බීට්කෑන්_ගහන්න_කලින්

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    බීට්කෑන්_ගහන්න_කලින්

    පුකට බට ගැහිල්ල

    Bike-Exhausts-made-of-Bambo.jpg


    කෙසෙල් වත්තේ වලතරට මොන බිට් කෑන් ද - බම්බු ගහන්න :P

    exhaust_pipes_harley-davidson_big_twins_softail_quick_draw_hot_chick_bikini_babe_girl_motorcycle.jpg

    exhaust_pipes_drag_harley-davidson_sportster_xl_86-03_staggered_7447_2.25_slash_bikini_girl.jpg

    මේ ලදී සයිලන්සර් හදන තැනකට ගියාම එකේ හිටපු කෙනා කිව්වා දවසක් ඩයල් එකක් චැළියක් අරගෙන ඇවිල්ල එකෙන් සිබිආර් එකක සද්දේ එන්න ඕනි කියල කිව්වලු. ලොල්:lol::lol::lol:

    chexhaust68.png

    honda-cbr-1000rr-fender-kit-stock-exhaust.jpg


    ඔන්න ඉතින් අපේ උන් කරන තවත් ගොන් වැඩක් තමයි කෙල්ලගේ පුකට බට ගැහිල්ල. ගොඩක් උන්ට ඕකට බටයක් ගහනකම් නින්දක් නැහැ. බයික් එකක තියෙන්න ඕනි අත්‍යවශ්‍ය දෙයක් තමයි බැක් ප්‍රෙෂර් කියන එක ගොඩක් උන්ට බයික් එකක එන්ගිම ගැන කිසි වැටහීමක් නැහැ. ඔය අනවශ්‍ය බට ගැහිල්ලෙන් වෙන්නේ බැක් ප්‍රෙෂර් එක නැත්තටම නැති වෙන එක. එන්ගිමට අනවශ්‍ය කාබන් කොටස් නියමත විදිහට පිරිසිදු වෙන්නත් (එක්ස්හොස්ට් වැකියුම්) මේ බැක් ප්‍රෙෂර් එක අනිවාර්යෙන් ඕනි වෙනවා.

    බට ගැසීමේ ආනිසංශ

    kal116.jpg


    පෙට්‍රල් වැඩ කරන්නේ නැහැ
    නිතරම එක්හොස්ට් වෑල් කැඩිලා යාම.

    backfire-920-18.jpg


    උපස් වැරදි පුටෝ එකක් ද කොයිද :P:P

    අනවශ්‍ය කාබන් තැන්පත්වීම නිසා එන්ගිම සීස් වීම (හිරවීම)
    හිංසාකාරී අනවශ්‍ය ශබ්දය

    IMG_0404e.jpg


    මෝටර් රථ කොමසාරිස්තුමාගේ අනුමැතියෙන් තොරව වාහනයට කොටස් එකතුකිරිම මත අත්අඩංගුවට පත්වී රුපියල් 50 000ක දඩයක් සහිතව නිදහස්වීම.

    කොහොමත් මේ ලගකදී ඉඳල අපේ පොලෝසියේ මාමලා අනවශ්‍ය විදිහට බට ගහපු ඉන්දියන් බයික් අල්ලනවා මචන්ලා. ඉතින් බයික් එකට බටයක් ගහනවා නම් දෙපාරක් හිතන්න වෙනවා දැන්.

    ජපන් බයික් වලට බිට් කෑන් ගහනවා නම් මචං පොලොසියෙන් අව්ලක් නැහැ මොකද ජපන් බයික් ගොඩක් ලංකාවට එද්දී මොඩිෆයි වෙලාමයි එන්නේ ඒ කියන්නේ රේගිස්ටර කරද්දීම බටේ ගහලා. ඉතින් කෑන් එකක් ගැහුවත් සද්දෙයි. නැතත් සද්දෙයි. අනික පොලෝසියේ මාමලා ට හොයන්න බැහැ කවද ගහපු එකක් ද කියල. ජපන් බයික් උනත් අනවශ්‍ය ලෙස සද්ද නම් පොලෝසියේ මාමලා අල්ලනවා.

    96 dB වලට එහා සද්දයක් එනවා නම් පොලෝසියේ ලෙඩක් වදිනවා එකත් චෙක් කරද්දී අහු උනොත් විතරයි.

    චිණ බට- පඩ විතරයි කක්කි නැහැ


    fitness_friday1_1.jpg


    චයිනිස් ෆෝන් වගේ තමයි 2000 ඉඳලා තියෙනවා . උපරිම අවරුද්දයි.

    වැස්සේ තිබ්බොත් සති 2යි.
    fire-girls-500-48.jpg


    වෙන කියන්න කිසිම දෙයක් නැහැ. ඉතුරු ටික හිතාගනින්. අවශ්‍ය උන් "චයිනිස් ඩික්" කියල ගුගල් ගහලා බලන්න ලොල්

    ජපන් බට (සුපර් ට්‍රැප්, එෆ්එම්එෆ්, ආකේපොවික්, යෝශිමුරා, මෙසී වේසි කන්කුන් ඇතුළු ඒවා) -

    Yoshimura_Oval__RS-3__Race_Complete_Systems_Kawasaki_ZX9R_00-01-_zoom.jpg


    sexy-asian-biker-babe-girl-motorcycle-bike-103.jpg


    අනිවාර්යෙන් ජපන් බටයක් බ්‍රෑන්ඩ් නිව් නම් 75 000කට වැඩි ගානක් යට කරන්න වෙනවා තමුන්ට අවශ්‍ය ප්‍රෆොර්මන්ස් අනුව, අනිවාර්යෙන් බයික් මොඩලයට ගැලපෙන එකක් ගන්න ඕනි (250cc singal cyl එකට 250cc 4cyl වලට එන බටයක් ගැහුවට අවශ්‍ය දේ බලාපොරොත්තු වෙන්න බැහැ.

    article-1355796-0D1FF13C000005DC-548_634x867.jpg


    රිකන්දිෂන් බට. රුපියල් 4500 ඉඳල තියෙනවා. ගොඩක් ජපන් බයික් වලින් ගලොපු බට තමයි තියෙන්නේ. කිසිම අව්ලක් නැහැ ඇතුල ගලෝලා පාස්සපු නැති බටයක් ගන්නකොට බලලා ගන්න. අනිවාර්යෙන් බටේ මොඩල් එක ඔන්ලයින් චෙක් කරලා බලන්න මොන වර්ගයේ මොඩල් වලටද හරියන්නේ කියලා.

    දෙන්න තියෙන උපරිම උපදෙස -

    කවදාවත් හොඳ සයිලන්සරයක් (ඔරිගීනල්) තියෙද්දී එක ගලෝලා බට ගහන්න එපා මල්ලියේ

    image2.png


    (හරියට තියෙන එක කොටයි කියල ගලෝලා කුසුමාගේ දිල්ඩෝ එක හයිකරගත්තා වගේ)

    hulftsdorp.jpg


    බටයක් ගහන්න කලින් දහස් වාරයක් හිතන්න පොතේ පනස්පන් දාහක් තියාගන්න අහු උනොත් විතරක් උසාවි යන්න වියදමට - නිත්‍යානුකුල නැහැ

    හදිස්සියේ ජපන් බයික් එක වැටිලා හරි මොනා හරි වෙලා සයිලන්සරේ කෙලියොත් අතේ සල්ලි නැත්නම් විතරක් චයිනිස් එකකට ගියාට කමක් නැහැ නැත්නම් ජපන් එකකටම යන්න.

    ෆැක්ටරි ස්ටෑන්ඩර්ඩ් එක වෙනස් කරන්න යන්න එපා කිසිම බයික් එකක කවදාවත්ම මල්ලියේ උබල වැඩට යන බයික් එක රේස් පදින්න හදාගන්න ඕනි නැහැ නේද.

    අත්‍යවශ්‍ය කරුණක් (රේස් පැදීම) වැනි දේ හැර සයිලන්සර් වලට අත තැබීමෙන් වලකින්න සහ හැකිතාක් ෆැක්ටරි ඔරිගීනල් ආපු එකටම මාරු කරද්දී යන්න.

    Funstruction_Girls_1041G1.jpg


    සයිලන්සර් පාස්සන\සවිකරන ඩයල් ලොව ඉන්නා උතුන්ම ටෙක්නිශ්න් ලෙස සලකන්න එපා -
    ඔවුන්ගේ උපදෙස් පිලිපැදීමෙන් වලකින්න - නිතරම පළපුරුදු කාර්මිකයෙකු ලවා තාක්ෂණික උපදෙස් ඇතුව තීරණ වලට එළබෙන්න.
    a9bceacbc727e4cdd7c834018b57eec4.jpg

    47050.jpg


    පස්ස ගිනිගැනීමට (BACKFIRE) ගෙදරදීම 2000ට අඩුවෙන් සෑදීම ගැන පසුවට කියන්නම්.



    මගේ පරණ තෙඩ් කියවන්න - http://www.elakiri.com/forum/search.php?searchid=13806372

    යාලුවෝ දැනුවත් කරන්න ලින්ක් එක ෂෙයාර් කරන්න - සහයෝගෙට කමෙන්ට් එකක් දාල යන්න - රේප් කන්නද බොලව් මනුස්සකම වටින්නේ -
    ප්‍රශ්න තියෙන අය මෙතන කමෙන්ට් කරන්න!
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    අනේ මන්දා ඉන්දියන් ඒවට අපේ උන් මොකට ඔය බට ගහනවද කියලා...... :( මට නම්, පල්සරේ ඔරිජිනල් සද්දේ තමා පට්ටම.... බට ගහලා විකාරයක් කරගන්නේ නෑ මම නම්...... :no:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    ඔරිගිනල් කෑන් නම් ගැහුවට අවුලක් නෑ. මොකද ඒකෙන් බයික් එකෙ වටිනාකම වැඩි වෙනව. මම දන්න විදියට නම් බ්‍රෑන්ඩඩ් කෑන් ගැහුව කියල බයික් එකට හානියක් වෙන්නෙ නෑ. තියනවට වඩා හොද වෙනව මිසක්. මොකද හොද බ්‍රෑන්ඩ් හදන්නෙ ගොඩක් ගනන් මෙටිරියල් වලින්. මගේ එකෙත් තියෙන්නෙ supertrapp open end එකක්. සමහරු හිතන්නෙ මගේ බයික් එකේ පෙටල් කරන්නෙ නෑ කියල. එත් එහෙම එකක් උනේ නෑ. එන්ජින් එක නියම විදියට දුවනව mid and high rpm වලදි හොද පවර් එකක් එනව. පෙට්‍රල් අවම 32 වගේ වැඩ. මම චෙක් කරා මගේ එකෙ සද්දෙ 82db වගේ එන්නෙ.
    නිතියෙ තියෙන්නෙ මිටර් 3ක් දුරට 105db මිටර් 7ක් දුරට 95dbක්.
     
    Last edited:

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ඔරිගිනල් කෑන් නම් ගැහුවට අවුලක් නෑ. මොකද ඒකෙන් බයික් එකෙ වටිනාකම වැඩි වෙනව. මම දන්න විදියට නම් බ්‍රෑන්ඩඩ් කෑන් ගැහුව කියල බයික් එකට හානියක් වෙන්නෙ නෑ. තියනවට වඩා හොද වෙනව මිසක්. මොකද හොද බ්‍රෑන්ඩ් හදන්නෙ ගොඩක් ගනන් මෙටිරියල් වලින්. මගේ එකෙත් තියෙන්නෙ supertrapp open end එකක්. සමහරු හිතන්නෙ මගේ බයික් එකේ පෙටල් කරන්නෙ නෑ කියල. එත් එහෙම එකක් උනේ නෑ. එන්ජින් එක නියම විදියට දුවනව mid and high rpm වලදි හොද පවර් එකක් එනව. පෙට්‍රල් අවම 32 වගේ වැඩ. මම චෙක් කරා මගේ එකෙ සද්දෙ 82db වගේ එන්නෙ.
    නිතියෙ තියෙන්නෙ මිටර් 3ක් දුරට 105db මිටර් 7ක් දුරට 95dbක්.

    යේස්
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මමත් ඔය ගොන් වැඩේ කළා මගේ කලින් තුබුන ඩිස්කවර් 125 එකට..එකේ නම් උනේ ඔරිජිනල් සයිලන්සර් එක දිරලා ගියා..ඉතින් ගැහුවා තියෙන අමාරුවට බීට් කෑන් එකක්..අප්පා..වෙනදට පාරේ නකුට වන්න බල්ලෝ මගේ පස්සෙන් එලවන්න ගත්තා..මහා රෑට පාගලා එන්න බෑ පොලිසියෙන් පනිනවා සද්දෙට....ටික කාලෙකින් එපාම උනා..ආයිත් දැම්මා ඔරිජිනල් එකක් 6000ක් දිලා..බීට් සයිලන්සරේ බෙන්ඩ් ඒකත් එක්කම Ikman.lk දාලා විකිණුවා...:rofl:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    chinese beat pls :lol:

    ගහනව නම් හරි එකක් ගහපල්ල සින්හලු. නිකන් චින පඩ සද්දෙ නැතුව මෙන්න සින්දුවක් වගේ

     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    අනේ මන්දා ඉන්දියන් ඒවට අපේ උන් මොකට ඔය බට ගහනවද කියලා...... :( මට නම්, පල්සරේ ඔරිජිනල් සද්දේ තමා පට්ටම.... බට ගහලා විකාරයක් කරගන්නේ නෑ මම නම්...... :no:

    yuරාජ් මාමා මාව ෆ්ස්බුක් එකේ ඇඩ් කලේ නැහැ තරහයි හොඳේ :frown::frown:
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    බින්දු;16627496 said:
    :P:P:P porn thread ekak wage :lol::lol::lol:

    සිරාවට අපේ උන්ට ඕවා දැම්මේ නැත්නම් මොලේට යන්නේ නැහැ :lol::lol:
     

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ජන්තු අයියා;16627589 said:
    උබේ කුප්ප හිනාව මට ඇල්ලුවේ නෑ:frown:..ඇත්ත කියපන්..බයික් එකට බීට් කෑන් එකක් ගහගෙන නේද ඉන්නේ?:lol:

    සිරාවට මු කෑන් එකක් ගහලා :lol::lol:
     

    ishan1653

    Well-known member
  • Jun 19, 2007
    2,189
    211
    83
    Niyameta liyala thiyanawa ban...
    You must spread some Reputation around before giving it to kukkupatiya again.