kellawa machan ammage passport ekatama add karanna puluwan amile......
Apo iye wine biwwa oi. Melo rahak na.![]()
thoth bonna patan gattada?

පෘට් වයින් එකක් ගසපං පැනි රහට ඕන නම්.....Wine poddak try karala baluwa. Melo rahak na. Man hithuwe pani rasai kiyala.![]()
පෘට් වයින් එකක් ගසපං පැනි රහට ඕන නම්.....

පික්සු ද බං......
මං මගේ මේ ආදරණිය ෆෝන් කට්ටත් එක්ක දීග කන්න හිත හදං ඉන්නේ





මිදි වලින් පෙරන වයින් වල එච්චර ස්වීට් ටේස්ට් එක් නෑ.....Grape fruit walinne wine hadanne?![]()
මිදි වලින් පෙරන වයින් වල එච්චර ස්වීට් ටේස්ට් එක් නෑ.....
ඔස්ට්‍රෙලියාව පැත්තෙ තියනව හොද පෘට් වයින්. එයින් එකක් ගසපං. අනික වයින් වලින් පැනි රහ හොයන්න එපා බං. පැනි රහට ඕන නං සින්සානෝ රොසෝ වගේ එකක් ගහපං. නැත්තං ෂෙරී.

දැන් බෑ මචෝ. නීතිය වෙනස් කරා ලගදි. දැන් වෙනම පාස්පෝට් එකක් හදන්න ඕන. ඒක හදන්නත් අම්මයි තාත්තයි දෙන්නම ඉන්න ඕන මැරිල හරි ඩිවෝස් හරි වෙලා නැත්නම්. වන් ඩේ සවිස් එකෙන් හදා ගන්න ඕන දැන්. ෆොටෝ ගන්න ටික නම් කරා.
පාස්පෝට් ඔෆිස් එකේ දන්න කෙනෙක් එහෙම නැතෙයි??
Grape fruit walinne wine hadanne?![]()
ane yako. thawa kochchara ewain wine hadanawada? thambili wine beela balapan local badu.
affa ehema case ekakda ehenan maath hadanna one mala thoppiyak, adurana ekek nan na.
දැන් තියෙන ඒව වැලිඩ්. අලුතින් ගන්න බෑ.
Ah man hithan hitiye grape wine pani rasai kiyala.
Ela ela.


වයින් යනු වෙනමම කලාවකි..කිඹුලා අයියගෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන්...![]()

