බීඩිය = ආදරය (තරගයකි)
ඔන්න පුතී තරගයක්! “ආදරේ“ කියන වචනය තියන සින්දුවට “ආදරය“ වෙනුවට “බීඩිය“ ආදේශ කරලා සින්දු දාමුද?
බීඩියම සුන්දර වරදකි කිසිදා සමාවක් නම් නැති මට පෙන්නලා බිඩ්යේ හැටි නුඹ දුන්නු දුක හොඳටම ඇති
කළු බීඩියේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
සිනහවෙවී බීඩී නැතිව කල් ගෙවන්න බෑ //
බීඩිය ආගමකි අදහන්න පුළුවන්......!

මොකද්ද වාහනේ පීඑම් කරපන් මචං!