගේ අවසන් නිමේශයෙත් ඒ ගැන මතක් කරාවි. සිහි කැඳවා ගනීවි. මේ ගැහැණියත් එහෙම තමයි.

    මේ හැරදමා යාම අස්සේ ඇයට හිමි මරණය විතරයි.. ඇත්තටම එදා ඇය කෝච්චියෙන් බැහැලා යන්නේ මැරි මැරී ඉපදෙන ගැහැණියක් විදිහට. සදාකාලික වේදනාවේ නිම්නයට තමයි ඇය කෝච්චියෙන් බැස්සේ. ඒත් ඇය ඒ මරණය අස්සේ තමන්ගේ කුසෙන් උපද්දපු මේ පොඩ්ඩට අලුත් ජීවිතයක් පෙන්වනවා. පොඩ්ඩට තියෙන්නේ අලුත් ලෝකෙක අලුත් ජීවිතේක ඇහැ අරින්න විතරයි. ඒ තරම් සුව නින්දක සතපවන ගමන් ඇය ඔහුගේ කනට ඒක මුමුනන්න ඇති...

    ඒත් දැන් අවසානයේ මොකද වුණේ? මේක තමයි ලංකාව. මේක තමයි ලංකාවේ අවුල. අපිට තවම හිතාගන්න බෑ අපි සේපියන්ලා කියලා. අපිට වරදිනවා කියලා අපි දන්නේ නෑ. අපි අසම්පූර්ණයි කියලා අපි දන්නේ නෑ. අපි හිතාගෙන ඉන්නේ මිනිස්සුන්ට වරදිනවා කියලා දෙයක් වෙන්න බෑ කියලා. හැමදේකටම පරිපූර්ණ අවසානයක් තියෙන්න ඕනී කියලා තමයි අපි හිතන්නේ.

    ගෑනු බඩ වෙන එකයි පාන් රොස් වෙන එකයි දෙකම වෙන්නේ එකම හේතුව නිසා කියලා අපි හක හක ගාලා හිනාවෙනවා. ප්‍රොස්ටිනෝ බීවත් දසම ගානකින් වරදින්න පුලුවන්. ළමෙක් හදන්න හිතලා සැළසුම් කරලා සමන්තිගෙන් නමකුත් අරගෙන දරුවා බඩට ආවට පස්සේ අපොයි බෑ දෙවියනේ කියලා හිතෙන්නත් පුලුවන්.. මේ ලෝකේ කියන්නේ වියහැකියාවන් ගොඩක එකතුවට..!.

    කේ සංජීව​

    ..........

    ෆේස්බුක් නඩුකාරයෝ
    ➖
    ➖
    ➖
    ➖
    ➖
    ➖
    ➖
    🔴

    දැන් අර බාස්කට් එකක් ඇතුලේ දාලා ගිය කිරිසප්පයගෙ අම්මයි තාත්තයි පොලීසිය අල්ලගෙන... එයාලා නීතිය අනුව කරන්න පුලුවන් දේ කරාවී...

    රටේ නීතියට අපි ගරු කරන්න ඕන කියලා නීතියක් තියෙන නිසා එතනින් එන තීන්දූ විවේචනයට කිසි ඉඩක් අපිට නෑ.
    ඊට වඩා ආතල්ලෙක තමා සමාජ මාධ්‍ය තුල ඉන්න නඩුකාරයෝ... එයාලා මාරයි... ඒ අස්සේ එයාලා එයාලගෙ ෆැන්ටසිය තුල ජජ්මන්ට් දීලා ඉවරයි...

    ගබ්සාවට උඩ දාන උන් කියනවා ගබ්සා කරේ නැත්තේ ඇයි ඕකුන් දෙන්නගෙ.... බ්ලා... බ්ලා බ්ලා...
    පෙස්ටිනෝ බොන අය ඒවා බිව්වේ නැත්තේ ඇයි කියලා අම්මා මරාගෙන කනවා...

    කොපු කොම්පැණිවල උන් කොපු දැම්මේ නෑ කියලා ඩැඩාට බනිනවා... (කොපු දැම්මම කොපුවට නම් ආතල් ඇති...
    😁
    )
    ලිංගික අජ්ජාපනේ දෙන්නම ඕන කියන අය මේ ඔක්කෝම වෙන්නේ සැස් කරන හැටි උගන්නන්න දෙන්නේ නෑ කියලා හාන්දුරුවන්ගේ පලු අරිනවා..

    එතකොට හාන්දුරුවරු කොහොමෙයි කෙල්ලන්ටයි කොල්ලන්ටයි සෙස් උගන්නන්නේ... ඒකට එයාලට සාසනෙන්ම ලයිසන් දීලා තියෙන්නේ.. ළඟඳි නම් එ
    කෙක් පොලු පාර දීලා නිවන් ඇරලා තිබ්බා.. ඌට ඉතින් සංඝයා මරලා යන්න වෙන අපාය යම රජ්ජුරුවෝ සෙට් කරලා දෙයි.
    මේකේ ඉන්න අම්මන්ඩිලා ගෑණිගේ පලු අරිනවා ... යකෝ ඒ ගෑණිත් කාගේ හරි දරුවෙක් නේ...
    ඒ අස්සෙ ජෙප්පොයි සජියගෙ ඩොන්කි රැලයි රනිල්ගේ පලු අරිනවා... ආර්ථිකේ හරි නැති නිසාය මෙව්වා මෙහෙම වෙන්නේ කියලා ..

    සමහරු රාජපක්ෂලාටත් බැනලා තිබ්බා... ඒකේ නම් පොඩි සාධාරණේකුත් තියෙනවා.. මොකෝ මේ රටේ ඔක්කොම වැරදි කරන්නේ මහින්ද මහත්තයා නේ.. කව්ද දන්නේ ඔය දරුවගෙ අප්පච්චිත් උන්නැහේමද කියලා...
    ඇත්ත කතාව ඕක නෙමේ...

    ඉස්කෝලේ නෙමේ ගෙදරත් සෙස් උගන්නලා, ඉස්කූල් බෑග් එකට පෙස්ටිනෝ සහ කොපුත් දාලා යවලා.. ඒවා ඉස්කෝලෙත් තියෙද්දි වැඩිම බාල වයස් මව්වරු ඉන්නේ ඔය ඔක්කෝම තියෙන රටවල, සින්ගල් පේරන්ට්ස්ලා වැඩියෙන්ම ඉන්නේ ඒ රටවල.
    මොන නීතී රීතී දැම්මත් මොන අධ්‍යාපනය දුන්නත් මොන දේ කලත්, ලෝකය පවතින තුරා ඔය දේවල් ඉදිරියෙත් වෙනවා..
    මොකෝ ලෝකේ කිසිම රටක ජනතාව එක මට්ටමේ දැණීමක්, එක මට්ටමේ අධ්‍යාපනයක්, එක මට්ටමේ ජීවන රටාවක්, එක මට්ටමේ ආදායමක්, එක මට්ටමේ රැකියාවන්, එකම ආගමක්, එකම ජාතියක්, එකම කුලයක්, එක මට්ටමේ පරිසරයන් තුල
    ජීවත් වෙන්නේ නෑ.

    මම ඔය සමාජ මාජ්ජ නඩුකාරයන්ට ආදරයෙන් කියනවා ප්‍රවීණ මාධ්‍යවේදී කේ සංජීව මහත්තයා මෑතක මහඔය පොල්ලෙබැද්දේ සීතල වන්නිය කියන ප්‍රදේශයේ ජන ජීවිතය ගැන ලියපු ගවේශණාත්මක අපූරූ ලිපිය කියවන්න කියලා.
    ඒ නිසා අපි අපේ දැක්මෙන් මේවට තීන්දු දෙන්න යන්න නරකයි. ඔවුන්ගේ නිදහසට දහසක් කරුණු ඇති. ලේසිම ගැලවීම ආර්ථිකය. හැබයි හේතුව ඒක නම් නෙමෙයි.

    නිමී...

    මාතලන්​

    • Like
    Reactions: Solo Rider

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    හැර දා යාමක් අස්සේ විශ්වීය ආදරයක් තියෙන්න බැරිද?

    මේ පොඩි එකා දැක්කාම මටනම් දුකක් දැනුනේ නෑ ඒ නිදාගෙන ඉන්න සුවබර විදිහ දැක්කාම මාර ආදරයක් හිතුනේ. ගෙදර ගෙනල්ලා හදාගන්න ඇත්නම් කියලා හිතුනා. ඒතරම් ලස්සනයි. මට වළාකුළු උඩ සැහැල්ලුවෙන් අඩි තිය තිය ඇවිදින පොඩි එකෙක් තමයි පෙනෙන්නේ. ඒ නිදාගෙන හිටපු විදිහෙන් මම කියෝ ගත්තා ඒ අම්මා මේ පොඩි එකාට කොච්චර ආදරේද කියලා. ඒ ආදරේ ඒ අවකාශයේ පාවෙමින් තිබුණා. තවමත් ඇති. ඒ ආදරේ නිසාම වෙන්න ඇති එහෙම නින්දක සතපවලා, නිල් ඕවිල්ලක තියලා, අලුත් ලෝකෙකට ඒ පොඩ්ඩා පාකලේ.

    ඒත් ඉතිං මේක ලෝකේ හැම එකෙන්ම පරිපූර්ණ රට නිසා හැම එකෙන්ම පරිපූර්ණත්වයට පත්වුණ මිනිස්සු ඉන්න රට නිසා උන්ට මේ දමා යෑම මාර ප්‍රශ්නයක් වුණා. බුකිය පුරා කවි ගී සිංදු ලියවුණා. අර අම්මගේ ආදරේ අඳුරගන්න එකෙක්ටවත් බැරිවුණා. අලුත් ලස්සන ලෝකෙකට ඇරිලා තිබුණ දොර මුන් සේරම එකතුවෙලා බරකළු ගලක් තියලා වහලා දැම්මා.
    මගේ අම්මා මට දවසක් කියනවා මෙහෙම ' මම උබව දෙපාරක් කළු ගඟට වීසි කරන්න හැදුවා ඒත් මට ඒක කරගන්න හිත හයිය කරගන්න බැරිවුණා' එහෙම කියලා එදා අම්මා හොඳටම ඇඬුවා, මට ඒක මතක් උනා මේ පොඩ්ඩගේ මේ පොටෝ එක දැක්කාම. මගේ අම්මා මාව එහෙම වීසිකරලා කරන්න හැදුවෙත් මාව වෙනත් ලෝකෙකට පාකරන එක මිසක් වෙන දෙයක් නෙවෙයි. තාත්තෙක් නැති දරුවෙක් කියන්නේ ඒ දරුවා වදපු ගෑනිට වඩා ඒ දරුවට ප්‍රශ්නයක් වෙන රටක් මේක. එහෙම දරුවන්ට විඳින්න වෙන අපාගැහැට ගැන අම්මට අදහසක් තිබෙන්න ඇති. එහෙම ලෝකෙක දුක් විඳිනවාට වඩා ඒ දුකින් මාව මුදවන එක හොඳයි කියලා ඇය මොහොතකට හිතුවා වෙන්න පුලුවන්. මරාදාන එක හොඳයි කියලා අම්මට හිතෙන්න ඇත්තේ ඒකයි. මට හිතෙන්නේ ඒ සිතුවිල්ල අස්සෙත් තියෙන්නේ අසීමිත ආදරය...

    මේ හැරදමා යාම අස්සෙත් තියෙන්නේ අසීමිත ආදරය. වෙන දෙයක් නෙවෙයි. මේ හැරදමා යෑමෙන් කවදාවත් ඒ කාන්තාවට අම්මට අලුත් ලෝකයක් ලැබෙන්නේ නෑ. මම දන්නවා ඇය මැරි මැරී තමයි ඊටපස්සේ ජීවත් වෙන්නේ. අපේ අම්මා එදා එහෙම හිතපු එක ගැන, ඒකට උත්සාහ කරපු එක ගැන තවමත් දුක් වෙනවා. සමහර වෙලාවට ඇය අයගේ අවසන් නිමේශයෙත් ඒ ගැන මතක් කරාවි. සිහි කැඳවා ගනීවි. මේ ගැහැණියත් එහෙම තමයි.

    මේ හැරදමා යාම අස්සේ ඇයට හිමි මරණය විතරයි.. ඇත්තටම එදා ඇය කෝච්චියෙන් බැහැලා යන්නේ මැරි මැරී ඉපදෙන ගැහැණියක් විදිහට. සදාකාලික වේදනාවේ නිම්නයට තමයි ඇය කෝච්චියෙන් බැස්සේ. ඒත් ඇය ඒ මරණය අස්සේ තමන්ගේ කුසෙන් උපද්දපු මේ පොඩ්ඩට අලුත් ජීවිතයක් පෙන්වනවා. පොඩ්ඩට තියෙන්නේ අලුත් ලෝකෙක අලුත් ජීවිතේක ඇහැ අරින්න විතරයි. ඒ තරම් සුව නින්දක සතපවන ගමන් ඇය ඔහුගේ කනට ඒක මුමුනන්න ඇති...

    ඒත් දැන් අවසානයේ මොකද වුණේ? මේක තමයි ලංකාව. මේක තමයි ලංකාවේ අවුල. අපිට තවම හිතාගන්න බෑ අපි සේපියන්ලා කියලා. අපිට වරදිනවා කියලා අපි දන්නේ නෑ. අපි අසම්පූර්ණයි කියලා අපි දන්නේ නෑ. අපි හිතාගෙන ඉන්නේ මිනිස්සුන්ට වරදිනවා කියලා දෙයක් වෙන්න බෑ කියලා. හැමදේකටම පරිපූර්ණ අවසානයක් තියෙන්න ඕනී කියලා තමයි අපි හිතන්නේ.

    ගෑනු බඩ වෙන එකයි පාන් රොස් වෙන එකයි දෙකම වෙන්නේ එකම හේතුව නිසා කියලා අපි හක හක ගාලා හිනාවෙනවා. ප්‍රොස්ටිනෝ බීවත් දසම ගානකින් වරදින්න පුලුවන්. ළමෙක් හදන්න හිතලා සැළසුම් කරලා සමන්තිගෙන් නමකුත් අරගෙන දරුවා බඩට ආවට පස්සේ අපොයි බෑ දෙවියනේ කියලා හිතෙන්නත් පුලුවන්.. මේ ලෝකේ කියන්නේ වියහැකියාවන් ගොඩක එකතුවට..!.

    කේ සංජීව​

    ඕක නම් පැය ගාණක් පරණ comment එකක්. මේ news එක එන්න කලින් comment එකක්.

    ප.ලි.- පළවෙනි එක ගැන කිව්වෙ. ඒක සාධාරණීකරණය කරනවා කියන්නෙ තවත් ඔහොම දේවල් (ලස්සන රෙද්දක ඔතලා දාලා යන්න etc.) කිරීමට ධෛර්යමත් කිරීමත්.
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :eek: මට තියෙන ප්‍රශ්න ඕව නෙවෙයි බන්,,, මේකිට ලමය හම්බෙලා ගෙවල් වල මිනිස්සුවත් දන්නෙ නෑ... හොරාට ඉදල තියෙන්නෙ. බැදලත් නෑ... ශේප් එකේ ලමය විසික් කරල ඇග බේරන් ඉදල...

    හිතපංකො පාඩුවෙ ඉගෙනගෙන මහන්සිවෙලා ගෙයක් දොරක් හදපු අහිංසක කොල්ලෙක්ට මගුල් කපුකමක් හොයද්දි මේ වගේ බාන්ඩයක් ලින්ක් වුලා දන්නෙම නැතුව බැදගත්තොත් කොහොමද???

    බයක් දැනුනා....
     
    • Haha
    Reactions: Solo Rider

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    :eek: මට තියෙන ප්‍රශ්න ඕව නෙවෙයි බන්,,, මේකිට ලමය හම්බෙලා ගෙවල් වල මිනිස්සුවත් දන්නෙ නෑ... හොරාට ඉදල තියෙන්නෙ. බැදලත් නෑ... ශේප් එකේ ලමය විසික් කරල ඇග බේරන් ඉදල...

    හිතපංකො පාඩුවෙ ඉගෙනගෙන මහන්සිවෙලා ගෙයක් දොරක් හදපු අහිංසක කොල්ලෙක්ට මගුල් කපුකමක් හොයද්දි මේ වගේ බාන්ඩයක් ලින්ක් වුලා දන්නෙම නැතුව බැදගත්තොත් කොහොමද???

    බයක් දැනුනා....
    okita salli nathi nisa thama lamaya hambune, tikak salli thiyana ekak nam gabsa karala..
    umba naki wenakan virgin hitiyata anik minissu pali naha..