බීජිං භාෂා විශ්වවිද්යාලය

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අපි වෙබ් වලින් බලලා youtube වලින් දැකලා වරුනි අක්කිලා කියන ඒවා අහලා මදි මේක ඇඟට දැනෙන්න ඕන බංංං
    ඇත්තටම මචංලා චීනයේ බීජිං අගනුවර භාෂා විශ්වවිද්යාලය මොනවගේද ඕකේ ලෝකයේ හැම භාෂාවම උගන්නනවද ඒ ඉගෙනගන්න හැම එකාටම ඒ රටේ භාෂාවෙන් fb page තියනවද කොටිංම ඔය campus එකට ගියපු අපේ හෙලයෝ නැද්ද elakiri එකේ ගියානං කියහල්ලකෝ ඕක ගැන ගියපු උං තමා හරියටම දන්නේ විස්තරේ 🥢🥢🥢🥢🥢🍜🍜🍜🍜🍜
     
    • Like
    Reactions: xVOLDYx

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama
    අපි වෙබ් වලින් බලලා youtube වලින් දැකලා වරුනි අක්කිලා කියන ඒවා අහලා මදි මේක ඇඟට දැනෙන්න ඕන බංංං
    ඇත්තටම මචංලා චීනයේ බීජිං අගනුවර භාෂා විශ්වවිද්යාලය මොනවගේද ඕකේ ලෝකයේ හැම භාෂාවම උගන්නනවද ඒ ඉගෙනගන්න හැම එකාටම ඒ රටේ භාෂාවෙන් fb page තියනවද කොටිංම ඔය campus එකට ගියපු අපේ හෙලයෝ නැද්ද elakiri එකේ ගියානං කියහල්ලකෝ ඕක ගැන ගියපු උං තමා හරියටම දන්නේ විස්තරේ 🥢🥢🥢🥢🥢🍜🍜🍜🍜🍜
    එහෙ සිංහල අංශයක් තියනවා කියලා දන්නවා. එකේ හොදට සිංහල කතා කරන චින ආචාරින් ඉන්නවා කියලා දන්නවා.
     
    • Like
    Reactions: Amare machan