බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Shameer

Well-known member
  • Aug 13, 2006
    7,374
    135
    63
    කොලඹ්
    කෝ කවුද එහෙම දැම්මේ..? මට මතක නෑ නේ... :sorry::eek:

    phpthumb.php
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩෝ මේ අතන ඉදන් යන්නේ කොහොමද මන් කඩුවෙලට

    නෙද්දකිං පොල්කොලයා.... :eek:
    ඇහුවොත් නිකං කඩුවෙල පුරපති වගේ ඉන්නේ.
    කඩුවෙල - කිරිබත්ගොඩ (එලකිරියේ සුප්‍රසිද්ධම බස් රූට් එක) බස් එක ගැන දන්නෑ... :lol:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    නෙද්දකිං පොල්කොලයා.... :eek:
    ඇහුවොත් නිකං කඩුවෙල පුරපති වගේ ඉන්නේ.
    කඩුවෙල - කිරිබත්ගොඩ (එලකිරියේ සුප්‍රසිද්ධම බස් රූට් එක) බස් එක ගැන දන්නෑ... :lol:
    රූඩ් එක දන්නවා බන් ඒ ටයිම් එකට බස් නැති උනොත් මාව එක්ක පලයන් :growl: