බීපුවම

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් අදුරන ගොඩක් උන් බීවම හෙන වාත, ගූ වලි
    මෙවගෙ,

    ඉදලා හිටලා කුණුහරපයක් කීවට ඔහොම හැසිරෙන උන් දිරවන්නෙම නෑ මට. පොඩි කාලෙ ඉදන් ඔම සින් දැකලම බොනව කියන එක අප්‍රසන්න දෙයක් උනා

    ඒත් නොබී ඉන්න එක ප්‍රශ්නයක් වෙයිද බන් ඉස්සරහට 🤔
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අපෝ නෑ පස්නයක් නෑ...බොන්න එපා.. බොන තැනට ඉදපන් බයිට්1ක් කාගෙන කට්ටිය එක්ක කතා කර කර...
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපෝ නෑ පස්නයක් නෑ...බොන්න එපා.. බොන තැනට ඉදපන් බයිට්1ක් කාගෙන කට්ටිය එක්ක කතා කර කර...
    ඒත් බන් බලෙන් පොවන්න එනවා සමහරු
    බෑ කීවම බනත් කියනවා
    එපාවෙනවා හුත්ත

    බොන්නේ නැතුව සිහියෙන් ඉඳල අනික් උන් බීල කරන කියන ඔක්කොම රෙකෝඩ් කරගනින් :P

    ආයෙ ගූ වලියක් යනවා ශුවර්

    Matanan penna be mae wage adu kule un
    ඔව් බන්
    ගම්වල ගොඩක් උන් ඔහොමයි
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඒත් බන් බලෙන් පොවන්න එනවා සමහරු
    බෑ කීවම බනත් කියනවා
    එපාවෙනවා හුත්ත



    ආයෙ ගූ වලියක් යනවා ශුවර්


    ඔව් බන්
    ගම්වල ගොඩක් උන් ඔහොමයි
    බලෙන් පොවන්න එන්නේ, බණ දෙසන්නේ ගූ හේරො, උන් රියල් බේබාල නෙවෙයි ඇඩ්කාරයෝ.. හිනාවෙන් ඉදපන්
     
    • Like
    Reactions: windows_ubuntu

    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Mama nam bonawa, eth ekko thaththa ekka ekko massina la denna ekka..
    Mama ithin kiyawana eka thama... business plans gahnawa.. ochchara thama... Metaree weda..
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    කොච්චර බිව්වත් ඔහොම වීඩියෝ කරලා දාන පොන්න යාලුවො නම් එපා...
    අපේ උන්ලෙ නම් ඔහොම චාටර් වැඩ නෑ
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,710
    1
    60,342
    113
    Mother Earth
    මම නම් බොනවා. යාළුවො එක්ක තමයි. බොන table එකේ විශේෂ හේතුවක් නැත්තම් නොබී ඉන්න එක හරි නෑ කියල තමයි මගේ අදහස.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,386
    25,586
    113
    සෝඩා කොකාකෝලා මික්ස් කරලා ගැහුවා වගේ ඇඩ් දාපුවා නම් තියෙනවා. බොන්නැත්නම් සල්ලි දාන්න බොන එකාගේ ගාණටම. නැත්නම් ටිකෙන් ටික කැපිලා යන්නේ.